WOW HARIYATAMA HARI AIYE....DAN ITHIN OYATA OYA GANA HITHANNA KALE AWITH....WISH U ALL THE BEST...............
මේ නිර්මානය දැක්කම මට අතීත සිදුවීම් වැලක් විදුලියක් කෙටුවා වගේ මගේ දෑස් අබියස මැවිලා ඒ සැනින්ම මැකිල ගියා....
මොකද ඔය 71 කැරැල්ලෙදිත් ඔය වගේ සංසිද්දීන් එම ව්‍යාපාරය හා පුර්ණ කාලීනව සම්බන්ධව සිටි බොහෝ සහෝදර සහෝදරියන්ට තිබුනා.
එක පැත්තකින් ආදරය අනිත් පැත්තෙන් අරගලය..මොකද්ද පලමුව තෝරා ගත යුත්තේ හා කුමකටද මුල් තැන දිය යුත්තේ වගේ උභතෝකෝටික ගැටළු...
නමුත් දෙපාර්ශ්වයම අරගලය දියත් කිරීමේ භාරදූර කර්තව්‍යය උතුම් කොට සලකා ආදරය පසෙක දැමු හා නැවත කිසිදා මේ ආත්මය තුල එක් නොවන්නට සටනේදී දිවි පිදූ හැටිත් හරිම ශෝචනීයයි...
මල්ලිගේ නිර්මානය ඉතා ඉහලයි...
මල්ලිත් ජනතාවාදී නිර්මානකරුවෙකුගේ ගති ලක්ෂන පෙන්නුම් කිරීම ගැන මම අවංකවම ආඩ්ම්බර වෙනවා..
හදාගත් මාවතේ පාට සිහිනවලින් තොර තිත්ත ඇත්තත් සමඟ ඉදිරියටම යන්න..
මල්ලිට ජය!!
Meka danne tharaha wenna newei hithanna tikak
![]()
WoW....
Harima lassanay Bro...
Mmm oyage gf mehemada kiyanne....?![]()
Hoda Nirmanayak.....
gahaniyak hama welema jeevath wenne eyage jeevithe hama dema niyama welawata labaganna balaporoththuwen. eyata ratak dinaganna karana youdda walin wadak na. jeevitha yuddaya oya hama yuddetama wada watinawane. gahaniyak hamadama jeevitha yudda karanawa. taman adaraya karana kenawa tamanta labagena jeevithe ithiri kalayath jeevitha gewana yudda karanna tama aya kamathi