විනිසුරුවෙක්...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    විනිසුරුවෙක්...?

    justice.jpg

    මචන් ලංකාවේ අදිකරණ විනුසුරුවෙක් වෙන්නේ කොහොමද ? :oo:

    මුලින් lawyer වෙලා පස්සේ විනිසුරුවන් වීමට වෙනම විෂය පථයක් හදාරන්න ඕනෙද ? නැතිනම් එය රජය මගින් කරන පත්විමක්ද ?:oo::oo:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    Mama Hithanne Law Entrance pass wela experience aran Thawa Exams wayagak karanna one.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විනිසුරුව විනිසුරුව ගාන්න ගිහිං තෝ ගුටි කනව :baffled: :baffled:
    විනිසුරුවරයෙක් හරි විනිසුරුතුමෙක් හරි කියල තමා ව්‍යවහාර කරන්නෙ :yes: :yes:
    එලකිරියෙ එක්කෙනෙක් සිටී online ආව වෙලාවක අහන්න :yes: :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    justice.jpg

    මචන් ලංකාවේ අදිකරණ විනුසුරුවෙක් වෙන්නේ කොහොමද ? :oo:

    මුලින් lawyer වෙලා පස්සේ විනිසුරුවන් වීමට වෙනම විෂය පථයක් හදාරන්න ඕනෙද ? නැතිනම් එය රජය මගින් කරන පත්විමක්ද ?:oo::oo:

    BUMP
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    විනිසුරුව විනිසුරුව ගාන්න ගිහිං තෝ ගුටි කනව :baffled: :baffled:
    විනිසුරුවරයෙක් හරි විනිසුරුතුමෙක් හරි කියල තමා ව්‍යවහාර කරන්නෙ :yes: :yes:
    එලකිරියෙ එක්කෙනෙක් සිටී online ආව වෙලාවක අහන්න :yes: :yes:

    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්:lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    විනිසුරුව විනිසුරුව ගාන්න ගිහිං තෝ ගුටි කනව :baffled: :baffled:
    විනිසුරුවරයෙක් හරි විනිසුරුතුමෙක් හරි කියල තමා ව්‍යවහාර කරන්නෙ :yes: :yes:
    එලකිරියෙ එක්කෙනෙක් සිටී online ආව වෙලාවක අහන්න :yes: :yes:

    උසවියෙදි විනිසුරුතුමනි කියල කියන්න ඕන නැත නම් විනිශ්‍යකාර ද නම
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විනිසුරුව විනිසුරුව ගාන්න ගිහිං තෝ ගුටි කනව :baffled: :baffled:
    විනිසුරුවරයෙක් හරි විනිසුරුතුමෙක් හරි කියල තමා ව්‍යවහාර කරන්නෙ :yes: :yes:
    එලකිරියෙ එක්කෙනෙක් සිටී online ආව වෙලාවක අහන්න :yes: :yes:

    අපේ කිරියේ??:shocked::shocked:
    කවුද බන්?
    ස්කර්වියද?:eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ කිරියේ??:shocked::shocked:
    කවුද බන්?
    ස්කර්වියද?:eek::eek:

    ඇයි බං තනුජක කිව්ව නේ දැන් නීතීඥයෙක් නෙමේ වෙන මොකක්ද තනතුරක් කියල ? විනිසුරුතුමෙක් කියලද කොහෙද කිව්වෙ මං හිතන්නෙ. :eek: :eek: