විභාගේ_ගැන

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ප්‍රශ්නය.: ගිලන් රථ සඳහා සුදු පාට යොදා ගන්නේ ඇයි? ___ ලකුනු 15
    (විභාගෙ මොකක්ද කියල අහන්න එපා)
    පිලිතුර.:
    .
    ගිලන් රථයේ ඔක්සිජන් බෝතලයක් තිබේ..
    .
    ඔක්සිජන් යනු ගෑස් වේ..
    .
    ගෑස් ආහාර පිසීමට භාවිතා කරයි..
    .
    ආහාර වල විටමින් අඩංගු වේ..
    .
    අපට විටමින් D සූර්යා ලෝකයෙන් ලැබේ..
    .
    සූර්යාලෝකය යනු ආලෝකයවේ..
    .
    ආලෝකය අපට විදුලි බුබුළු වලින්ද ලබාගත හැක..
    .
    අපි පුංචි පුංචි විදුලි බුබුළු යොදාගෙන නත්තල් ගස සරසනව..
    .
    නත්තල් යනු අපිට තෑගි බෝග ලැබෙන කාලයයි..
    .
    තෑගි අරගෙන එන්නේ නත්තල් සීයායි..
    .
    නත්තල් සීයා සිටින්නේ උතුරු අර්ධ ගෝලයේය..
    .
    උතුරු අර්ධ ගෝලය යනු හිම වලසුන්ගේ වාස භූමිය වේ..
    .
    හිම වලසා සුදු පාටය..
    .
    .
    ඒනිසා ගිලන් රථය සුදු පාට වේ..
    .
    .
    .
    .
    ආදර්ශය__ලකුනු 15ක් වෙනුවෙන් සිසුවෙක් ඕනෑම දෙයක් කල හැක..

     
    • Like
    Reactions: dehilu