විභාගෙට කලින්

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දැන් කෝමහරි ප්‍රථිපල ආවනේ.
    1. බලපු උනුත් ඇති. නැති උනුත් ඇති. :rofl:
    2. කොර වෙන්න පාස් වෙච්ච උනුත් ඇති .:love:
    3. කොර වෙන්න ෆේල් වෙච්ච උනුත් ඇති.:P
    4. යන්තං එල්ලිච්ච උනුත් ඇති.

    3 හා 4 වෙනියන් වෙත -
    ඒත් අප්සෙට් ගහන්න එපා. අර ඉංගිරීසි කියමනක් තියෙනවනේ."Try and Try, One day you can Fly " කියල.

    Origiinal Version"Try and Try, One day you can Fly and Die"

    ඒත් නිකන් මැරෙන්නේ නැතුව ඉගිල්ලෙන්න ගිහින් මැරුණේ කිව්වොත් නම්බුවක් තියෙනවනේ.
    එක නිසා හරි යනකන් මහන්සියෙන් උත්සහ කරපල්ලා.




    කොහොමහරි විභාගෙට ඔන්න මෙන්න තියල මෙහෙම හිතිච්ච උනුත් ඔය අතරේ ඇති.
    :lol:

    309kgad.jpg

    :rolleyes: