විපක්ශය රට කොටියට දීම

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    විපක්ශය රට කොටියට දීම

    page-4.jpg

    LqNUCV3_OHE

    lasantha1.jpg

    Sarath_Fonseka_injured_SN20060425.jpg

    එකපාරක් හිටපු ජනාධිපතිතුමියට මැතිවරණ වේදිකාවකදි කොටින්ගේ බෝම්බ ප්‍රහාරයක් වැදුනා, එක්සත්ජාතික පක්ශ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතගේ පියාණන් වගේම පක්ශ නායක රණසිංහ ප්‍රේමදාස මහත්මයා මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් මියගියා ඒවගේම එක්සත් ජාතික පක්ශේ දැවැන්ත නායකයො වෙන ගාමිණී දිසානායක වගේ නායකයො කොටි බෝම්බ වලින් මියගියා. යුද්දය පවතින සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා මරණය අභියසටම ගියා. එහෙව් කොටි කෙනෙහිලි වලට පත්වුන එක්සත්ජාතික පක්ශය, චන්ද්‍රිකා මහත්මිය, සරත් ෆොන්සේකා මැතිතුමා, සජිත් ප්‍රේමදාස මහතා, නවීන් දිසානායක මහතා වගේ අය එකතු වෙලා කොටින්ට රට පාවලා දෙයිද? ඒ ඉන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් හිතක් පපුවක් තියනවා. ඒ මිනිස්සු එකතුවෙලා දේශද්‍රෝහී වෙලා රට කොටියට දෙන්න හදනවා කියන තර්ක ගේන මිනිස්සුත් ඒවා විශ්වාස කරන මිනිස්සුත් කොයි තරම් මෝඩද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Ada divaina paththare thibba chandrika kotith ekka set wela kiyala.mama nam ayeth oya jara paththare ganne naha.un anduwata horen horen kade yanne.mahinda witharai deshapremiya.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    LTTE eken lokuma haniya une UNP ekata.hoda mola keeyak un bomb blast karala maruwada.apitanam thama ewa mathakai..:yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොස්තාපල්;17488913 said:

    එකපාරක් හිටපු ජනාධිපතිතුමියට මැතිවරණ වේදිකාවකදි කොටින්ගේ බෝම්බ ප්‍රහාරයක් වැදුනා, එක්සත්ජාතික පක්ශ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතගේ පියාණන් වගේම පක්ශ නායක රණසිංහ ප්‍රේමදාස මහත්මයා මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් මියගියා ඒවගේම එක්සත් ජාතික පක්ශේ දැවැන්ත නායකයො වෙන ගාමිණී දිසානායක වගේ නායකයො කොටි බෝම්බ වලින් මියගියා. යුද්දය පවතින සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා මරණය අභියසටම ගියා. එහෙව් කොටි කෙනෙහිලි වලට පත්වුන එක්සත්ජාතික පක්ශය, චන්ද්‍රිකා මහත්මිය, සරත් ෆොන්සේකා මැතිතුමා, සජිත් ප්‍රේමදාස මහතා, නවීන් දිසානායක මහතා වගේ අය එකතු වෙලා කොටින්ට රට පාවලා දෙයිද? ඒ ඉන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් හිතක් පපුවක් තියනවා. ඒ මිනිස්සු එකතුවෙලා දේශද්‍රෝහී වෙලා රට කොටියට දෙන්න හදනවා කියන තර්ක ගේන මිනිස්සුත් ඒවා විශ්වාස කරන මිනිස්සුත් කොයි තරම් මෝඩද?

    Kohe inna koti genada oya kiyanne puthe?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Ada divaina paththare thibba chandrika kotith ekka set wela kiyala.mama nam ayeth oya jara paththare ganne naha.un anduwata horen horen kade yanne.mahinda witharai deshapremiya.

    උන් ප්ලැන් කරන් හිටියෙ ඔය මඩ ටික රනිල්ට ගහන්න,MY3ගහන්න බැරි නිසා චන්ද්‍රිකාට කෙලිනව.
    හොද වෙලාවට චන්ද්‍රිකා එන්ටර් වෙලා හිටියෙ නැත්න කෙලින්ම මයිත්‍රීට නෙලනව.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    උන් ප්ලැන් කරන් හිටියෙ ඔය මඩ ටික රනිල්ට ගහන්න,MY3ගහන්න බැරි නිසා චන්ද්‍රිකාට කෙලිනව.
    හොද වෙලාවට චන්ද්‍රිකා එන්ටර් වෙලා හිටියෙ නැත්න කෙලින්ම මයිත්‍රීට නෙලනව.

    :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොස්තාපල්;17489004 said:
    aanduwe aya kiyana koti thamai ithn

    ehema thamay.. chandayak lan wenakota.. merichcha kotintath pana enawa bolaw.. jeewitheta kawuruth gihilla nethi widuli pututh enawa...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොස්තාපල්;17488913 said:
    page-4.jpg

    LqNUCV3_OHE

    lasantha1.jpg

    Sarath_Fonseka_injured_SN20060425.jpg

    එකපාරක් හිටපු ජනාධිපතිතුමියට මැතිවරණ වේදිකාවකදි කොටින්ගේ බෝම්බ ප්‍රහාරයක් වැදුනා, එක්සත්ජාතික පක්ශ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතගේ පියාණන් වගේම පක්ශ නායක රණසිංහ ප්‍රේමදාස මහත්මයා මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් මියගියා ඒවගේම එක්සත් ජාතික පක්ශේ දැවැන්ත නායකයො වෙන ගාමිණී දිසානායක වගේ නායකයො කොටි බෝම්බ වලින් මියගියා. යුද්දය පවතින සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා මරණය අභියසටම ගියා. එහෙව් කොටි කෙනෙහිලි වලට පත්වුන එක්සත්ජාතික පක්ශය, චන්ද්‍රිකා මහත්මිය, සරත් ෆොන්සේකා මැතිතුමා, සජිත් ප්‍රේමදාස මහතා, නවීන් දිසානායක මහතා වගේ අය එකතු වෙලා කොටින්ට රට පාවලා දෙයිද? ඒ ඉන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් හිතක් පපුවක් තියනවා. ඒ මිනිස්සු එකතුවෙලා දේශද්‍රෝහී වෙලා රට කොටියට දෙන්න හදනවා කියන තර්ක ගේන මිනිස්සුත් ඒවා විශ්වාස කරන මිනිස්සුත් කොයි තරම් මෝඩද?

    ඔබ හරි මෙවා බයිලා ටොක්ස් බන් .... ගොටින් ඉතුරුකරේ අපිට මහින්දලා වගේ ගමේ බයියෝ එදා ගාමිණි දිසානායක හිටියානම් අපි ගොඩ

    කොටියා එක බුලට් එකක්වත් නාස්තිකරන්නේ නැහැ වැඩක් නැති අයව මරලා. සිංහල අන්තවාදි බුරුවන් රැලක් ඉන්නකල් උන්ට ලෙසි ඉලම දිනා ගන්න

    එකම විසදුම එකීය රටක් තුල දමිල නියොජනයටත් නිසි තැන දිලා උතුරු නැගෙනහිරත් දියුනු කිරිම
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    බොදුබලසේනා සහය මහින්දට.......!
    බදියුර්දීන්ගේ සහය මහින්දට.......!
    අතාවුලාගේ සහය මහින්දට.........!
    හරිම ශුද්ධ සංධානයක් නේද මේක.....???? මට නම් නිකං කිචි වගේ

    මෛත්‍රිපාල මහතාට ජයවේවා...!
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උන් ප්ලැන් කරන් හිටියෙ ඔය මඩ ටික රනිල්ට ගහන්න,MY3ගහන්න බැරි නිසා චන්ද්‍රිකාට කෙලිනව.
    හොද වෙලාවට චන්ද්‍රිකා එන්ටර් වෙලා හිටියෙ නැත්න කෙලින්ම මයිත්‍රීට නෙලනව.

    Why others can't understand the simple truth