විනිසුරුවරුන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    විනිසුරුවරුන්

    රාජපක්ෂල ඉස්සරහ නැට්ට පුකේ ගහන් හිටපු විනිසුරුවරුන්, හිරුණිකාල (මේ රජය) ඉස්සරහ වැඩ දානව :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    bump

    මගේ රෙප් කපල දාපු කමෙන්ට් එක දැකල මේක බම්ප් කරන්ඩ හිතුණ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    රෙප් කැපුවට මම කියපු කතාව බොරු කරන්ඩ බෑනේ.. :)

    Capture.JPG
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෑන් එතකොට මචන් මේ රජය පත් වුනේ මහින්දගේ කාලේ විදිහටම වෑඩ කරන් යන්නද? උසාවියට ඈතුල් වෙනකොට නඩුකාරයාට ඔලුව නවල අවසර අරන් තමා යන්න ඔනේ. ජනදිපති වුනත් එච්චරයි. බලපන් ලක්ශ්මන් කිරිඈල්ලයා දෙන ටොක්. නාමල් කෙල්ලෙක් යුනිවසිටි ගන්න ලියුමක් දීලා අපි හෙන ගේමක් ඉල්ලුවා. දෑන් මු බලපන්. මට හිතෙන්නේ මුන්ට ආණ්ඩු කරලා ඈති වෙලා මහින්දට අයේ දෙන්න ට්‍රය් වගේ
     
    උසාවියක් කියල එකක් තියෙනව, පොලිසිය කියල එකක් තියෙනව.. ඇති වැඩක් නෑනෙ..
    ඒවයෙ ඉන්නෙත් හොරුනෙ, අපි මොකටද ඔලුව නමන්නෙ.. අපිට යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ වෙන්නෙ නෑනෙ..
    පොඩි මිනිහට එක නීතියක්, ලොකු මිනිහට එක නීතියක්..
    මම නං ඔලුව නමල ගරු කරුකරන්නෙ දේව විනිශ්චයට විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විනිසුරු නෙමේ බන් රටට වැඩක් කරල ඉදපල්ල, ගොබ්බයො පත් උන දවසෙ ඉදන් කියොනව විතරයි කරපු ඇති දෙයක් නැ,
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රාජපක්ෂල ඉස්සරහ නැට්ට පුකේ ගහන් හිටපු විනිසුරුවරුන්, හිරුණිකාල (මේ රජය) ඉස්සරහ වැඩ දානව :lol:

    mona kale unath uaswi gihin ubata one widiyata inna baha
    uba giyapu dawasaka therewi
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උසාවියක් කියල එකක් තියෙනව, පොලිසිය කියල එකක් තියෙනව.. ඇති වැඩක් නෑනෙ..
    ඒවයෙ ඉන්නෙත් හොරුනෙ, අපි මොකටද ඔලුව නමන්නෙ.. අපිට යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ වෙන්නෙ නෑනෙ..
    පොඩි මිනිහට එක නීතියක්, ලොකු මිනිහට එක නීතියක්..
    මම නං ඔලුව නමල ගරු කරුකරන්නෙ දේව විනිශ්චයට විතරයි

    kawadahari naduwak watuna data ohoma karala balahan
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උසාවියක් කියල එකක් තියෙනව, පොලිසිය කියල එකක් තියෙනව.. ඇති වැඩක් නෑනෙ..
    ඒවයෙ ඉන්නෙත් හොරුනෙ, අපි මොකටද ඔලුව නමන්නෙ.. අපිට යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ වෙන්නෙ නෑනෙ..
    පොඩි මිනිහට එක නීතියක්, ලොකු මිනිහට එක නීතියක්..
    මම නං ඔලුව නමල ගරු කරුකරන්නෙ දේව විනිශ්චයට විතරයි

    :lol: ha ehenam uba ehema korahan ko. karala explain karapan nadu karayata. u yawai ubawa dewiyo gawata oluwa nawala enna:lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    mona kale unath uaswi gihin ubata one widiyata inna baha
    uba giyapu dawasaka therewi

    kawadahari naduwak watuna data ohoma karala balahan

    :lol: ha ehenam uba ehema korahan ko. karala explain karapan nadu karayata. u yawai ubawa dewiyo gawata oluwa nawala enna:lol::lol::lol:

    නිකං ඉල්ලං කන්ඩ මම මෝඩයෙක් කියල හිතුවද ?
    අපි අර මූනිච්චාවට, කරදරේ වැටෙනවට එහෙම කළාට, හිතිං නඩු කාරයගෙ මූණට රෙන ගමං ඉන්නෙ :lol:
    උං හිතනව ඇති, අනේ අපිට ඔලුව නමල ගරු කරනව ඇති කියල.. පිටට පේන්නෙ එහෙමයි, ඒත් හිතේ තියෙන්නෙ අපේ.. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඔක්කොම අපි කරන්නෙ මූනිච්චාවට බං.. හිතේ සර්ධාවෙන් නෙමේ..
    ඒක තේරෙන්නෙ නැද්ද බං උඹලට :rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    නිකං ඉල්ලං කන්ඩ මම මෝඩයෙක් කියල හිතුවද ?
    අපි අර මූනිච්චාවට, කරදරේ වැටෙනවට එහෙම කළාට, හිතිං නඩු කාරයගෙ මූණට රෙන ගමං ඉන්නෙ :lol:
    උං හිතනව ඇති, අනේ අපිට ඔලුව නමල ගරු කරනව ඇති කියල.. පිටට පේන්නෙ එහෙමයි, ඒත් හිතේ තියෙන්නෙ අපේ.. :lol:

    Fetish Porn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔක්කොම අපි කරන්නෙ මූනිච්චාවට බං.. හිතේ සර්ධාවෙන් නෙමේ..
    ඒක තේරෙන්නෙ නැද්ද බං උඹලට :rofl:

    පිස්සුද බන්. උසාවිය කියන්නේ සර්දාවෙන් යන තෑනක් නෙමේ. ඒක තමා නීතිය. ඒකටයි ගරු කරන්නේ. මම කියන්නේ හිරුණිකාලා ට්‍රයි කරන්නේත් මහින්දගේ කාලේ වගේ කෑලෑ නීතිය තියන් ඉන්න. ඒකට නෙමෙයිනේ ආණ්ඩු මාරු කලේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    රාජපක්ෂල ඉස්සරහ නැට්ට පුකේ ගහන් හිටපු විනිසුරුවරුන්, හිරුණිකාල (මේ රජය) ඉස්සරහ වැඩ දානව :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    උබ හරි මචන්. වෙලාවක උසාවියට ගිහින් විනිසුරුගේ කනේ ඇබ දෙකක් ගහගන්න වෙන තරමට හොදවයින් දෙකක් කතා කරලා වරෙන්. මතක ඇතුව කියපන් මම තමයි එළකිරියේ අනුරාධ කියල.

    එක නෙවි උබේ වයස කීයද මචන්?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    No the same lot has changed colours and also sides. There is no change only the top has got changed. If not how could a judicial officer make a forced entry to elephant orphanage with police in a Montero vehicle. From where did he massed money to buy elephants and Monteros . what is the salary. Has he declared the assets and liabilities correctly. It was only illegal removal of former CJ by this government. The rest are continuing the 'good work' they did under this regime. Examples are evident.