එක හිතන්නවත් බෑරි තරම් බයානක ප්රශ්නයක් මචන්.... විපක්ශයක් ඔනි,, නමුත් හෑමදෙටම විරුද්ද නොවෙන,,,හොද වෑඩවලදි සහය දක්වන,,,වෑරදි මගක යද්දි එය පෙන්වා දෙන..නිතරම මහජනතාව සමග කටයුතු කරන ප්රබල විපක්ශයක් ඔනිම ප්රජාතන්ර වාදී රටකට අවශ්යි...නමුත් බලය ලබා ගෑනිම මිනිසුන් කුලප්පු කර,රට අරජික කිරිම විපක්ශයෙ කර්ය බාරය නොවීය යුතුයි...

රටක විපක්ෂයක් නැති උනොත් මොනවා වෙයිද?
ane umbe tikiri mole tharamaරටේ මිනිස්සුන්ට කන් කරච්චලයක් නැතිව සතුටින් ඉන්න පුළුවන්