විමලරත්න කුමාරගම

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පුලුවන් කුකුලෙක් අර ඉස්සර සින්හල පොතෙ තිබුනු දුම්මල ගලට ගිය අම්මා කියන කවි පන්තියත් දාපල්ලකො. එකලේ එක කියවද්දි ඇඩෙනව. අම්මා අන්තිමට දුම්මල ගලින් ලිස්සලා මැරෙනවනේ.:(

    දුම්මල ගල ඉමේ මහ මූකලානේ්
    අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ්
    කන්දේ් පරවේණී උළලේ්නියන්නේ්
    රෑ සමයමේ ඇයි මා බය කරන්නේ්



    අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
    ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
    හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
    කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා



    වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
    අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
    රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
    අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා



    ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ්
    ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ්
    ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ්
    අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ්


    :(:(:(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අදටත් ඇඩෙනව බං මේ කවිය කියවද්දි :(

    පුලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
    සයිමා සමග කඩියා කැටවළ අස්සේ
    අදුරේ හැම හඩට මගේ හදවත ගැස්සේ
    අඩ හද පලු වන රොද මුදුනට ඉස්සේ

    පලු ගහ අවට නැගි මැහි මදුරැ නැළවිලි
    තරැ මල් වලා ගුළි නිල් ගුවන සැරසිලි
    වැව් දිය අැල් මැරී මසු අතර කැළබිලි
    බැලු හැම තැනම මතු ‍වුණු අමුතු සෙවණැලි

    විසිතුරැ වලා වැලි කමිමැලි ලෙස ප‍ාවෙි
    ක‍ිසියමි සතෙක තව නැත වැව වෙත අාවෙ
    ඩාද‍ිය ගලා බැස මුලු සිරැර ම නෑවෙ
    ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවෙ

    ‍හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
    වැලහින්නක් ය-අැය පසු පස දරැ දෙදෙන
    යන්තමි ඇසුණි හඩ පැටවුන් දිය අදින
    කැටවළ තුළින් ඵකණෙහි වෙිඩි හඩ නැගිණ

    වමිඉළයට ‍වැටී ගති ඵ වැලහින්න
    මම කෑගසි‍මි කඩියට වෙිඩි නොති‍යන්න
    දගලන අතර ඈ තැති ගෙන නැගිටින්න
    දුක්මුසු ‍ලෙසින් ‍හැඩු‍වා පොඩි දරැ දෙන්න

    පොඩි පැටවුනුත් ඇදගෙන රැදෙන ඉඩ නොදී
    ආ කැලයට ම ඵ් මව පැනපි ‍ඇදි අැදී
    කකුලක් කැඩී ගියමුත් ඇයගෙ ‍ වෙඩි වැදී
    දරැ පොම මරන්නට ඵ් මව‍ට ඵය මදී‍

    හෙමිහිට ඇදී යනතුරැ දුරට ම බැද්දේ
    හදවත පෙළී පැටවුන් වැලපෙන ‍ සද්දේ
    සන්වෙීගයෙන් මා සිටි මැස්ස ද පැද්දේ
    වැලපෙය‍ි කිරළ රැළ උඩ පැන වැව මැද්දේ

    ගොලුවන් කියන දේ ‍වැටහෙන සවන් පෙතී
    මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
    දරැවන් දක්න විට සිය මෑණියන් නැතී
    ඵ් හැම දෙනම මගෙ ළග නෑ සියන් වෙතී
     
    • Like
    Reactions: SinhaRuba

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ ත්‍රෙඩ් එකක්. සාහිත්‍යය කන්නද කියල අහපු පාලකයො ඉන්න රටේ උඹල වගේ එවුන් දකින්නත් සතුටුයි :yes::yes:
     

    waligamaya

    Well-known member
  • දුම්මල ගල ඉමේ මහ මූකලානේ්
    අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ්
    කන්දේ් පරවේණී උළලේ්නියන්නේ්
    රෑ සමයමේ ඇයි මා බය කරන්නේ්



    අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
    ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
    හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
    කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා



    වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
    අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
    රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
    අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා



    ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ්
    ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ්
    ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ්
    අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ්


    :(:(:(

    අදටත් ඇඩෙනව බං මේ කවිය කියවද්දි :(

    පුලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
    සයිමා සමග කඩියා කැටවළ අස්සේ
    අදුරේ හැම හඩට මගේ හදවත ගැස්සේ
    අඩ හද පලු වන රොද මුදුනට ඉස්සේ

    පලු ගහ අවට නැගි මැහි මදුරැ නැළවිලි
    තරැ මල් වලා ගුළි නිල් ගුවන සැරසිලි
    වැව් දිය අැල් මැරී මසු අතර කැළබිලි
    බැලු හැම තැනම මතු ‍වුණු අමුතු සෙවණැලි

    විසිතුරැ වලා වැලි කමිමැලි ලෙස ප‍ාවෙි
    ක‍ිසියමි සතෙක තව නැත වැව වෙත අාවෙ
    ඩාද‍ිය ගලා බැස මුලු සිරැර ම නෑවෙ
    ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවෙ

    ‍හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
    වැලහින්නක් ය-අැය පසු පස දරැ දෙදෙන
    යන්තමි ඇසුණි හඩ පැටවුන් දිය අදින
    කැටවළ තුළින් ඵකණෙහි වෙිඩි හඩ නැගිණ

    වමිඉළයට ‍වැටී ගති ඵ වැලහින්න
    මම කෑගසි‍මි කඩියට වෙිඩි නොති‍යන්න
    දගලන අතර ඈ තැති ගෙන නැගිටින්න
    දුක්මුසු ‍ලෙසින් ‍හැඩු‍වා පොඩි දරැ දෙන්න

    පොඩි පැටවුනුත් ඇදගෙන රැදෙන ඉඩ නොදී
    ආ කැලයට ම ඵ් මව පැනපි ‍ඇදි අැදී
    කකුලක් කැඩී ගියමුත් ඇයගෙ ‍ වෙඩි වැදී
    දරැ පොම මරන්නට ඵ් මව‍ට ඵය මදී‍

    හෙමිහිට ඇදී යනතුරැ දුරට ම බැද්දේ
    හදවත පෙළී පැටවුන් වැලපෙන ‍ සද්දේ
    සන්වෙීගයෙන් මා සිටි මැස්ස ද පැද්දේ
    වැලපෙය‍ි කිරළ රැළ උඩ පැන වැව මැද්දේ

    ගොලුවන් කියන දේ ‍වැටහෙන සවන් පෙතී
    මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
    දරැවන් දක්න විට සිය මෑණියන් නැතී
    ඵ් හැම දෙනම මගෙ ළග නෑ සියන් වෙතී


    ;):D:D:D:Dපට්ට මචන් අම්මපා උබව රේප් වලින් නාවන ඕන. මට දෙන්න දෙයක්න්ැ බන්.:(:(
     
    • Like
    Reactions: SinhaRuba

    waligamaya

    Well-known member
  • දුම්මල ගල ඉමේ මහ මූකලානේ්
    අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ්
    කන්දේ් පරවේණී උළලේ්නියන්නේ්
    රෑ සමයමේ ඇයි මා බය කරන්නේ්



    අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
    ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
    හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
    කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා



    වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
    අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
    රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
    අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා



    ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ්
    ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ්
    ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ්
    අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ්


    :(:(:(
    මෙවා තමයි බන් ගම් වල අපේ ජීවිත වල ඇත්ත කතව. අපේ අම්මලා තියෙන දෙය රැකගෙන අපිව උගන්නලා ජීවත් කරවපු හැටි. කඩේ ට ගිහින් නයට සීනි 100 අරගෙන අපිට තේක හදලා දුන්න විදිය. නය ගෙවා ගන බැරුව මුදලාලි බනිනවට අපි කඩේ යන්න කැමතිනැ.දැන් කොචර ලොකු තනතුරු දැරුවත් ලොකු හොටෙල් වල සදවලට සහබගි වුනත් ඒ අතිතය තමයි බන් මිහිරි:(:):):)
     

    waligamaya

    Well-known member
  • අදටත් ඇඩෙනව බං මේ කවිය කියවද්දි :(

    පුලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
    සයිමා සමග කඩියා කැටවළ අස්සේ
    අදුරේ හැම හඩට මගේ හදවත ගැස්සේ
    අඩ හද පලු වන රොද මුදුනට ඉස්සේ

    පලු ගහ අවට නැගි මැහි මදුරැ නැළවිලි
    තරැ මල් වලා ගුළි නිල් ගුවන සැරසිලි
    වැව් දිය අැල් මැරී මසු අතර කැළබිලි
    බැලු හැම තැනම මතු ‍වුණු අමුතු සෙවණැලි

    විසිතුරැ වලා වැලි කමිමැලි ලෙස ප‍ාවෙි
    ක‍ිසියමි සතෙක තව නැත වැව වෙත අාවෙ
    ඩාද‍ිය ගලා බැස මුලු සිරැර ම නෑවෙ
    ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවෙ

    ‍හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
    වැලහින්නක් ය-අැය පසු පස දරැ දෙදෙන
    යන්තමි ඇසුණි හඩ පැටවුන් දිය අදින
    කැටවළ තුළින් ඵකණෙහි වෙිඩි හඩ නැගිණ

    වමිඉළයට ‍වැටී ගති ඵ වැලහින්න
    මම කෑගසි‍මි කඩියට වෙිඩි නොති‍යන්න
    දගලන අතර ඈ තැති ගෙන නැගිටින්න
    දුක්මුසු ‍ලෙසින් ‍හැඩු‍වා පොඩි දරැ දෙන්න

    පොඩි පැටවුනුත් ඇදගෙන රැදෙන ඉඩ නොදී
    ආ කැලයට ම ඵ් මව පැනපි ‍ඇදි අැදී
    කකුලක් කැඩී ගියමුත් ඇයගෙ ‍ වෙඩි වැදී
    දරැ පොම මරන්නට ඵ් මව‍ට ඵය මදී‍

    හෙමිහිට ඇදී යනතුරැ දුරට ම බැද්දේ
    හදවත පෙළී පැටවුන් වැලපෙන ‍ සද්දේ
    සන්වෙීගයෙන් මා සිටි මැස්ස ද පැද්දේ
    වැලපෙය‍ි කිරළ රැළ උඩ පැන වැව මැද්දේ

    ගොලුවන් කියන දේ ‍වැටහෙන සවන් පෙතී
    මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
    දරැවන් දක්න විට සිය මෑණියන් නැතී
    ඵ් හැම දෙනම මගෙ ළග නෑ සියන් වෙතී
    මේ දඩයම නෙද බන්. මෙකේ තව කිවි තියනව නෙද. මට එවගේ මතකයි. සත්තු එනකන් රැකගෙන හිටපු හැටි එහෙම කවියෙන් තිබුනා මම හිතන විදඉයට
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Wimalarathne.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ දඩයම නෙද බන්. මෙකේ තව කිවි තියනව නෙද. මට එවගේ මතකයි. සත්තු එනකන් රැකගෙන හිටපු හැටි එහෙම කවියෙන් තිබුනා මම හිතන විදඉයට
    මතක හැටියට නං ඔච්චර තමයි මචා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙවනැලි අවදි නෙම වන වැව් ඉවුරු කොනේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
    මළ කා කළු ව ගිය ආයුද කැබලි පෙනේ
    දෙවියෙකු නැති ද මෙහි බලයක් තිබෙනු දැනේ

    අයියනායක
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දුවගේ සිනාව
    විමලරත්න කුමාරගම

    අඩ හඳ පළුව මගෙ පොඩි දියණිගෙ කටය
    ඇගෙ වත තමා පසු තල සුදුවෙල කැටය
    ලොකු පොඩි තාරුකා ඇගෙ කෙළි බඩු වටය
    ඈ හිනැහුණේ වෙන කෙනකුට නොව මටය


    තව බඹ දෙකයි නිදියන මොහොතටද දුවේ
    ඔබෙ මව සිටී යම් තැන පස්‌ අතර ලොවේ
    ඈ නිදි නිසා ම හදෙහි දැන් රැය ද දෙවේ
    නිදියන් ඔබත් එහි කෙළි බඩු සමඟ දුවේ


    මඳ නළ නමුත් මෙහි වෙන කිසිවකු නැතද
    මගෙ කෙහෙ අදින්නේ ඔබෙ කිරිකැටි අතද
    ඔබ හට කැමති නම් දෙමි මගෙ හද වතද
    ඇස පියවෙන්නෙ ඇයි ඔතරම් නිදි මතද


    ඇවිටිලි කළත් නැත නැළවිලි නවති න්නේ
    මට සුව සැලසු ඔබ ඇයි එය වළක න්නේ
    ඇයි ඇයි දුවේ ඔය හෙමිහිට සැඟ වෙන්නේ
    ඔබ ළඟ නැතුව මා කොහොමද නිදිය න්නේ


    නල වැල සසල ගති අද මට සතුරු වුණේ
    හුරු තනිකම ද ගෙන එයි දැන් වියරු වුණේ
    දැන් නොපෙනුණත් මගෙ දුවගේ උවන අනේ
    අඩ සඳ පළුව ඇති විට ඇගෙ රුව ද පෙනේ


    හැම සම්පත ම සලසමි මා අයින් නොවේ
    ඔබ වත සිඹින්නට නැති මා දුකින් තැවේ
    මගෙ හද තොටිල්ලට ලැබුමට හොඳින් සුවේ
    තරු කොල්ලනුත් අඬගහගෙන වරෙන් දුවේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්න කියන කට්ටිය අපේ සිංහල පොත්වල තිබුණු ලස්සන කවි පන්ති මේකේ දපල්ලකෝ
    මගේ ප්‍රියතම කවියා මහගම සේකර......
    ඒ වගේ පද දෙකක් ගලපගන්න මට නම් සාරසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න වෙයි......:( ඒක පුදුම කවීත්වයක්. ඒ කවි කියවන විට දැනෙන හැගීම් කවදාවත්, කෙළෙසකවත් වචන වලට පෙරලන්න බෑ....

    මේ කවිය මහගම සේකරයන් ගේ කවීත්වයේ කූටප්‍රාප්තිය ලෙස අපි දකින සහ අදහන ප්‍රබුද්ධ අඛ්‍යයන කාව්‍ය යේ එන පිදුම

    ඇවිද ළදු දෙණි කැලැ බිම් වල
    රැගෙන විත් තුන්හිරිය පන් කොළ
    යොදා කුකුළු සායම් රතු හා කොළ
    වියා නෙක් විසිතුරු රටා පැදුරු
    රටාවක් බව මේ මහා විශ්වය
    කුඩා කල සිට ම මට කියා දුන් අම්මාට.....

    විසල් සුදු ඩිමයි කඩදාසි මත
    තබා මහ කව කටුව දිග රූල
    ඇද නෙක් මෝස්තර මල් හා කොළ
    කපා කැටයම් ඉදු බොකුටු නියනින්
    විශ්වයෙහි රටාවම කලාවට නගන හැටි
    කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට.....


    මේ කොටස කවදාවත් මට නොහඩා කියවන්න බැහැ. දැන් මේක කොටන ටිකට මම හය පාරක් නතර කලා කීබෝඩ් එක පේන්නේ නැති නිසා......
    :(
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • මගේ ප්‍රියතම කවියා මහගම සේකර......
    ඒ වගේ පද දෙකක් ගලපගන්න මට නම් සාරසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න වෙයි......:( ඒක පුදුම කවීත්වයක්. ඒ කවි කියවන විට දැනෙන හැගීම් කවදාවත්, කෙළෙසකවත් වචන වලට පෙරලන්න බෑ....

    මේ කවිය මහගම සේකරයන් ගේ කවීත්වයේ කූටප්‍රාප්තිය ලෙස අපි දකින සහ අදහන ප්‍රබුද්ධ අඛ්‍යයන කාව්‍ය යේ එන පිදුම

    ඇවිද ළදු දෙණි කැලැ බිම් වල
    රැගෙන විත් තුන්හිරිය පන් කොළ
    යොදා කුකුළු සායම් රතු හා කොළ
    වියා නෙක් විසිතුරු රටා පැදුරු
    රටාවක් බව මේ මහා විශ්වය
    කුඩා කල සිට ම මට කියා දුන් අම්මාට.....

    විසල් සුදු ඩිමයි කඩදාසි මත
    තබා මහ කව කටුව දිග රූල
    ඇද නෙක් මෝස්තර මල් හා කොළ
    කපා කැටයම් ඉදු බොකුටු නියනින්
    විශ්වයෙහි රටාවම කලාවට නගන හැටි
    කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට.....


    මේ කොටස කවදාවත් මට නොහඩා කියවන්න බැහැ. දැන් මේක කොටන ටිකට මම හය පාරක් නතර කලා කීබෝඩ් එක පේන්නේ නැති නිසා......
    :(

    ඔබට මෙම කවිය මෙතරම් වදින්න හේතුව කියන පුළුවන් දෙයක්නම් කියපන්කො. :(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උදෑසන මැ කිම ඉර අද.....

    මතක නැහැ බන්, කෑලි මතක..

    දොරට වැඩුම
    උදෑ­සන ම කිමැ ඉර අද
    කුරුළු ගෙදරැ මඟු­ලක් වෙද
    සුබ‍ ­මො­හො­තක් ළඟ යැ නොමඳ
    යව රැස් මට පළමු විහිද
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උදෑ­සන ම කිමැ ඉර අද
    කුරුළු ගෙදරැ මඟු­ලක් වෙද
    සුබ‍ ­මො­හො­තක් ළඟ යැ නොමඳ
    යව රැස් මට පළමු විහිද

    serama daapanko :D

    මගුල කිමද එතැන පැවති
    කුරුලු පැටවු දොරට වඩිති
    මා එන තෙක් බලා ඉදිති
    යමි යමි ඉක්මන් කරැ ඉති

    කොපි නෙමේ හොදේ.. මතකෙන් කොටන්නෙ