විමලයෝ කට වහන් හිටපං..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වසර පහක කාලය තුළ උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 02 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ශඩේන් මහතා අද (14) තීරණය කළේය.



    🙉🙉😁
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    නඩුව කැදවලා බොරුවට මාසයක් ඇදන් ගිහින් නිදොස් කොට නිදහස් !! 🤣

    ඕකාත් ආන්ඩුව වීවේචනය කරලා බොරු සීන් එකක් දාන්නේ
     
    • Like
    Reactions: War Fighter

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    edata kadawala aye chande pahuwenakan masa 6 kal dai. ita passe nex election lan wenakota aye kadawanawa. man nam kiyanne me thakkadi okkotama nithiya ona na. wibaga nokota ellum gas yawanna ona. mata na ea tharam pilikulak tiyenne me haththa gana.wisheshayen pjottu karayo
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඒ තරමට නඩු හිරවේලාද බන් එච්චර කල්. :lol: :lol::lol:. අවුරුද්දක් දාලා නෑ. බාලගිරි දෝසේ වගේ වෙයි. චන්දේත් එක්ක.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අන්න හොදයි තින්දුවෙන් බලාගන්ඩ පුලුවන්නෙ හැමෝටම
    අපි ඉතින් දන්නවනෙ මොකද්ද තීන්දුව කියල....
     
    • Haha
    Reactions: urajdrlk