විනෝද වෙන්න ක්‍රම

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කෝලමො මේකේ ඩිස්ක්‍රිප්ශන් එක ටිකක් වෙනස් කරපන් මොකද ලංකාවේ ජිවත් වෙන කසාද නොබැදපු පිරිමින් සඳහා කියලා.

    මොකද කසාද බැඳපු උන්ට විවේක වෙලාවක් කියලා එකක් නැ බන්....:sorry::sorry::sorry::sorry::sorry:

    :lol:
     

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    Mama nam mchn free una gaman adventure travelling karanawa ape set eka ekka.bike eke yanne.camping,hiking owa thamai ithin
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බුකිය නංස්ටොප් පහලට ස්ක්‍රෝල් කිරීම
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Games ගහන එක ( online Multiplayer කයියක් දාගෙන නං දවසම ගහන්න පුළුවන් / PC නං ටිකක් අමාරුයි )

    එහෙම Online Multiplayer ගහන්න තියෙන හොද ගේම්ස් මොනවද මචන්? උබ Xbox එකේද ගහන්නේ? :rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ අර TRUCK එක ගත්තද? TAMIYA ඒවගේ බන් රිමෝට් වෙනම , වාහනේ වෙනම , බැට්රි වෙනම නේ බං ගන්න තියෙන්නේ?

    තාම ගත්තෙ නෑ මචන්. ලබන මාසේ ගන්න ඉන්නේ. මේ මාසෙ මාළු ටැංකියක් ගත්තනේ. ;)

    TAMIYA සීන් එකනම් මම ඇත්තටම දන්නෙ නෑ මචන්. හැබැයි උන් විකුනද්දි නම් ඔක්කොම එකට විකුනන්නෙ.
    :rolleyes:

    kD4Ve6E.png
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Outdoor (beach එකේ වගේ) හවස් වරුවක් අල්ලන්
    ගිනි මැලයක් ගහල බාබකිව් එකක් එක්ක පොඩි අඩියක් එක්ක
    හීනියට කැලිප්සො පාරක් ගහන් යාලුවො එක්ක සිංදු කියන එක එක තරම් ආතල් එකක්...
    ❤️❤️❤️
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෝලමො මේකේ ඩිස්ක්‍රිප්ශන් එක ටිකක් වෙනස් කරපන් මොකද ලංකාවේ ජිවත් වෙන කසාද නොබැදපු පිරිමින් සඳහා කියලා.

    මොකද කසාද බැඳපු උන්ට විවේක වෙලාවක් කියලා එකක් නැ බන්....:sorry::sorry::sorry::sorry::sorry:

    :yes::yes::yes::yes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම කැමතිම tv series එකක් හරි movie එකක් හරි
    බලන ගමන් beer බොන එක .