විනි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,236
    1
    13,126
    113
    Gotham City
    මුන් තමා දැන් ජෙනුවින් කොමඩි දෙන්නෙ .
    කුණුහරප ගොන් ආතල් නැතුව.
    අර බ්ලොක් ඇන්ඩ් ඩිනොත් කුණුහරප ,ඩබල් මීනින්ග් වලින් තමා ගෙම ගහන්නෙ.
    එකම ටෙක්නික් එක
    මුන් විතරයි වෙනස් විදියෙ දෙයක් කරලා ගෙමක් දෙන්නෙ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,236
    1
    13,126
    113
    Gotham City
    අනික මුන්ගෙ ගමෙම ඉන්නෙ නළුවොද මන්දා .
    සෙරම රඟපානවා සුපිරියටම .
    අළුතෙන් ආවොත් එකෙක් ඌත් රඟපානවා .
     
    • Like
    Reactions: tas and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,028
    113
    - උඩරට -
    වස්තිලාගේ ගොන් රෙද්දවල් වගේද බන් මේවා සුපිරි..:love2:
    බලපන් ඒ දෙබස් ..කුනුහරුප වලින් තොරයි.:-)
    ගමම රගපානවා..
     
    • Like
    Reactions: tas

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,027
    1,634
    113
    man meka bladdi views thibune 110i like 240. balala iwara wela nikamata apahu page eka reload kra. views 20K Like 4.3K. mul sub 1000 ganna avurudu 4k balanna inna vunalu. dan kohomda thtwe. kollo set eka meyalage video ekak enakan kata aran balagena inne. :love2:
     
    • Like
    Reactions: netnet

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    man meka bladdi views thibune 110i like 240. balala iwara wela nikamata apahu page eka reload kra. views 20K Like 4.3K. mul sub 1000 ganna avurudu 4k balanna inna vunalu. dan kohomda thtwe. kollo set eka meyalage video ekak enakan kata aran balagena inne. :love2:
    මම ලංකාවේ චැනල් එකක්ය ියලා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ මුන්ගේ ඒකයි එළකිරි එකයි විතරයි
     
    • Like
    Reactions: anchor14