විමලසිරි මේ මොකාටද එන්න හදන්නේ?
විමල් ඇමති ධුර එපා කියයි.. විමල්ට බැරිනම් ජානිපෙට කැබිනට් ඇමතිකම් බෑ කියයි.. රාජ්‍ය හෝ නියෝජ්‍ය පමණයි..
November 6, 2018 at 3:50 pm | lanka C news

නව ඇමති මණ්ඩාලය ඇමති ධුරයක් බාර නොගැනීමට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා තීරණය කර ඇත.
ඒ වෙනුවට එම පක්ෂය විසින් කැබිනට් ඇමති ධුරයක් සදහා නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතායි.
කෙසේ වෙතත් ජයන්ත සමරවීර මහතාට කැබිනට් ඇමති ධුරයක් ලබා දීම මේ වන විට ගැටළු කාරී තත්වයක පවතින අතර ඔහුට යෝජනා වී ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයකි.
වීරවංශ මහතා ඇමති ධුරයක් බාර ගන්නේ නම් ඔහුට කැබිනට් ඇමති ධුරයක්ද වෙනත් අයෙකු එම පක්ෂයෙන් නම් කරන්නේ නම් කැබිනට් නොවන ඇමති ධුරයක්ද ලබා දීමට දැනට යෝජනා වී ඇත.
මේ සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණ එකගතාවක් මෙතෙක් පල කර නැති අතර තව දුරටත් සාකච්චා පැවැත්වෙමින් තිබේ.