විභාග නැතුව ලකුණු දෙන අළුත් ක්‍රමය 🧑‍🎓

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මුන් ඔය සිස්ටම් කොපි කරන රටවල තියන දේශගුණය , තරගේ නැතුව මිනිස්සුන්ට හොද ජිවිත ගත කරන්න පුළුවන්කම , මානසික නිදහස / මින්ස්සු හිතන විදිය වගේ හැමදේම උඩ තමයි ඒ සිස්ටම් ඒ රටවල දුවන්නේ .
    ඒ මුකුත් නැතුව මේ පුක ඉරාගෙන සල්ලි කීයක් හරි හොයාගන්න ඕන හොම්බෙන් ගිහින් , ඉන්දියාව වගේ දේශගුණය/සමාජයක් තියන රටකට සෙට් වෙන විදියට තමයි මේ සිස්ටම් හැදිලා තියෙන්නෙම .
    මුන් අරක විතරක් කොපි කරල අනිත් කිසි දෙයක් වෙනස් නොකර මේකට එබුවා කියලා රට වෙනස් වෙන්නේ නෑ . ගැලපෙන්නේ නැති එකක් බලෙන් ඔබන එක විතරයි වෙන්නේ



    resource මගුලක් නෙවෙයි බන් . .
    මොකෝ ප්‍රදාන ඉස්කෝල වල ඉන්න උන් ඒ resource වලින් ප්‍රයෝජනයක් ගන්නවද ?? එහෙම නෑ .

    5 ළමයි විතරක් නෙවෙයි බන් ඒ ඉස්කෝල වල හොද rank දාන්නේ . අපේ උනත් island උඩ ranks දාපු උන් 1 ඉදන් හිටපු උන් අපි ඉන්න කාලේ .
    එක අවුරුද්දක් කොම්ස් , bio දෙකම 1 උනා .. උන් දෙන්නම 1 ඉදන් අපු උන් . ඊට පස්සේ Bio 2 ආව ඌ ත් එහෙමයි .

    resource නෙවෙයි හේතුව කියන්න ඕන තරම් උදාහරණ දෙන්න පුලුවන් .
    සාමාන්‍ය ජාතික පාසල් වල හොද සම්පත් තියනව ඇති තරම් . . හැබැයි ඒ ඉස්කෝල වල ළමයි ඉගෙන ගන්න උනන්දුව , ගුරුවරු උගන්නන්න තියන උනන්දුව මත ඉස්කෝලේ ඉන්න උන්ගේ results තීරණය වෙන්ව .

    ඕකම තමයි ලංකාවේ පාසල් මුලික කරගෙන කරන ක්‍රීඩා වලටත් වෙලා තියෙන්නේ
    එක එක ක්‍රීඩාව ට විශේෂ පාසල් හැදිලා තියෙන්නේ ඇයි ?? ළමයින්ගේ අවුලක් ද ?
    නෑ නේ . ඒ ඒ ඉස්කෝලේ ඒ ඒ ක්‍රීඩාවට කොච්චර බරක් දානවද කියන එක මත ක්‍රීඩාව දියුණු වෙන්ව ඒ ඉස්කෝලේ . resources ම නෙවෙයි .
    දැන් ආනන්දේ නාලන්දේ උන්ට පහසුකම් අඩු ද ? හැබැයි රගර් හරි හමන් ටීම් එකක් ඉන්නවද ??
    පතනෙ වගේ ඉස්කෝල රගර් වල ට වෙනම බරක් දීල වැඩ කරන නිසා උන්ට හොදම ටීම් ඉන්නව හැමදාම .
    කොලොබ නුවරින් එළියේ ඉස්කෝල රගර් වලට එච්චර බරක් දෙන්නේ නැති නිසා ප්‍රධාන players ල ඔක්කොම එන්නේ කොලබ , නුවරින් . .

    ක්‍රිකට් වලටත් ඕකම තමයි වෙන්නේ . බස්නාහිර - දකුණ - නුවර
    ------ Post added on Jan 26, 2026 at 10:57 AM
    Bold කරපු කොටස තමයි මගෙත් අදහස.
    Sex education එක ගැනත් මගෙ අදහස ඒ වගේම එකක් තියෙන්නේ. අනිත් රටවල් වලනම් මෙහෙමයි කිව්වට ඒ දේවල් එහෙමම අරන් ඇවිත් මේ රටේ implement කරන එක අසාර්ථකයි සහ අහිතකර බලපෑම් වැඩියි.