විභාගේ විභාගේ ඒක තමයි අපේ අබාගේ....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාවේ අකාර්යක්ෂම ආයතනයක් බවට විභාග දෙපාර්තමේන්තුව පත්වීම කණගාටුවට කරුණකි. එහි කිසිම දුරකථන අංකයකින් ඇමතුමක් ලබා ගැනීම අපහසුය. 1911 Hotline අංකයද එසේමය. එක් දින සේවාව ඔස්සේ විදේශයක සිට සහතික පිටපතක් ලබා ගැනීමට දැරූ උත්සාහයකදී ලාංකිකයෙකු දැඩි අපහසුතාවයට පත්ව ඇත්තේ සහතිකය ලබා දීමට ඇති අපහසුතාවය පිළිබඳ කිසිම තොරතුරක් දැන ගැනීමට නොමැති වීම නිසාය. බොහොම වාර ගණනක් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගත් උත්සහය නිරර්ථක වී ඇත. විද්‍යුත් තැපැල් පණිවුඩ 20කට පමණ සාර්ථක පිළිතුරක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුවේ ආදාළ කාර්ය මණ්ඩලය අසමත් වී තිබේ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    විභාග දෙපාර්තමේන්තුව පත්වීම කණගාටුවට කරුණකි. එහි කිසිම දුරකථන අංකයකින් ඇමතුමක් ලබා ගැනීම අපහසුය.
    හිතන් ඉන්නේ අනික් ඒවාට පහසුයි කියලද :ROFLMAO::ROFLMAO:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ලංකාවේ හැම දේකටම උද්ගෝෂණය,වර්ජන,උපවාස කරන්නේ ඕකනේ.ලියුමකින්,කෝල් එකකින් වැඩක් තියා ගිහින්වත වැඩක් කරගන්න බෑ.මරාගන්නම ඕනි
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Mata nam owa epa wela inne.
    Mehe htyoth nam mata tharaha yana eka wadi wela mokak hari wenawa.
    Dan idanma migrate wenna plan karanawa😥
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලංකාවේ අකාර්යක්ෂම ආයතනයක් බවට විභාග දෙපාර්තමේන්තුව පත්වීම කණගාටුවට කරුණකි. එහි කිසිම දුරකථන අංකයකින් ඇමතුමක් ලබා ගැනීම අපහසුය. 1911 Hotline අංකයද එසේමය. එක් දින සේවාව ඔස්සේ විදේශයක සිට සහතික පිටපතක් ලබා ගැනීමට දැරූ උත්සාහයකදී ලාංකිකයෙකු දැඩි අපහසුතාවයට පත්ව ඇත්තේ සහතිකය ලබා දීමට ඇති අපහසුතාවය පිළිබඳ කිසිම තොරතුරක් දැන ගැනීමට නොමැති වීම නිසාය. බොහොම වාර ගණනක් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගත් උත්සහය නිරර්ථක වී ඇත. විද්‍යුත් තැපැල් පණිවුඩ 20කට පමණ සාර්ථක පිළිතුරක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුවේ ආදාළ කාර්ය මණ්ඩලය අසමත් වී තිබේ.
    සයුට් එකට පලයන්කෝ පිට ඉදන් නම් දවසින් ගන්න බැහැ

    https://certificate.doenets.lk/ ඔන්ලයින් කරන්න තියෙන්නේ උපදේශ එකේම තියෙනවා yutube එකෙත් ඇති
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සයුට් එකට පලයන්කෝ පිට ඉදන් නම් දවසින් ගන්න බැහැ

    https://certificate.doenets.lk/ ඔන්ලයින් කරන්න තියෙන්නේ උපදේශ එකේම තියෙනවා yutube එකෙත් ඇති
    2001 පසු පැවැත්වු විභාග සඳහා වන සහතික නම් ප්‍රමාදයකින් තොරව ලැබෙනවා. නමුත් ඊට පෙර සහතික ගැන තමයි ප්‍රශ්නය. විභාග දෙපාර්තමේන්තුවේ එකෙක් මග වැටිලා මැරිලා ඉන්නවා කියලා පනිවිඩයක් දෙන්නවත් කොල් එකක් ආන්සර් නොකරන එකනේ වැඩේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2001 පසු පැවැත්වු විභාග සඳහා වන සහතික නම් ප්‍රමාදයකින් තොරව ලැබෙනවා. නමුත් ඊට පෙර සහතික ගැන තමයි ප්‍රශ්නය. විභාග දෙපාර්තමේන්තුවේ එකෙක් මග වැටිලා මැරිලා ඉන්නවා කියලා පනිවිඩයක් දෙන්නවත් කොල් එකක් ආන්සර් නොකරන එකනේ වැඩේ.
    1919 කතා කරපන් විස්තරේ කියපන් ඉසුරුපායේ ද කොහෙද නම්බර් එකක් දුන්නා ඇතුලේ
    one day service nawattala tiyenne covid nisa.
    ටෝක් කරලා අඩලා වැලපිලා ගන්න පුළුවඋදේ කතා කරලා කොලබ පිට එකෙක්ට මම අරන් දුන්නා වූ සුටුස් ගලා කොලබ ඇවිත් වැඩේ කරගත්තා හිත වුනු වෙන අයත් ඉන්නවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගන්න බරිඋනනම් හරි ලංකාව තමයි ගත්තොත් තමයි පොඩ්ඩක් බලන්න ඕනේ