විපක්ෂයට බලය පිහිටුවන්න පුලුවන් නේද මේකෙ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    1000044419.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    othana ohoma unata godak thanwala wikapaksha asana gana andu asana ganata wada wadi.e nisa okun sure ekathuwela gamak gahanawa
    නීතිය තියෙන්නෙ 50%ට වැඩිනම් දින්න උන්ට උන්ගෙ සබාපති/උපසබාපති දාන්න පුලුවන්, අඩු නම් මුල්ම රැස්වීමේ ඡන්දයක් තියෙන්න ඕනා. ආන්න ඒ කියල ඡන්දේදි ජෙප්පන්ට කෙලවෙන සබා ගොඩක් තියෙනවා.
    මෙකේත් ඉතින් මුකුත් සම්මත කරන්න අමාරුයි මිනිස්සු තරහකරගත්තොත්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නීතිය තියෙන්නෙ 50%ට වැඩිනම් දින්න උන්ට උන්ගෙ සබාපති/උපසබාපති දාන්න පුලුවන්, අඩු නම් මුල්ම රැස්වීමේ ඡන්දයක් තියෙන්න ඕනා. ආන්න ඒ කියල ඡන්දේදි ජෙප්පන්ට කෙලවෙන සබා ගොඩක් තියෙනවා.
    මෙකේත් ඉතින් මුකුත් සම්මත කරන්න අමාරුයි මිනිස්සු තරහකරගත්තොත්
    Balaya thiyena andu paksheta suport karanawa wadi ban in reality... Swadina paksha godak ewa existing anduwa paththata heththu wima wadi wei
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    Balaya thiyena andu paksheta suport karanawa wadi ban in reality... Swadina paksha godak ewa existing anduwa paththata heththu wima wadi wei
    ඔය පොඩි පොඩි ඒවල උන් මොනාහරි කරගනි, ඒකට වඩා මට සතුටක් තියෙන්නෙ මුන්ට මිනිස්සු ගහපු කනේ පාර ගැන, මිනිස්සු හරක් කියලා හිතාගෙන කට කියවලා අන්තිමට මාස 6ට කරපු දේකුත් නෑ, පරන් උන්ගෙ වෙනස් කරපු දේකුත් නෑ. එක්කො මුන් හැදෙයි, නැත්තන් ආයි චාන්ස් එන්නෙ නෑ කියලා ලෙසට හොරකම් කරයි