nice poem indeed machan! short but beneath it have a strong meaning.keep writing
හොඳ වෙලාවට මගේ හිතවත් විප්ලවවාදිනිය යාලු උනෙත් තව සහෝදර විප්ලවවාදියෙක් එක්ක. ඒ නිසා මේ ප්රශ්නෙ ආවෙ නෑ.
කවුරුත් තමන්ට, තමන්ගෙ අදහස්වලට ගැලපෙන අයත් එක්ක යාලු වෙනවනම්.... අපොයි, එතකොට මෙහෙම කවි අපිට රස විඳින්න ලැබෙන්නෙ නැහැ.

ela ...mata oka hithune nane....එළ...
මං නම් කෙල්ලවත් විප්ලවේට එක්කහු කොරගන්නවා එතකොට වැඩේ ගොඩ
attatama hoda nirmanayak.. mekey apeyma sahodarayekta nam hodata galapenawa!
keti apuru padha welak thula diga kathawak.... eda kochchara tharuna pemwaththu thamange pemwathiyagen mewani anumpadha asannata athda... divi deveni kota nawa lowak goda nagannata daru e uthsahayedi.. me adarayath hadawathe guli karan kee denek miya yanna athda...
apuruy yaluwa, kalin kiwwa wage... keti nisadesak.. diga kathawak...