විපක්ෂයට බලය පිහිටුවන්න පුලුවන් නේද මේකෙ
kamal ariyasiri Well-known member Apr 19, 2017 1,449 1,088 113 Matara. Sri lanka May 7, 2025 #2 othana ohoma unata godak thanwala wikapaksha asana gana andu asana ganata wada wadi.e nisa okun sure ekathuwela gamak gahanawa
othana ohoma unata godak thanwala wikapaksha asana gana andu asana ganata wada wadi.e nisa okun sure ekathuwela gamak gahanawa
tharakaf Well-known member Oct 19, 2020 36,731 75,896 113 May 7, 2025 #3 ThadiPollenCepaDenawa said: View attachment 250418 Click to expand... kamal ariyasiri said: othana ohoma unata godak thanwala wikapaksha asana gana andu asana ganata wada wadi.e nisa okun sure ekathuwela gamak gahanawa Click to expand... නීතිය තියෙන්නෙ 50%ට වැඩිනම් දින්න උන්ට උන්ගෙ සබාපති/උපසබාපති දාන්න පුලුවන්, අඩු නම් මුල්ම රැස්වීමේ ඡන්දයක් තියෙන්න ඕනා. ආන්න ඒ කියල ඡන්දේදි ජෙප්පන්ට කෙලවෙන සබා ගොඩක් තියෙනවා. මෙකේත් ඉතින් මුකුත් සම්මත කරන්න අමාරුයි මිනිස්සු තරහකරගත්තොත්
ThadiPollenCepaDenawa said: View attachment 250418 Click to expand... kamal ariyasiri said: othana ohoma unata godak thanwala wikapaksha asana gana andu asana ganata wada wadi.e nisa okun sure ekathuwela gamak gahanawa Click to expand... නීතිය තියෙන්නෙ 50%ට වැඩිනම් දින්න උන්ට උන්ගෙ සබාපති/උපසබාපති දාන්න පුලුවන්, අඩු නම් මුල්ම රැස්වීමේ ඡන්දයක් තියෙන්න ඕනා. ආන්න ඒ කියල ඡන්දේදි ජෙප්පන්ට කෙලවෙන සබා ගොඩක් තියෙනවා. මෙකේත් ඉතින් මුකුත් සම්මත කරන්න අමාරුයි මිනිස්සු තරහකරගත්තොත්
earthling Well-known member Jun 15, 2006 5,873 5,132 113 May 7, 2025 #4 tharakaf said: නීතිය තියෙන්නෙ 50%ට වැඩිනම් දින්න උන්ට උන්ගෙ සබාපති/උපසබාපති දාන්න පුලුවන්, අඩු නම් මුල්ම රැස්වීමේ ඡන්දයක් තියෙන්න ඕනා. ආන්න ඒ කියල ඡන්දේදි ජෙප්පන්ට කෙලවෙන සබා ගොඩක් තියෙනවා. මෙකේත් ඉතින් මුකුත් සම්මත කරන්න අමාරුයි මිනිස්සු තරහකරගත්තොත් Click to expand... Balaya thiyena andu paksheta suport karanawa wadi ban in reality... Swadina paksha godak ewa existing anduwa paththata heththu wima wadi wei Reactions: tharakaf
tharakaf said: නීතිය තියෙන්නෙ 50%ට වැඩිනම් දින්න උන්ට උන්ගෙ සබාපති/උපසබාපති දාන්න පුලුවන්, අඩු නම් මුල්ම රැස්වීමේ ඡන්දයක් තියෙන්න ඕනා. ආන්න ඒ කියල ඡන්දේදි ජෙප්පන්ට කෙලවෙන සබා ගොඩක් තියෙනවා. මෙකේත් ඉතින් මුකුත් සම්මත කරන්න අමාරුයි මිනිස්සු තරහකරගත්තොත් Click to expand... Balaya thiyena andu paksheta suport karanawa wadi ban in reality... Swadina paksha godak ewa existing anduwa paththata heththu wima wadi wei
tharakaf Well-known member Oct 19, 2020 36,731 75,896 113 May 7, 2025 #5 earthling said: Balaya thiyena andu paksheta suport karanawa wadi ban in reality... Swadina paksha godak ewa existing anduwa paththata heththu wima wadi wei Click to expand... ඔය පොඩි පොඩි ඒවල උන් මොනාහරි කරගනි, ඒකට වඩා මට සතුටක් තියෙන්නෙ මුන්ට මිනිස්සු ගහපු කනේ පාර ගැන, මිනිස්සු හරක් කියලා හිතාගෙන කට කියවලා අන්තිමට මාස 6ට කරපු දේකුත් නෑ, පරන් උන්ගෙ වෙනස් කරපු දේකුත් නෑ. එක්කො මුන් හැදෙයි, නැත්තන් ආයි චාන්ස් එන්නෙ නෑ කියලා ලෙසට හොරකම් කරයි
earthling said: Balaya thiyena andu paksheta suport karanawa wadi ban in reality... Swadina paksha godak ewa existing anduwa paththata heththu wima wadi wei Click to expand... ඔය පොඩි පොඩි ඒවල උන් මොනාහරි කරගනි, ඒකට වඩා මට සතුටක් තියෙන්නෙ මුන්ට මිනිස්සු ගහපු කනේ පාර ගැන, මිනිස්සු හරක් කියලා හිතාගෙන කට කියවලා අන්තිමට මාස 6ට කරපු දේකුත් නෑ, පරන් උන්ගෙ වෙනස් කරපු දේකුත් නෑ. එක්කො මුන් හැදෙයි, නැත්තන් ආයි චාන්ස් එන්නෙ නෑ කියලා ලෙසට හොරකම් කරයි