විනීලාගේ අලුත්ම වීඩියෝ එක! රට යන්න බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටාගට් කරලා තඩි ස්කෑම් එකක් ප්‍රර්මෝට් කරන්නේ.
මේක බලලා අඩුම 5000ක් වත් මේකට ඇප්ලිකේසන් දායි,
1500x5000 = 7500000 ක්
ඇත්තටම රෙස්ටුරනට් එකක් ඕපන් කරනවා කියල හිතමු.
රෙස්ටුරනට් එකකට වැඩට ගනී උපරිම 20ක්. ඒම 20ක් හොයන්න මොකටද මේම promotion කරන්නේ. පලපුරුදු සේවකයෝ 20ක් පහසුවෙන් හොයාගන්න පුලුවන්.
ඔයාට ජොබ් එක දෙන්න එයාලා ගොඩක් වියදම් කරනවා, හැබැයි ඇප්ලිකේසන් එකට රුපියල් 1500ක් ඉල්ලනවා.
මේකට කී දෙනෙක් ඇප්ලිකේසන් දාවිද? කිසිම සුදුසුකම්ක්වත් ඉල්ලුවාද?
මේ වීඩියෝ එකේ අරමුණ ලන්කාවේ කොල්ලෝ කෙල්ලන්ගේ මේ දවස්වල තියෙන ප්‍රශ්න පාවිච්චි කරල, 1500 කෑලි ටිකක් කඩාගන්න.
විනීලා මේවා නොදැන ඉන්න තරමට ගොන් කියල මන් හිතන්නේ නෑ.
දැනුවත් කීරීම යුතුකමක් කියල හිතපු නිසා, මේක ලීවේ.

