විපක්ෂයක්

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    විපක්ෂයක් ඕන රටට නෙමෙයි..ආන්ඩුවටයි.
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    රටේ මිනිස්සුන්ට කන් කරච්චලයක් නැතිව සතුටින් ඉන්න පුළුවන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    එක හිතන්නවත් බෑරි තරම් බයානක ප්‍රශ්නයක් මචන්.... විපක්ශයක් ඔනි,, නමුත් හෑමදෙටම විරුද්ද නොවෙන,,,හොද වෑඩවලදි සහය දක්වන,,,වෑරදි මගක යද්දි එය පෙන්වා දෙන..නිතරම මහජනතාව සමග කටයුතු කරන ප්‍රබල විපක්ශයක් ඔනිම ප්‍රජාතන්‍ර වාදී රටකට අවශ්යි...නමුත් බලය ලබා ගෑනිම මිනිසුන් කුලප්පු කර,රට අරජික කිරිම විපක්ශයෙ කර්ය බාරය නොවීය යුතුයි...
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    එක හිතන්නවත් බෑරි තරම් බයානක ප්‍රශ්නයක් මචන්.... විපක්ශයක් ඔනි,, නමුත් හෑමදෙටම විරුද්ද නොවෙන,,,හොද වෑඩවලදි සහය දක්වන,,,වෑරදි මගක යද්දි එය පෙන්වා දෙන..නිතරම මහජනතාව සමග කටයුතු කරන ප්‍රබල විපක්ශයක් ඔනිම ප්‍රජාතන්‍ර වාදී රටකට අවශ්යි...නමුත් බලය ලබා ගෑනිම මිනිසුන් කුලප්පු කර,රට අරජික කිරිම විපක්ශයෙ කර්ය බාරය නොවීය යුතුයි...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ශක්තිමත් විපක්ශයක් තියෙන්නම ඕන..
     
    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    එක හිතන්නවත් බෑරි තරම් බයානක ප්‍රශ්නයක් මචන්.... විපක්ශයක් ඔනි,, නමුත් හෑමදෙටම විරුද්ද නොවෙන,,,හොද වෑඩවලදි සහය දක්වන,,,වෑරදි මගක යද්දි එය පෙන්වා දෙන..නිතරම මහජනතාව සමග කටයුතු කරන ප්‍රබල විපක්ශයක් ඔනිම ප්‍රජාතන්‍ර වාදී රටකට අවශ්යි...නමුත් බලය ලබා ගෑනිම මිනිසුන් කුලප්පු කර,රට අරජික කිරිම විපක්ශයෙ කර්ය බාරය නොවීය යුතුයි...

    මේ comment එකට මම 100%ක් එකඟයි නමුත් එහෙම එකක් කවද හැදෙයිද?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හොඳ ප්‍රස්නයක් මචන්
    ඕක අම්ම අප්පලගේ සල්ලි වලින් McDonald KFC යන සුකිරි බටිල්ලන්ට තේරෙන්නේ නැහැ මචන්
    අ යේ බඩට අම්ම උනත් විකුණන සුනිමල් වගේ පින්ගුත්තරයන්ටත් තේරෙන්නේ නැහැ
    හිගන්නා කන පාන් කාලේ tax වලින් සුරසැප විදින දේශපලුවොන්ට තේරෙන්නෙත් නැහැ
    ඕක තේරෙන්නේ පොළොවේ පය ගහල ඉන්න පුද්ගලයන්ත විතරයි මචන්
    විපක්ෂය නැහැ කියන්නේ සමනය ජනතාවගේ අවසානය ඉහත උන්හැර

    තවත් ප්‍රස්නයක් තියෙනවා

    එහෙනම් විපක්ෂය අවශ්‍යම එවුන් ඒක නැති කර ගන්නේ ඇයි -
    එකට කියන්නේ මචන් නිවටකම