විපක්ෂ නායක R සම්බන්දන්

waligamaya

Well-known member
  • මුලින් තානාපති කාර්යාල අස්සේ රින්ගන අනුර බල්ලගෙන් පරිස්සම් වෙලා හිටු

    images
     
    waligamaya

    Well-known member

  • දුන්න එක තමයි මෛත්‍රි පාහරයා කතා නායකට භාර දිලා නැත්තේ
    ඉතින් කතනයකටනේ දෙන්න ඕන. උට දුන්නම් ඉවරයිනේ එක එක විජාතික කුමන්ත්‍රන කරුවන්ට දෙනවෙලේ :frown::frown::frown:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    උබේ ඔය ගොන් මතය ක්‍රියාත්මක කරන බටහිර රටක් පෙන්නපන් බලන්න.
    සුළු ජාතිකයන්ට රටේ පාලනතන්ත්‍රය හසුරුවන්න බලේ දෙන.
    දැන් කියන්න එපා ඔබාමා ගැන.

    ඇයි ඔබාමා ගැන කීවම උබට කහනවද? අර ස්වාසිලන්තෙන් උපදෙස් ගමු නේ බං ? :D

    "මෙවර මැතිවරණ ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්ද එක්සත් ජනතා නිදහස් සංදානය ආසන 95 ක්ද දෙමළ ජාතික සංදානය ආසන 16ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6යි මුස්ලිම් කොන්ග්‍රසය ආසන 1යි ඊපීඩීපී ආසන 1 යි ලෙස තමයි පාර්ලිමේන්තු ආසන 225 බෙදී ගියේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංදානය සම්මුතිවාදී ආන්ඩුවක් සදහා යොමුවූ විට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයෙකුට නම් සරලව වැටහෙන කාරනය වන්නේ විපක්ෂය ලෙස ඉතුරු වන්නේ දෙමළ ජාතික සංදානය හා ජවිපෙ නම් එයින් බහුතරය හිමි දෙමළ ජාතික සංදානයට නම් ඔවුන්ගේ නායකයාට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බවයි."

    විමල් *කයා වගේ වෙල්ගමට කරමු කියලා අත්සන් 56ක් උස්සන් ගිහින් තියෙන්නේ ම්යිත්‍රී ගාවට, ඌ දන් නෑ බබා ! කථානායකට තමා බලය තියෙන්නේ විපක්ශ නායක පත් කරන්න කියලා. :frown:

    උබලට එකම් දේ කියලා අපිට එපා වෙලා ! ඒකයි උපුටලා දාන්නේ !
    :rolleyes:

    ඔය ඔක්කොම ගොන් තර්ක තියෙන්නේ සිංහල 50% වෙනකන් විතරයි.ඊටපස්සේ ඉතින් උඩ බලාගෙන ඉන්න තියෙන්නේ.

    උබලෑ උන් කියන්නේ මොකද්ද දෙමල්ලු මුස්ලිම් එවුන් මරලා එල්ලන්න ?? උබෙ ආගම මොකද්ද බං ? පර කොටින්ට ඕනි විදිහට රගන්න එපා බං උබලා !:angry:

    ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ

    ඊටත් කලින් කතා කරමු ඇයි මිනිස්සු යුද්දයකට පෙලබෙන්නේ කියලා හැම මනුස්සයකුටම සමාන වු අයිතියක් ආත්මඅභිමානයක් නිදහසක් ඇතිව ජිවත් වෙන්න සුදුසු පරිසරයත් තියෙන්න ඔනි මගේ ආගමට ජාතියට සංසකෘතියට මම වගෙම ඒ අයගේ ආගම ජාතිය සංස්කෘතිය එි අයට වටිනවා අපි කවුරැත් ඉපදෙන්න කලින් මෙවා තිරනය කරලත් නැ ඉලග ආත්මේ කවුරැ වෙයිද දන්නේත් නැ

    උන්ට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන උපාධි අරගෙන ඉහල රස්සා කරන්න ඉඩ දීල තියෙනවා.
    අනිත් සෑම වැසියෙක්ටම සමාන චන්ද බලය අනිකුත් දේවල් තියෙනවා.විවාහ අයිතීන් දීල තියෙනවා.
    ඕන තැනකින් ඉඩම් ගන්න පුළුවන්.ඕන මිනිහෙක් ගෑනියෙක් කසාද බැදගන්න පුළුවන්.
    තව මොනවද උන්ට අඩු කියපන්.
    දෙමෙල්ලු ගැන ඇයි ඔච්චර අඬන්නේ.උඹේ කවුරුහරි දෙමෙල්ලුද?

    නෑ දෙමල්ලු කියන්නේ අපි වගේ ශ්‍රී ලාංකිකයන් !:frown:

    පණ! අවුරුදු 30 ක යුද්දයක් තිබ්බේ කොලඹ නෙවෙයි බං උතුරේ. උන්ට උනු දේවල්, උන්ට තිබ්බ ඉඩම් කඩන් නැති උන හැටි, ඒව උඩින් ආමි කම්ප් ගහද්දි උන් එහේ දාල අනාත වෙලා නිකං හිටියා.. උන්ගෙම උන් කොටි බලහත් කාරෙන් උස්සන් යද්දි එඋන්ට දැනුනු හැගීම උබේ හිතට තියා *කටවත් දැනෙන්නේ නෑ ඔ‍යී ! ගිහින් බලහන් මෙහෙ උන්ට වගේ එහෙ උන්ට වතුර තියනවද ? ඉස්කෝල වල වැඩ වෙනවද ? ගුරුවරු ඉන්න්වද හොයල බලහන් අපේ ඉස්කෝල වගේ ලොකුවට පහසුකම් එක්ක එහෙ තියන්නේ ඉස්කෝල කීයක්ද කියලා ! ඕනි නන් කාමර පහේ බිල්ඩින් එකක් දෙකක් තියෙයි ! එහෙන් කැම්පස් යන්න හිටු කිය්ලා කට්ටිය තෙරෙන්වද ? එහේ සමහර පැති වලට සිග්නල් වත් නෑ ! යුද්දෙ තියන කාලේ උන් හිටියේ මොකුත් නැතිව බං. :yes:අපිට තියන පහසුකනුයි උන්ට තියන එවයි සමානයි කියලා උබ කියන්නේ *කෙන්ද බං ? ඔහේ උබල නං ඉස්කෝලේ හරි ගියා ! උන්ගෙ ජීවිත වල අවුරුදු 25 26 මනුස්සයෙක් කියන්නේ හිස් මිනිස්සු. ඉස්කෝලෙ වත් ගිහින් නෑ. අවුරුදු 30ක් යුද්දයක් මැද්දේ ඉද්දි මොනවත් නෑ බං උන්ට. කන්නවත් !

    අපි දැක්ක මරා ඡන්ද අයිතිය ඉල්ලපු කට්ටියකට ගහපු හැටි නං :D උබ හිතන්නේ අපි රට ඉන්න්ව කියලද බං ? ටොමියා !

    උඹ හිතනවද සම්පන්තන් අනික් මිනිස්සු ගැන බලයි කියල.උ උගේ බලතල වලින් සේරම දේවල් කරයි උන්ගේ දේවල් ක්‍රියාත්මක කරගන්න.

    නිකං නොදන්න උට්ටේ කතා කියන්න එපා ඕයී. උබල දන්න තරම බං. උබ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ උබලගේ ගෙදර වගේ කියලා ?? යකෝ එකේ වැඩ කරන විදියක් තියේ. උබට හිතුන හිතුනට එක එකාලට ඕනි එව්ව කොරන්න බෑ එතන ! ඒහෙනන් මරා අද ලොවෙත් නැති වෙන් නෑ නේ !

    "පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීමක් කලයුතු වනවා එය ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙහි දැක්වෙන්නේ “............ වන මම ශී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටවීමට, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදි හො ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම, ධෛර්ය දීම දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානෙයන් යුක්තව පතිඥා දෙමි/දිවුරුම් දෙමි.” ලෙසයි. එම ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පලමු පරිච්චේදය ආරම්භ වන්නේ

    1. ශී ලංකාව නිදහස්, සෛ්වරී, ස්වාධීන, පජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

    2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි.

    ලෙසයි ඉතින් ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ද විය නොහැකියි එලෙස සම්බන්ද වුවහොත් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංගනය කිරීම හේතුකොට ගෙන ඔහුගේ හෝ ඔවුන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීදුරය අහොසිකල හැකියි. මෙයට අපූර්ව පූර්වාදාශයක් 1977 වසරෙ එජාපය 6න් 5ක බලයක් ලබා ගෙන නිදහස් පක්ශය මන්ත්‍රීවරුන් 8 දෙනෙකුන්ට සීමා වන අවස්තාවේදී දෙම්ල ජාතික සංදානයෙහි නායක අමිර්තලිංගම් මහතාට විපක්ශ නායක දූරය හිමිවන අවස්තාවෙහිදි සිදුවුනා 1983 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරනයකට ගිය නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම සිදුකල යුතුවනවා. නමුත් ඒකීය රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා අමිර්තලිංගම් ප්‍රමුක දෙමලජාතික සංදානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමෙන්තු අසුන් අහිමිවන අතර නැවතත් නිදහස් පක්ශයට විපක්ශ නායක කම හිමිවනවා. ඉතින් පැහැදිලියි විපක්ෂ නායක කම දෙමළ ජාතිකයෙකුට ගියා කියා ඔවුන්ට රට බෙදිය නොහැකියි.
    "

    රටේ අගවිනිසුරු,මහබැංකු අධිපති,මුදල් ඇමති, දෙමෙල්ලු.
    දැන් විපක්ෂ නායක.
    නිකන් පක්ෂ කරපින්නාගෙන මෝඩ උත්තර දෙන්නේ නැතුව හරි පොයින්ට් ඔෆ් විව් එකකින් උත්තර දීපන්.

    එතකොට මුරලිලා මැතිව්ස් ලා සෙල්ලන් කරලා රටට අරන් දෙන මෙව්ව එක හොදයි ? යකෝ උබලා මාරයි. මෙ ලිස්ට් එක කියවල පුකට ඇබයක් ගහන් නිදා ගනින් බඩ යයි ! කලින් හිටපු ටැමිල් ලොක්කො සොක්කො

    ගිහින් බලලා සැනසියන් !
    > M. Sivasithamparam - Deputy Speaker of the Parliament.(ඒ කාලේ ඈ. නැත්තන් තව දෙමලෙක් කියයි!)

    මං හිතන්නේ මේක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ සාදනීය තත්ත්වය ක්.මෙහි වාසි මෙන්ම අවාසි ද තියේ.නීතිය අනුව සම්බන්දන් ට විපක්ෂ නායක කම ලැබීම මෙරට සියලු ජාතීන්ට සමතැන ලැබීමක්,මානව හිමිකම් ආරක්ෂා කිරීමක්.මේ තත්ත්වය එලෙබෙන ජිනීවා මා.හි. සදහා ලංකාවට වාසිදායක තත්ත්වයක් වේවි.එදා දෙමළ ජනතාව වෙනුවෙන් කතාකල සම්බන්දන් ට අද සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ම කතා කරන්න අවස්ථාවක් උදාවෙලා.රජය අද සමස්ථ දෙමළ ජාතියටම ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්වීමට කල ආරාධනාවක් ලෙස මෙය විග්‍රහ කල හැක.නෙල්සන් මැන්ඩෙලා ප්‍රතිපත්ති ය අනුගමනය කිරීමක් :yes::yes::yes:
     
    Last edited:
    ඉතින් කතනයකටනේ දෙන්න ඕන. උට දුන්නම් ඉවරයිනේ එක එක විජාතික කුමන්ත්‍රන කරුවන්ට දෙනවෙලේ :frown::frown::frown:

    කතානායකට දෙන්නේ පක්ෂ ලේකම්...ඒක තමයි සම්ප්‍රදාය...ජ්‍යෙශ්ඨයෝ එක්ක කතා කරලා දෙන්නම් කියලා නොදි හිටියා
     
    waligamaya

    Well-known member

  • කතානායකට දෙන්නේ පක්ෂ ලේකම්...ඒක තමයි සම්ප්‍රදාය...ජ්‍යෙශ්ඨයෝ එක්ක කතා කරලා දෙන්නම් කියලා නොදි හිටියා
    හානේ බලනකො එකෙත් හැටි, ලේකම්ද මෛත්ත්‍රි. එවුනට අපේ ලයිට්කනුවේ රජතුමා කටක් හෙල්ලුවේ නැනේ
     
    හානේ බලනකො එකෙත් හැටි, ලේකම්ද මෛත්ත්‍රි. එවුනට අපේ ලයිට්කනුවේ රජතුමා කටක් හෙල්ලුවේ නැනේ

    ලේකම් දුමින්ද දිසානායක අර පාහරයා ගේ එකෙක් කියලා දන්නේ නැද්ද?

    මොකටද බං මහින්ද රට ගැන බලන්නේ? උ හොරා නේ..තොපි යවපු අනුර මොනාද කලේ?
     
    waligamaya

    Well-known member

  • ලේකම් දුමින්ද දිසානායක අර පාහරයා ගේ එකෙක් කියලා දන්නේ නැද්ද?

    මොකටද බං මහින්ද රට ගැන බලන්නේ? උ හොරා නේ..තොපි යවපු අනුර මොනාද කලේ?

    කොපිට විපක්ෂනායක කම ඕනනම් උන් මොකටදයකෝ කැගහන්නේ
     
    කොපිට විපක්ෂනායක කම ඕනනම් උන් මොකටදයකෝ කැගහන්නේ

    ආ ඔව් රටේ බලගතු සන්ධිස්ථාන බෙදුම්වාදින් අතට යනවට ජවිපෙට ප්‍රශ්නයක් නැනේ...තනතුරක් හම්බුණා නේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ඇයි ඔබාමා ගැන කීවම උබට කහනවද? අර ස්වාසිලන්තෙන් උපදෙස් ගමු නේ බං ? :D

    "මෙවර මැතිවරණ ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්ද එක්සත් ජනතා නිදහස් සංදානය ආසන 95 ක්ද දෙමළ ජාතික සංදානය ආසන 16ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6යි මුස්ලිම් කොන්ග්‍රසය ආසන 1යි ඊපීඩීපී ආසන 1 යි ලෙස තමයි පාර්ලිමේන්තු ආසන 225 බෙදී ගියේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංදානය සම්මුතිවාදී ආන්ඩුවක් සදහා යොමුවූ විට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයෙකුට නම් සරලව වැටහෙන කාරනය වන්නේ විපක්ෂය ලෙස ඉතුරු වන්නේ දෙමළ ජාතික සංදානය හා ජවිපෙ නම් එයින් බහුතරය හිමි දෙමළ ජාතික සංදානයට නම් ඔවුන්ගේ නායකයාට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බවයි."

    විමල් *කයා වගේ වෙල්ගමට කරමු කියලා අත්සන් 56ක් උස්සන් ගිහින් තියෙන්නේ ම්යිත්‍රී ගාවට, ඌ දන් නෑ බබා ! කථානායකට තමා බලය තියෙන්නේ විපක්ශ නායක පත් කරන්න කියලා. :frown:

    උබලට එකම් දේ කියලා අපිට එපා වෙලා ! ඒකයි උපුටලා දාන්නේ !
    :rolleyes:

    උබලෑ උන් කියන්නේ මොකද්ද දෙමල්ලු මුස්ලිම් එවුන් මරලා එල්ලන්න ?? උබෙ ආගම මොකද්ද බං ? පර කොටින්ට ඕනි විදිහට රගන්න එපා බං උබලා !:angry:

    ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ

    ඊටත් කලින් කතා කරමු ඇයි මිනිස්සු යුද්දයකට පෙලබෙන්නේ කියලා හැම මනුස්සයකුටම සමාන වු අයිතියක් ආත්මඅභිමානයක් නිදහසක් ඇතිව ජිවත් වෙන්න සුදුසු පරිසරයත් තියෙන්න ඔනි මගේ ආගමට ජාතියට සංසකෘතියට මම වගෙම ඒ අයගේ ආගම ජාතිය සංස්කෘතිය එි අයට වටිනවා අපි කවුරැත් ඉපදෙන්න කලින් මෙවා තිරනය කරලත් නැ ඉලග ආත්මේ කවුරැ වෙයිද දන්නේත් නැ

    නෑ දෙමල්ලු කියන්නේ අපි වගේ ශ්‍රී ලාංකිකයන් !:frown:

    පණ! අවුරුදු 30 ක යුද්දයක් තිබ්බේ කොලඹ නෙවෙයි බං උතුරේ. උන්ට උනු දේවල්, උන්ට තිබ්බ ඉඩම් කඩන් නැති උන හැටි, ඒව උඩින් ආමි කම්ප් ගහද්දි උන් එහේ දාල අනාත වෙලා නිකං හිටියා.. උන්ගෙම උන් කොටි බලහත් කාරෙන් උස්සන් යද්දි එඋන්ට දැනුනු හැගීම උබේ හිතට තියා *කටවත් දැනෙන්නේ නෑ ඔ‍යී ! ගිහින් බලහන් මෙහෙ උන්ට වගේ එහෙ උන්ට වතුර තියනවද ? ඉස්කෝල වල වැඩ වෙනවද ? ගුරුවරු ඉන්න්වද හොයල බලහන් අපේ ඉස්කෝල වගේ ලොකුවට පහසුකම් එක්ක එහෙ තියන්නේ ඉස්කෝල කීයක්ද කියලා ! ඕනි නන් කාමර පහේ බිල්ඩින් එකක් දෙකක් තියෙයි ! එහෙන් කැම්පස් යන්න හිටු කිය්ලා කට්ටිය තෙරෙන්වද ? එහේ සමහර පැති වලට සිග්නල් වත් නෑ ! යුද්දෙ තියන කාලේ උන් හිටියේ මොකුත් නැතිව බං. :yes:අපිට තියන පහසුකනුයි උන්ට තියන එවයි සමානයි කියලා උබ කියන්නේ *කෙන්ද බං ? ඔහේ උබල නං ඉස්කෝලේ හරි ගියා ! උන්ගෙ ජීවිත වල අවුරුදු 25 26 මනුස්සයෙක් කියන්නේ හිස් මිනිස්සු. ඉස්කෝලෙ වත් ගිහින් නෑ. අවුරුදු 30ක් යුද්දයක් මැද්දේ ඉද්දි මොනවත් නෑ බං උන්ට. කන්නවත් !

    අපි දැක්ක මරා ඡන්ද අයිතිය ඉල්ලපු කට්ටියකට ගහපු හැටි නං :D උබ හිතන්නේ අපි රට ඉන්න්ව කියලද බං ? ටොමියා !

    නිකං නොදන්න උට්ටේ කතා කියන්න එපා ඕයී. උබල දන්න තරම බං. උබ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ උබලගේ ගෙදර වගේ කියලා ?? යකෝ එකේ වැඩ කරන විදියක් තියේ. උබට හිතුන හිතුනට එක එකාලට ඕනි එව්ව කොරන්න බෑ එතන ! ඒහෙනන් මරා අද ලොවෙත් නැති වෙන් නෑ නේ !

    "පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීමක් කලයුතු වනවා එය ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙහි දැක්වෙන්නේ “............ වන මම ශී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටවීමට, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදි හො ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම, ධෛර්ය දීම දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානෙයන් යුක්තව පතිඥා දෙමි/දිවුරුම් දෙමි.” ලෙසයි. එම ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පලමු පරිච්චේදය ආරම්භ වන්නේ

    1. ශී ලංකාව නිදහස්, සෛ්වරී, ස්වාධීන, පජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

    2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි.

    ලෙසයි ඉතින් ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ද විය නොහැකියි එලෙස සම්බන්ද වුවහොත් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංගනය කිරීම හේතුකොට ගෙන ඔහුගේ හෝ ඔවුන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීදුරය අහොසිකල හැකියි. මෙයට අපූර්ව පූර්වාදාශයක් 1977 වසරෙ එජාපය 6න් 5ක බලයක් ලබා ගෙන නිදහස් පක්ශය මන්ත්‍රීවරුන් 8 දෙනෙකුන්ට සීමා වන අවස්තාවේදී දෙම්ල ජාතික සංදානයෙහි නායක අමිර්තලිංගම් මහතාට විපක්ශ නායක දූරය හිමිවන අවස්තාවෙහිදි සිදුවුනා 1983 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරනයකට ගිය නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම සිදුකල යුතුවනවා. නමුත් ඒකීය රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා අමිර්තලිංගම් ප්‍රමුක දෙමලජාතික සංදානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමෙන්තු අසුන් අහිමිවන අතර නැවතත් නිදහස් පක්ශයට විපක්ශ නායක කම හිමිවනවා. ඉතින් පැහැදිලියි විපක්ෂ නායක කම දෙමළ ජාතිකයෙකුට ගියා කියා ඔවුන්ට රට බෙදිය නොහැකියි.
    "

    එතකොට මුරලිලා මැතිව්ස් ලා සෙල්ලන් කරලා රටට අරන් දෙන මෙව්ව එක හොදයි ? යකෝ උබලා මාරයි. මෙ ලිස්ට් එක කියවල පුකට ඇබයක් ගහන් නිදා ගනින් බඩ යයි ! කලින් හිටපු ටැමිල් ලොක්කො සොක්කො

    ගිහින් බලලා සැනසියන් !
    > M. Sivasithamparam - Deputy Speaker of the Parliament.(ඒ කාලේ ඈ. නැත්තන් තව දෙමලෙක් කියයි!)

    මං හිතන්නේ මේක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ සාදනීය තත්ත්වය ක්.මෙහි වාසි මෙන්ම අවාසි ද තියේ.නීතිය අනුව සම්බන්දන් ට විපක්ෂ නායක කම ලැබීම මෙරට සියලු ජාතීන්ට සමතැන ලැබීමක්,මානව හිමිකම් ආරක්ෂා කිරීමක්.මේ තත්ත්වය එලෙබෙන ජිනීවා මා.හි. සදහා ලංකාවට වාසිදායක තත්ත්වයක් වේවි.එදා දෙමළ ජනතාව වෙනුවෙන් කතාකල සම්බන්දන් ට අද සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ම කතා කරන්න අවස්ථාවක් උදාවෙලා.රජය අද සමස්ථ දෙමළ ජාතියටම ලන්කාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්වීමට කල ආරාධනාවක් ලෙස මෙය විග්‍රහ කල හැක.නෙල්සන් මැන්ඩෙලා ප්‍රතිපත්ති ය අනුගමනය කිරීමක් :yes::yes::yes:

    පල් හෑලි දාන්න එපා බන්.කියවන්නත් කම්මේලියි.නිදිමත හැදෙනවා.
    උබ මුස්ලිම් එහෙම නැත්නම් දෙමල නැත්නම් කලවම් P ඩයල් එකක්.
    එක හින්ද උබේ පල් හෑලි වලට රෙප්ලයි කරලා මට වැඩක් නැ.

    අනික කියන දේක තේරුමක් දන්නා මිනිහෙක් වෙන්න එපැයේ.
    නැත්නං ඉතින් බල්ලෝ උඩු බුරලනවා වගේ දෙපෙත්තට බුරගන්නවා විතරයි මොනවහරි කුණුහරුප කියාගෙන.
    පොඩි කලේ ඉදන්ම මුස්ලිම් මිනිස්සු දෙමෙල මිනිස්සු ආශ්‍රය කරලා තියෙන හින්ද උන් කොහොමද ජීවත් වෙන්නේ මොනවද උන්ට තියෙන්නේ තියෙන්නේ කියල පැහැදිලි කරලා උබේ නරිවාදන් වලට උත්තර බදින මගේ කලෙත් අපරාදේ.

    අනේ මන්ද රෙප්ලයි දැම්මේ එකෙක් ට උත්තර දෙන්නේ තව එකෙක්.එක්කෝ උඹ ඒ කාගෙහරි ෆේක් එකක් වෙන්නත් පුළුවන්.
    උඹලටත් ජීවිතයක් තියෙන්න ඕනනේ.මොනවහරි එහෙනං මේකටත් කියපන්.
    මට තව ගේම් දෙක තුනක් බාගන්න තියෙනවා.තව පැයක් විතර ඔන්ලයින් ඉන්නවා.
    එහෙනං කම්මේලිකම යන්න මොනවහරි කියපන්කො.
    අනේ ප්ලීස් හෑලි නම් දාන්න එපා. Ok

    මේක උඹට අදාල නෑ.අදාල කරගත්තට මට කරන්න දෙයක් නෑ.

    විපක්ෂ නායක R සම්බන්දන් 09-03-2015 11:49 PM ube **** ewapan kariyoරෙප්ලයි එකක් දාපුවම රෙපුත් හම්බුවෙලා.
    අවුලක් නෑ.කොටු 11 ගහගෙන ඉන්න රේප් පවර් වැඩි එවුන්ගෙන් නියම කළු සුදු චරිත අදුරගන්න පුළුවන්.ඒ වගේම උන්ගේ බුද්දි මට්ටමත්.

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    gu kana balla ubane ponnayo,karuna,KP ilamak illuwada ponna wesiye?
    tho dannawada tamil diaspora eke 90% thama illanne raten wenama kallak kiyala,tho danne nadda sambandan wa un use karanawa kiyala,tho dannawada rataka wipaksha nayakayekta thiyena piliganima,rate pradana wipakshe nayakaya raten wenama kallak illana manasikathweka inna ekek wechcha eke thiyena risk eka thota penne naththe thoge as dekei molei pirila thiyenne goo da ponna pakayo?

    uba methana hamanenna kalin,ewa study karala waren,methaka nikan hukana third class Montessori comment danna kalin goo kana balla...

    Ara kaalakanniyata epa wenna eti dapu comment ekata :rofl::lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    :rofl:තමන්ගේ යාළුවව මෙතන ඇවිල්ලා පාච්චල් කරන උබ පිරිමියෙක්ද බන්?නෙදකින් සාක්කිලි බල්ලා..යකෝ තොපි වගේ උන් තමා දිය යටින් ගින්දර ගෙනියන්නේ..

    Thota mongal netnam pissu
    Uba. Wage meeharakek ta reply karana data sparade
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තොපිමනේ අපේ රනිල් මැතිතුමාව විපක්ෂ නායක කමෙන් එලව ගන්න මහ ලොකුව කෑගැහුවේ.දැන් තොපිට හම්බ වුනානේ.:angry:

    රනිල් මැතිතුමා....:baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ජවිපෙ ට දිලා බම්බු ගහන්නද බං? උඹලගේ අනුර කුමාරත් ඉන්දියන් තානාපති ට ඔ්න විදිහට නටන බල්ලෙක්.....

    ජවිපෙ ට රට ගැන හැඟිමක් තියනවා නම් කෙලින්ම සම්බන්ධන් විපක්ෂ නායක කරන එකට විරුද්ධ වෙනවා....කොහෙද ඉඳලා ඉඳලා තනතුරක් හම්බුණානේ...

    ජවිපෙ කරයි රෙද්ද!

    Seat 6k tiyagena kohomada seat 16k tiyagena ewunta denna epa apita denna kiyanne... eka hariyata seat 90 ganak tiyagena inna UPFA eka RANILTA Agamathi kam denna epa kiyanawa wage wedakne...

    Ubala uda dagena dunnu UPFA awit wadi wenna kiyapanko okkotama wipakshayeee :rolleyes: Ubala JVP ekata chanda dannat epalu.. Ubala uda dagena dunnu pakshaya ubalata koka penna UNP ekka set wela.. dan ekatat JVP ejata baninawa ;) Rawatuna neda machan pacha wenna dan lindata panapan anathaya :P
     
    waligamaya

    Well-known member
  • Seat 6k tiyagena kohomada seat 16k tiyagena ewunta denna epa apita denna kiyanne... eka hariyata seat 90 ganak tiyagena inna UPFA eka RANILTA Agamathi kam denna epa kiyanawa wage wedakne...

    Ubala uda dagena dunnu UPFA awit wadi wenna kiyapanko okkotama wipakshayeee :rolleyes: Ubala JVP ekata chanda dannat epalu.. Ubala uda dagena dunnu pakshaya ubalata koka penna UNP ekka set wela.. dan ekatat JVP ejata baninawa ;) Rawatuna neda machan pacha wenna dan lindata panapan anathaya :P

    ලිදේම උපන් එකා කොහොමද දන්නේ ඌ ලිදේ කියලා.:rofl::rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    sinhalen ekak kiyanawa english walin thawa ekak kiyanwa
    jeffna gihin Tamil walin wenama kathawak kiyanawa

    http://www.lankadeepa.lk/index.php/articles/345304

    ‘රට බෙදන්න දෙන්නේ නෑ‘ - ආර් සම්බන්ධන්

    කිසිම දිනක රට නොබෙදන බවත්, රට බෙදීමට තමන් විරුද්ධ බවත්, රට බෙදන කතාව අවශ්‍ය නැති බවත් විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා බීබීසීයට අදහස් දක්වමින් කියයි.
    ‘සිංහල ජනතාව වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ?‘ යැයි බීබීසිය සිංහලෙන් විසමූ ප්‍රශ්නයට සිංහල භාෂාවෙන්ම පිළිතුරු දුන් සම්බන්ධන් කීවේ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයකු කරන සියලු දේ තමා ද කරන බවයි.
    විරුද්ධ විය යුතු සියලු තැන් වල දී ආණ්ඩුවට විරුද්ධ වන බවත්, යුක්ති සහගතව සහයෝගය දිය යුතු තැන් වල දී ආණ්ඩුවට සහාය දෙන බවත් නව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සිය පළමු කතාවේ දී කියා තිබේ.
    ඇමැති මණ්ඩලය වැඩි කිරීමට එරෙහි වන බවත්, සියලු දෙනා ඇමැතිවරුන් වීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බවත්, කෝටි 120ක් සිටින ඉන්දියාවේ ඇමැති ධුර ගණන 65ක් බවත් සම්බන්ධන් ප්‍රකාශ කළ බව බීබීසිය වාර්තා කරයි.

    http://www.dailymirror.lk/85939/sampanthan-proposes-3-to-5-regions

    Sampanthan proposes 3 to 5 regions

    Newly appointed Opposition Leader R. Sampanthan, in his address to Parliament, said Sri Lanka should have ‘three to five regions’ with maximum power devolved to them taking a good example from India as the giant neighbour to resolve the Tamil national question.

    Mr. Sampanthan was appointed as the Opposition Leader of the new Parliament yesterday. His Tamil National Alliance (TNA) won 16 seats at the August 17 General Elections from the five electoral districts in the north and the east.

    He said he would use the opportunity afforded to him to find a solution to the national question.

    “Why can’t we have three to five regions in this country taking a good example from our giant neighbour? Despite all diversities they have been able to stay together thanks to their form of governance. Rather than having so many ministers in the centre why can’t we have three to five regions in this country vested with substantial powers of governance? There are many young members of Parliament who could be ministers, chief ministers in those regions. Give those regions maximum power. And allow those various parts of this country be ruled in such a way that the people themselves are best served. In India there are 29 such states. The country is united. The country stays together because people’s aspirations are respected, honoured and implemented by the states which have been constituted in such a way as to preserve linguistic interests, cultural interests, religious interests and so on. That is what we need,” he said.

    Asserting that his party would remain an efficient and effective opposition, he said it would support all positive endeavours of the government.

    “We will support the government in its endeavours if they are justified and are for the betterment of people. We’ll work closely with other parties of the opposition to ensure that we together are an effective opposition. We would not hesitate to work together and fight for the cause of the opposition whenever it is required,” he said.

    Besides, Mr. Sampanthan said his party would not accept the idea to increase the number of ministries in the government. (Kelum Bandara and Yohan Perera)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඇමති කමේ ඉන්නකොට ක්රුණා ෆෙඩරල් ඉලුවද? ඊලමක් ඉල්ලුවද? දැන් විපක්ෂ නායක කම දීල තියෙන්නේ රට බෙදන්න ඉල්ලන එකෙක්ට.

    ඔය වෙනස තේරුම් ගන්න බැරිනම උඹේ නම "සඳුන් බූරුවා" කියල වෙනස් කරගනින්.

    ආන් දැන් කරුනා කියනව ප්‍රබා මැරුනේ හිසට වෙඩි තියන් ලු ? එකෙන් කියන්නේ මොකද්ද ?