< විප්ලවවාදීන්ගේ කවි සිත් >

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
මම අහලා තියෙන විදියටත් ඔය විප්ලව වාදී , සැර කියලා හිතන මිනිස්සූ අනිත් මිනිස්සුන්ට වඩා හැගූම් බරයි....
ඒ මිනිස්සු අනිත් අයට කලින් අඬනවා......හරිම සoවේදී....මම ඒක ඇස් දෙකෙන් දැකලා තියෙනවා......
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මම අහලා තියෙන විදියටත් ඔය විප්ලව වාදී , සැර කියලා හිතන මිනිස්සූ අනිත් මිනිස්සුන්ට වඩා හැගූම් බරයි....
ඒ මිනිස්සු අනිත් අයට කලින් අඬනවා......හරිම සoවේදී....මම ඒක ඇස් දෙකෙන් දැකලා තියෙනවා......

Aththak wenna puluwan. mokada viplawawadiyek uneth.....anith minissunge duka saha kalabeema terum gatta nisane :)

Exp; Ape EK eke Aravinda aiyage Kavi diha balanna....
thiyenne viplawawadi adahas unata koitaram sanweedi nirmanada :)
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Che Mulu loke wenuwenma satan kalath eya Lankawe kenek nemene aiye...

    mama Che wa exp ekakata gatte mata karala thibba chodanawata...

    Cheta hamoma adarei.....a Che gen labaganna puluwan dewalk hugak apita thiyena nisa:)

    me ayath ehemai. anika sanweedi hithak thiyena ayage Jathiya mokak unath......mata nam prashnayak na....

    Jathiyak gana nohitha Minissu vidiyata hithannai mama kamathi. mokada mama epadune Lankawe neme. ethakota mamath Pitaratiyekda ?? :rofl:

    Ekama thamai mamath kiwwe nangiyo... mulu lokema minissunge duka kenekge hitata danenna e pudgalaya kochchara shreshta wenna oneda... Ehema pudgalayan bihiwenne harima athalossai...e wage aya gana kathakaranna eka wennama one deyak........ Nangita Jaya!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම විප්ලවවාදියෙක් කියන්නෙ අනුන් වෙනුවෙන් තමන්ගෙ හැම දෙයක්ම කැප කරන කෙනෙක්, ඒකම කොච්චර සුන්දර හැගිමක්ද...........
    කාලයකට පස්සෙ අමුතු දෙයක් හිතන්න ඉඩ දුන්නට thanksssssss ඔයාට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ane manda oya kattiya liyala thiyana kawi mama nam dakala nane:lol::lol:

    mama dakka tchin123 mallith ho chi minh liyapu kavi pelak dala thiyenawa methana post ekaka..ekath kiyawala balannako...

    menna mao Zedongge 1925 awurudde liyana lada kaviyak saha ohuge thawath kavi raasiyak ragath watina link ekak...

    http://www.marxists.org/reference/archive/mao/selected-works/poems/poems01.htm

    Alone I stand in the autumn cold
    On the tip of Orange Island,
    The Hsiang flowing northward;
    I see a thousand hills crimsoned through
    By their serried woods deep-dyed,
    And a hundred barges vying
    Over crystal blue waters.
    Eagles cleave the air,
    Fish glide in the limpid deep;
    Under freezing skies a million creatures contend in freedom.
    Brooding over this immensity,
    I ask, on this boundless land
    Who rules over man's destiny?

    I was here with a throng of companions,
    Vivid yet those crowded months and years.
    Young we were, schoolmates,
    At life's full flowering;
    Filled with student enthusiasm
    Boldly we cast all restraints aside.
    Pointing to our mountains and rivers,
    Setting people afire with our words,
    We counted the mighty no more than muck.
    Remember still
    How, venturing midstream, we struck the waters
    And waves stayed the speeding boats?
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සැබෑ විප්ලවවාදීන් බිහි වන්නේ අනුන් වෙනුවෙන්..ඔහුන් කැරලි ගසන්නේ..රජයකට විරුද්ධව නැඟී සිටින්නේ අවි ආයුද අතට ගන්නේ කුමක් හෝ වෙනසක් සමාජය තුල කල යුතුයි යන ප්‍රාරම්භක මතය හා සංසිද්ධිය ලොකුවට සිත තුල වපුරා ගැනීමෙන් අනතුරුවයි...

    එහිදි තමන්ට කියා ජීවිතයක් නැති ගානයි...තමන් ජීවත්වන්නේ අනුන් වෙනුවෙන් කියන හැඟීම පමණයි ඔවුන්ගේ මරණ මංචකය දක්වා ඔවුන් පවත්වා ගෙන යන ඒකායන පරම අදිටන..

    වි.අයි. ලෙනින්... චේ ගවේරා..මා ඕ සේතුං..හෝ චී මිං ලොව පිලිගත් ප්‍රසිද්ධ විප්ලවවාදියෝ..

    මා මේ අර්ථ දක්වන්නේ ලොව පහල වු නියම විප්ලවවාදීන් ගැනයි..ඔවුන් එදා එලෙස ජීවිත පූජාවෙන් ජනතාවගේ දුක දිනාදීමට මාර්ගයක්..ප්‍රතිපත්තියක් ලොවට බිහි නොකලා නම් අද අපට මෙහෙම පොඩියට දෙයක් මෙතන ලියන්නවත් නිදහසක් නොලැබී යන්න තිබුනා...

    අපේ රටෙත් කලින් කලට වාමාංශික නායකයෝ සහ විප්ලව අනුගාමිකයින් බිහිවුනා..මුල් කාලයේ කොල්වින්..ඇන්.ඇම්..ලෙස්ලි..දොස්තර වික්‍රමසිංහ අපේ වාමාංශික වීරයෝ..විප්ලව නායකයින් තරමටම ඔවුන් පීඩිත ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී කියා ගත් ධනවාදී පාලකයන් හමුවේ සටන් ව්‍යාපාර දියත් කලා..ජනතාවට සමාජවාදී රාමුවක් තුල ලබා දිය හැකි සමහර දේ ලබා ඉටු කර දුන්නා. හැබැයි රජයක් සමඟ අවි ආයුද සමඟින් කැරැල්ලකට සහභාගී වුනේ නැහැ..

    අපේ රටේ 1971 ඇතිවුන තරුන සිවිල් කැරැල්ලේදී එහෙමත් නැත්නම් සමාජවාදී පිබිදීමේදී විප්ලවීය නායකයෙක් රට තුල බිහි වුනා..ඔහු රෝහණ විජේවීර...

    ඔය ටික තමයි ලාංකීය විප්ලවීය සංක්ෂිප්තය....

    නංගී ඔබ මේ කරනා මහඟු මෙහෙවරින් ගොඩක් දේවල් හැමෝටම ඉගෙන ගන්න..දැනුවත් වෙන්න හා ඇස් පාදා ගන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා..

    ඕක තමයි අපේ වගකීම...ඔබ එය අද දින කදිමට ඉටු කරමින් තරුන පරපුරට ගුනාත්මක යමක් බෙදා දෙමින් අද දවසේ දිය යුතු නායකත්වය පැකිලීමකින් තොරව හා වගකීමකින් යුතුව වටහා ගෙන ඇති බව මට ඉඳුරාම පෙනී යන දෙයක්....

    ඔබට මගේ ආචාරය!!
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Ekama thamai mamath kiwwe nangiyo... mulu lokema minissunge duka kenekge hitata danenna e pudgalaya kochchara shreshta wenna oneda... Ehema pudgalayan bihiwenne harima athalossai...e wage aya gana kathakaranna eka wennama one deyak........ Nangita Jaya!

    hmmmmm!

    thanks aiye
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඇත්තටම විප්ලවවාදියෙක් කියන්නෙ අනුන් වෙනුවෙන් තමන්ගෙ හැම දෙයක්ම කැප කරන කෙනෙක්, ඒකම කොච්චර සුන්දර හැගිමක්ද...........
    කාලයකට පස්සෙ අමුතු දෙයක් හිතන්න ඉඩ දුන්නට thanksssssss ඔයාට

    eka atta ..eth ehema terum ganna puluwan a minissu diha Sundarawa balanna puluwan kenekta vitarai :)
    godak sthuthi oyage adahasata :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Another nice creation...you must continue this effort Minu.I know u have stop writing this kind of stuff.start it all over again and now u know how to handle PS works. so it would be easy for you.start it again...keep up the gud work!

    u knw
    i will be here another few days and with my work i dnt hv such time indeed
    will see...

    thanks for you for the everything you did for this PS work Kasun Aiya :)
     
    eka thawanam aththa.sema miniseku thulama mihiri hegim thiyena bawaoppu karanna oun liu kavi wala rasaya manawata pennum karanawa......
    kawru kohoma monawa karath minisa tharam mihiriwata kavi padawel gothanna
    hekiyawa thiyena kena, hodaminiseka naraka minisekda yanna pennwemaa thawa kumana kathada?...

    Apita me gena yamak sithana ethiri kerima gena nangita godak sthuthii...:D
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සැබෑ විප්ලවවාදීන් බිහි වන්නේ අනුන් වෙනුවෙන්..ඔහුන් කැරලි ගසන්නේ..රජයකට විරුද්ධව නැඟී සිටින්නේ අවි ආයුද අතට ගන්නේ කුමක් හෝ වෙනසක් සමාජය තුල කල යුතුයි යන ප්‍රාරම්භක මතය හා සංසිද්ධිය ලොකුවට සිත තුල වපුරා ගැනීමෙන් අනතුරුවයි...

    එහිදි තමන්ට කියා ජීවිතයක් නැති ගානයි...තමන් ජීවත්වන්නේ අනුන් වෙනුවෙන් කියන හැඟීම පමණයි ඔවුන්ගේ මරණ මංචකය දක්වා ඔවුන් පවත්වා ගෙන යන ඒකායන පරම අදිටන..

    වි.අයි. ලෙනින්... චේ ගවේරා..මා ඕ සේතුං..හෝ චී මිං ලොව පිලිගත් ප්‍රසිද්ධ විප්ලවවාදියෝ..

    මා මේ අර්ථ දක්වන්නේ ලොව පහල වු නියම විප්ලවවාදීන් ගැනයි..ඔවුන් එදා එලෙස ජීවිත පූජාවෙන් ජනතාවගේ දුක දිනාදීමට මාර්ගයක්..ප්‍රතිපත්තියක් ලොවට බිහි නොකලා නම් අද අපට මෙහෙම පොඩියට දෙයක් මෙතන ලියන්නවත් නිදහසක් නොලැබී යන්න තිබුනා...

    අපේ රටෙත් කලින් කලට වාමාංශික නායකයෝ සහ විප්ලව අනුගාමිකයින් බිහිවුනා..මුල් කාලයේ කොල්වින්..ඇන්.ඇම්..ලෙස්ලි..දොස්තර වික්‍රමසිංහ අපේ වාමාංශික වීරයෝ..විප්ලව නායකයින් තරමටම ඔවුන් පීඩිත ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී කියා ගත් ධනවාදී පාලකයන් හමුවේ සටන් ව්‍යාපාර දියත් කලා..ජනතාවට සමාජවාදී රාමුවක් තුල ලබා දිය හැකි සමහර දේ ලබා ඉටු කර දුන්නා. හැබැයි රජයක් සමඟ අවි ආයුද සමඟින් කැරැල්ලකට සහභාගී වුනේ නැහැ..

    අපේ රටේ 1971 ඇතිවුන තරුන සිවිල් කැරැල්ලේදී එහෙමත් නැත්නම් සමාජවාදී පිබිදීමේදී විප්ලවීය නායකයෙක් රට තුල බිහි වුනා..ඔහු රෝහණ විජේවීර...

    ඔය ටික තමයි ලාංකීය විප්ලවීය සංක්ෂිප්තය....

    නංගී ඔබ මේ කරනා මහඟු මෙහෙවරින් ගොඩක් දේවල් හැමෝටම ඉගෙන ගන්න..දැනුවත් වෙන්න හා ඇස් පාදා ගන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා..

    ඕක තමයි අපේ වගකීම...ඔබ එය අද දින කදිමට ඉටු කරමින් තරුන පරපුරට ගුනාත්මක යමක් බෙදා දෙමින් අද දවසේ දිය යුතු නායකත්වය පැකිලීමකින් තොරව හා වගකීමකින් යුතුව වටහා ගෙන ඇති බව මට ඉඳුරාම පෙනී යන දෙයක්....

    ඔබට මගේ ආචාරය!!

    ගොඩාක් ස්තූත්යි වෙනදා වගේම් අයියාගෙ දනුමෙන් අපිව පෝසත් කලාට.
    මම ඔයා ලියන දේවලින් හුගක් දේවල් ඉගෙන ගත්තා අයියේ.

    විප්ලවවාදීන් ගැන කතා කරද්දි සමහර විප්පලවාදීන් ගැන කතා කරන්න මම කැමතිත් නෑ. මොකද ඒයාල කරපු සමහර වැරදි නිසා.

    මා ඕ සේතුන් කියන්නේ මම ඇත්තටම හුගාක් කැමති චරිතයක්...

    අයියාගේ දිරි ගැන්වීම තව තවත් ලියන්න මාව ශක්තිමත් කල කීවොත් ඒක තමා නිවැරදි :)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    විප්ලවවාදියෙක්ගේ හදවත ලෝකයේ තියෙන ලස්සනම හදවත කියලයි මට හිතෙන්නේ.....
    මොකද.. ඒක ගැහෙන්නේ තමන් වෙනුවෙන් නොවෙයි.....
    විප්ලවයක් කිවි පමණින් ආයුද මතක් වුනත් සැමවිටම විප්ලවයට ආයුද අවශ්ය නැති බවත් ඉතිහාසය බැලීමේදී පෙනී යනවා.....
    මම ගොඩාක් ආස කරන චරිතයක් ලිව්ව කවියක අන්තිම පදය විතරක් මම මෙතන සටහන් කරනවා

    " ගන්න මෙය හදවතකි.... නිදහසට පණගැහෙන "
    che guevara
    che-guevara-2.jpg

    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,854
    113
    හෝම් ස්වීට් හෝම්
    විප්ලවවාදියෙක්ගේ හදවත ලෝකයේ තියෙන ලස්සනම හදවත කියලයි මට හිතෙන්නේ.....
    මොකද.. ඒක ගැහෙන්නේ තමන් වෙනුවෙන් නොවෙයි.....
    විප්ලවයක් කිවි පමණින් ආයුද මතක් වුනත් සැමවිටම විප්ලවයට ආයුද අවශ්ය නැති බවත් ඉතිහාසය බැලීමේදී පෙනී යනවා.....
    මම ගොඩාක් ආස කරන චරිතයක් ලිව්ව කවියක අන්තිම පදය විතරක් මම මෙතන සටහන් කරනවා

    " ගන්න මෙය හදවතකි.... නිදහසට පණගැහෙන "
    che guevara

    wiplawaya gana wadi deyak nodannawa unata
    me quote 1nam danenawa