විපක්ෂයක්_නැති_රටක්

විපක්ෂයක්_නැති_රටක්

විපක්ෂයක් නැති රටක් උදා උනොත් මොනවා වෙයි ද ? සුනිමල් වගේ බඩගොස්තරයට දේශපාලනය කරන නිවටයන් කියයි කරදරයක් නැතිව වැඩක් කරන්න පුළුවන් කියල
හැබැයි අපි වගේ තුන්වෙනි පන්තියට මොනවා වෙයිද , බුරුත්ත පිටින් වෙන රටකට වික්කොත් විරුද්ධ වෙන්නේ කවුද?:dull::dull:
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැනටමත් එහෙමනේ බන් ආය වෙන්න දෙයක් නැහැ.
    :angry::angry::angry::angry::angry::angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මොනවා වෙන්නද ඉතින් රට බල්ලට, බල්ලො පෙරට,අපි බුරමු රට නගමු, බල්ලෝන්ට හෙටක්, බලු නැගුම, වගේ තියෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විපක්ෂයක් නැති රටක් උදා උනොත් මොනවා වෙයි ද ? සුනිමල් වගේ බඩගොස්තරයට දේශපාලනය කරන නිවටයන් කියයි කරදරයක් නැතිව වැඩක් කරන්න පුළුවන් කියල
    හැබැයි අපි වගේ තුන්වෙනි පන්තියට මොනවා වෙයිද , බුරුත්ත පිටින් වෙන රටකට වික්කොත් විරුද්ධ වෙන්නේ කවුද?:dull::dull:
    දැනුත් වෙලා නේ බං තියෙන්නෙ.......
    මේව හරියට ප්ලෑන් කරල දෙන ගේම් වගේ.......
    යූඑන්පීය ඇර ගන්නව.......ජේවීපීය කෙල ගන්නව........
    ආණ්ඩුව රටට කෙළවනව.........වැඩේ තියෙන්නේ කෙළවනව කියල තේරෙන්නේ නැති වෙන්න කෙළවන එක.......
    හොද ම නිදර්ශනය..-මතට තිත- හැබැයි කුඩු කාරයො ආරක්ෂා කරනව.......
    :growl::growl::dull::dull:
    මොනවා වෙන්නද ඉතින් රට බල්ලට, බල්ලො පෙරට,අපි බුරමු රට නගමු, බල්ලෝන්ට හෙටක්, බලු නැගුම, වගේ තියෙයි
    පට්ට ම කතාව ලොක්කා.........
    වගේ තියෙයි නෙවෙයි......දැනුත් තියෙන්නේ බල්ලො පෙරට,අපි බුරමු රට නගමු, බල්ලෝන්ට හෙටක්, බලු නැගුම තමයි........
    :lol:
     
  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    දුමින්ද වගේ තව උන් හදන්න ඕන..
    උන්ට අයුද,බලය දෙන්න ඕන..

    අපේ දේශ පාලකයන්ගෙ වරදක් නෑ..
    උන්ට චන්දෙ දෙන උන්ටයි අරින්න ඕන..

    පන්න පන්න ගහන්න ඕන...අන්න එතකොට ටික ටික තේරේවි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂයක් නැති රටක් උදා උනොත් මොනවා වෙයි ද ? සුනිමල් වගේ බඩගොස්තරයට දේශපාලනය කරන නිවටයන් කියයි කරදරයක් නැතිව වැඩක් කරන්න පුළුවන් කියල
    හැබැයි අපි වගේ තුන්වෙනි පන්තියට මොනවා වෙයිද , බුරුත්ත පිටින් වෙන රටකට වික්කොත් විරුද්ධ වෙන්නේ කවුද?:dull::dull:

    මේවා දැක්කම මොකුත් නෙලිය බැ :lol: එක හින්ද
    විපක්ෂයක් නැති රටක් උදා උනොත් මොනවා වෙයි ද ? මේ දැන් තියෙනව වගේ තමයි අයි දැන් කියල විපකෂයක් ඉන්නවද කියපන්කො බලන්ඩ -රෙප් නොදි :lol::lol:
    දැන් බලපන් රනිල් බැරිවෙලාවත් තව එක නගර සභාවක් දිනුවනමි කෙලින්ම සජිත්ව කනෙන් අල්ලල එලියට දැනව අද දායිද දන්නෙත් නැ එකක් දින්ව කොරා ගෙන් වැඩක් :lol::lol:
    ඉතින් මොලේ තියෙන මිනිහෙක් චන්දෙ දෙයිද ඔය අපේ දෙත්නු දෙනා ඇරෙන්ඩ :lol::lol::lol:
    තව jvp එකට මොකාද අද ඉන්නෙ උන් දෙපැත්තට කැඩිය පවි ඉතින්
    මොලේ තියෙන මිනිහෙක්ට ඔය විපක්ෂෙට චන්දෙ දෙයිද ?
    දැන් කියල විපකෂයක් ඉන්නවද කියපන්කො :rolleyes::rolleyes:
    අපි වගේ තුන්වෙනි පන්තියට මොනවා වෙයිද , බුරුත්ත පිටින් වෙන රටකට වික්කොත් විරුද්ධ වෙන්නේ කවුද?
    අපි ඇත්තටම තුන් වෙනි පන්තයෙද :rolleyes: නැනේ, ඉන්ටනෙටි පාවිචිචි කරන්නෙ නැ, හාල් කිලෝ එක ගන්ඩ බැරි නමි.( අද මම දැක්ක හාල් කිලෝ එකක් දුමින්දගෙන් ඔනේ කියල කෙනෙක් කියනව :lol::lol::lol: ඉදළ හිටල 2500 ඉල්ලන අයත් ඉන්ව-:lol::lol::lol::lol:)
    බුරුත්ත පිටින් වෙන රටකට විකුනනකන් ඔයා බලන් හිටියට අපි බලන් ඉන්නෙ නැ. බය වෙන්ඩ එපා ඒ ගැන. ඉස්සෙල්ාම පාරට යන්නෙ අපි. අනික ඒක එචිචර හොද තර්කයක් නෙමේ නිකන් සිනි බෝල කතාවක්, ඒකයි සිනි බෝල උත්තරයක් දුන්නෙ.:lol::lol::lol:
     
    රට විකුනනව නම් ඉතින් මේ කතා නැත.....ඒක ඇත්ත......
    නමුත් උඹට හිතෙන්නේ නැද්ද මහින්දට ජනප්‍රසාදය දිනා ගන්න කරන්න තියන හොද ම දේ ඔය බල්ල මාක් හැතිකරේ පන්නන එක කියල කණට ගහල....
    මුං නේ බං ගම කන්නේ.........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට විකුනනව නම් ඉතින් මේ කතා නැත.....ඒක ඇත්ත......
    නමුත් උඹට හිතෙන්නේ නැද්ද මහින්දට ජනප්‍රසාදය දිනා ගන්න කරන්න තියන හොද ම දේ ඔය බල්ල මාක් හැතිකරේ පන්නන එක කියල කණට ගහල....
    මුං නේ බං ගම කන්නේ.........

    මම හිතන්නෙ දුමින්ද ගැන කියල ඔය කියන්නෙ ,හරියට පැහැදිලි නැ
    දුමින්ද ගැන කියනවනමි මුන් පන්න්ඩ එනේ මචන් මරිවින් දුමින්ද වගේ එවුන් කිසි වැඩක් නැ .ගොන් හැත්තක්. මොකක් හරි ගොබිබ වැඩක් කරාම ඔක්කොගෙම සායම හේදෙනව:lol::lol::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නෙ දුමින්ද ගැන කියල ඔය කියන්නෙ ,හරියට පැහැදිලි නැ
    දුමින්ද ගැන කියනවනමි මුන් පන්න්ඩ එනේ මචන් මරිවින් දුමින්ද වගේ එවුන් කිසි වැඩක් නැ .ගොන් හැත්තක්. මොකක් හරි ගොබිබ වැඩක් කරාම ඔක්කොගෙම සායම හේදෙනව:lol::lol::baffled:

    දුමිය, මර්වියා විතරක් නෙවෙයි බං....තව රොත්තක් ඉන්නව......
    දැන් කාලෙකට බලය තියන නිසා මම හිතන්නේ ලොක්ක කෙවිට අතට ගත්තොත් හොදයි.......
    (ඉන්නව ද දන්නේ නෑ නොවැ 15 පනිනකං.....!!!!)
     
    • Like
    Reactions: WICKILEAKS