.. විප්ලවවාදියාෙග් ෙපමවතිය...

sudunone

Member
May 23, 2009
3,781
121
0
හොඳ වෙලාවට මගේ හිතවත් විප්ලවවාදිනිය යාලු උනෙත් තව සහෝදර විප්ලවවාදියෙක් එක්ක. ඒ නිසා මේ ප්‍රශ්නෙ ආවෙ නෑ.:lol:
කවුරුත් තමන්ට, තමන්ගෙ අදහස්වලට ගැලපෙන අයත් එක්ක යාලු වෙනවනම්.... අපොයි, එතකොට මෙහෙම කවි අපිට රස විඳින්න ලැබෙන්නෙ නැහැ.
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo

    බොහොම ස්තූතියි යාඵවා...

    එහෙම වුනානම් වෙන විප්ලවයක් ගැන ලියන්න තිබුනා..:yes:
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    keti apuru padha welak thula diga kathawak.... eda kochchara tharuna pemwaththu thamange pemwathiyagen mewani anumpadha asannata athda... divi deveni kota nawa lowak goda nagannata daru e uthsahayedi.. me adarayath hadawathe guli karan kee denek miya yanna athda...

    apuruy yaluwa, kalin kiwwa wage... keti nisadesak.. diga kathawak...
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    keti apuru padha welak thula diga kathawak.... eda kochchara tharuna pemwaththu thamange pemwathiyagen mewani anumpadha asannata athda... divi deveni kota nawa lowak goda nagannata daru e uthsahayedi.. me adarayath hadawathe guli karan kee denek miya yanna athda...

    apuruy yaluwa, kalin kiwwa wage... keti nisadesak.. diga kathawak...

    Bohoma Sthuti Mithraya.......