විපක්ෂයක්_නැති_රටක්
විපක්ෂයක් නැති රටක් උදා උනොත් මොනවා වෙයි ද ? සුනිමල් වගේ බඩගොස්තරයට දේශපාලනය කරන නිවටයන් කියයි කරදරයක් නැතිව වැඩක් කරන්න පුළුවන් කියල
හැබැයි අපි වගේ තුන්වෙනි පන්තියට මොනවා වෙයිද , බුරුත්ත පිටින් වෙන රටකට වික්කොත් විරුද්ධ වෙන්නේ කවුද?