විනේ_කටින_උන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙවැනි තත්ත්වයකට පත් ගැහැණියකට ඇති එකම විකල්පය, ඇඟ විකිණීමම පමණක්ද ? :oo::oo:

    12046945_1007685289254649_6595685155786295776_n.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙවැනි තත්ත්වයකට පත් ගැහැණියකට ඇති එකම විකල්පය, ඇඟ විකිණීමම පමණක්ද ? :oo::oo:

    නෑ..ඒකයි අපිට සරලවම දෙන්න පුලුවන් උත්තරේ...නමුත් හිතන්න එපා ගොඩක් ගෑණු කැමැත්තෙන් ඇඟ විකුණන එක කරනවා කියලා..සමහරවිට දරුවෝ දාලා දවසින් වැඩි කාලයක් ගෙදරින් පිට ඉන්න බැරි වෙන්න පුලුවන්..තව ඔය වගේ සාධාරණ හේතු ගොඩක් තියෙන්න පුලුවන්..මොකද මේ ලෝකේ ඉපදෙන හැම මනුස්ස ප්‍රාණියෙකුටම ආත්ම ගෞරවයක් තියෙනවා..ලැජ්ජ බය තියෙනවා..හැබැයි එහෙමයි කියලා ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලා නෙමෙයි මම කියන්නේ..එහෙම වුනොත් ගෑණියෙකුට මුලු ජීවිතකාලෙම ගැලවිල්ලක් නැති වෙන එකයි වෙන්නේ..:)