විමලගෙ පවුල???

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    JVP ඉන්න කාලේ communication එකක් සහ රෙදි business කලේ,JVP ගොඩාක් අයගේ ගෑනු අය තමයි පවුල ගෙනියන්නෙ.ඒ අතින් විමලගේ ගෑනි උත්සහවන්තයි,ඒත් දන්න විදියට විමල්ටවත් control නැති කෙනෙක්.ආණ්ඩුවට ආවට පස්සෙ සුධර්මා එක්ක කරපු business කෙල වුන හින්දා දැන්නම් මොනවා කරනවද දන්නෙ නැහැ.

    විමලගේ ගෑනි උත්සහවන්තයි
    :dull::dull::dull::dull:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    වෙන්න ඇති නේ, එත් විමල් ගේ ගෑණි පට්ට ලස්සනයි.. මේකි ට වඩා ලස්සනයි මගේ හිතේ, දැන් වයසට ගිහින් ද දන්නේ නෑ ඉතින්...
     
    Feb 28, 2010
    1,145
    26
    0
    විමල්ගෙ ගෑනි JVP එකේ අජිත් කුමාරගේ නංගි.
    ශශී වෙන කෙනෙක්ව බඳින්න ඉද්දි තමයි විමල් එක්ක සෙට් වෙලා පැනලා යන්නේ.
    JVP එකේ එකෙක් වැරැද්දක් කලොත් ස්වයං විවේචනයක් කරලා අයින් වෙන්න පුළුවන්,නැත්තන් වැරද්ද හදාගෙන ඉන්න දෙන්න පුළුවන්.
    ඒත් වීරවංශගෙ එකෙදි එහෙම එකක් වුනේ නැත්තේ ලාල් කාන්තගෙ කටින් ඕක කලින් දවසක කියවිලා තිබ්බා.විමල් තමන්ට කෙලවෙනවා කියලා දැනගත්ත නිසා ඊලඟ පාර්ලිමේන්තු දවසේ කතාවක් කරලා ඉවත් වෙනවා.පොරත් එක්ක අයින් වෙච්ච ගොඩක් අය ස්වයං විවේචනයකට අවස්ථාවක් දුන්නෙ නැති නිසයි විමල් එක්ක අයින් වුනේ.විමල් නැතුව අනිත් අයට JVP එක එන්න අවස්ථාවක් දුන්නේ එ නිසයි.

    kohe ajith kumarada bn galle porad
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විමල්ගෙ ගෑනි JVP එකේ අජිත් කුමාරගේ නංගි.
    ශශී වෙන කෙනෙක්ව බඳින්න ඉද්දි තමයි විමල් එක්ක සෙට් වෙලා පැනලා යන්නේ.
    JVP එකේ එකෙක් වැරැද්දක් කලොත් ස්වයං විවේචනයක් කරලා අයින් වෙන්න පුළුවන්,නැත්තන් වැරද්ද හදාගෙන ඉන්න දෙන්න පුළුවන්.
    ඒත් වීරවංශගෙ එකෙදි එහෙම එකක් වුනේ නැත්තේ ලාල් කාන්තගෙ කටින් ඕක කලින් දවසක කියවිලා තිබ්බා.විමල් තමන්ට කෙලවෙනවා කියලා දැනගත්ත නිසා ඊලඟ පාර්ලිමේන්තු දවසේ කතාවක් කරලා ඉවත් වෙනවා.පොරත් එක්ක අයින් වෙච්ච ගොඩක් අය ස්වයං විවේචනයකට අවස්ථාවක් දුන්නෙ නැති නිසයි විමල් එක්ක අයින් වුනේ.විමල් නැතුව අනිත් අයට JVP එක එන්න අවස්ථාවක් දුන්නේ එ නිසයි.

    JVP ඉන්න කාලේ communication එකක් සහ රෙදි business කලේ,JVP ගොඩාක් අයගේ ගෑනු අය තමයි පවුල ගෙනියන්නෙ.ඒ අතින් විමලගේ ගෑනි උත්සහවන්තයි,ඒත් දන්න විදියට විමල්ටවත් control නැති කෙනෙක්.ආණ්ඩුවට ආවට පස්සෙ සුධර්මා එක්ක කරපු business කෙල වුන හින්දා දැන්නම් මොනවා කරනවද දන්නෙ නැහැ.

    ඔව් උඹ හරි.ගෑණු තමයි ෆුල් ටයිම් කරන අයගෙ පවුල් රන් කරන්නෙ. විමල්ගෙත් ඉස්සර එහෙමයි. :yes::yes:
    පොරගෙ අයියා තමයි සරත් වීරවංශ. මාතර ඉන්නෙ. කලින් නාගරික මන්ත්‍රී කෙනෙක් ජේවීපී. මල්ලි ගැලවිලා යද්දි අයියත් ගියා. දැන් දැක්කම නොදැක්ක වගේ යනවා පොර.
    :angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    පුද්ගලික අඩුපාඩුකම් අපිට අදාළ නැත මචං
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පුද්ගලික අඩුපාඩුකම් අපිට අදාළ නැත මචං
    මම කිව්වෙ බන් ඕකුන්(සරත්) ඉස්සර ඡන්ද කරනකොට අපේ ගෙවල් වලත් ඇවිල්ලා වැටිලා හිටියා. මහ රෑ කොඩි වැල් ඇද්දා. දැන් මල්ලිගෙ ඇමති ඌෂ්නෙ ගහල නේ.:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    JVP ඉන්න කාලේ communication එකක් සහ රෙදි business කලේ,JVP ගොඩාක් අයගේ ගෑනු අය තමයි පවුල ගෙනියන්නෙ.ඒ අතින් විමලගේ ගෑනි උත්සහවන්තයි,ඒත් දන්න විදියට විමල්ටවත් control නැති කෙනෙක්.ආණ්ඩුවට ආවට පස්සෙ සුධර්මා එක්ක කරපු business කෙල වුන හින්දා දැන්නම් මොනවා කරනවද දන්නෙ නැහැ.
    ඔය විමල්ගෙ ගැනී නාට්‍යකුත් කරා නේද බන්
    මට මතක විදියට

    සුදර්මා නෙත්තිකුමාර :love::love:

    දැන් මාකට් එක ඇල්ලුවේ දිලිනි :love::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කිව්වෙ බන් ඕකුන්(සරත්) ඉස්සර ඡන්ද කරනකොට අපේ ගෙවල් වලත් ඇවිල්ලා වැටිලා හිටියා. මහ රෑ කොඩි වැල් ඇද්දා. දැන් මල්ලිගෙ ඇමති ඌෂ්නෙ ගහල නේ.:rofl::rofl:

    අපේ ගෙවල් වලින් කාලා පවා තියනවා ඇවිත්. එත් පක්ෂෙන් අයින් උනාට පස්සේ චන්ද වැඩ වකට පවා කතා කළා උගේ ලේකම්. අපි එතින් යන්නේ නැහැ. jvp එක ඇත්තටම වැටුනේ පෙරටුගාමී ගියාම. විමල්ට වඩා උන් ගියාම ලොකු පාඩුවක් වුනා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ ගෙවල් වලින් කාලා පවා තියනවා ඇවිත්. එත් පක්ෂෙන් අයින් උනාට පස්සේ චන්ද වැඩ වකට පවා කතා කළා උගේ ලේකම්. අපි එතින් යන්නේ නැහැ. jvp එක ඇත්තටම වැටුනේ පෙරටුගාමී ගියාම. විමල්ට වඩා උන් ගියාම ලොකු පාඩුවක් වුනා

    ඔව් බන් ෆුල් ටයිම් කරපු හොඳම සෙට් එකේ 200ක් විතර නාස්ති උනා.. මාර අපරාදයක් උනේ. සමහරු නම් දැන් ඇත්ත තේරුම් අරන් ඒත් ආයෙ එන්න බැරිකමට ශේප් එකේ පැත්තකට වෙලා ඉන්නවා. තවත් එවුන් ආණ්ඩුවට හේත්තු වෙලා. මාතර ඉඳපු හොඳ ෆුල් ටයිමර් කෙනෙක් දැන් ආණ්ඩු පැත්තට සෙට් වෙලා චාටර්.. :dull::dull::dull: