මතකද මේකව , කලින් දවසේ කොල්ලන්ට ආතල් දුන්නේ
මචන්ලා ඒකී සමහරවිට මෙහෙම කොරන්න ඇති ,
1. විභාගේ පට්ට අමාරු නං සමහරවිට ඕක ට්‍රක් 1 ක් වෙන්නත් බැරි නෑ , රියල් ෆොටෝ 1 නැතිව 1 කියන්න බෑනේ .
2. විභාගේ ගැන තියෙන කැක්කුම වැඩි හින්ද අනිත් මගුලවල් ගැන හිතුවේ නැද්ද දන්නේ නෑ ,
අදහස 1 නං ඒකිට හොඳ රෑන්ක් 1 ක් ඇවිල්ල ඇති , නැත්තන් පව් තමා ...........
Machan Colombo wala da exam tibbe ?

අයියෝ exam කිව්වලු..

අයියෝ උබට වෙලා තියෙන සීන් එක.
මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියෙන්ව ස්කුල් එකේදි.අයියෝ exam කිව්වලු..
මම හිතන්නේ ඔය කෙල්ලන්ගේ ට්‍රික් එකක් අපිව ෆේල් කරන්න.![]()
