විමල්ගේ ආයතන ගලවයි

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    නන්දෙට මතක නෑ විමලේ නුගේගොඩින් පටන් අරන් රාජපක්ෂලව බලේට ගේන්න ගහපු ගේම. නන්දෙ මතක තියාගනින් අවස්ථාව ආපු ගමන් උඹලට හමුබවෙන රිටර්න් එක. උඹල එදා SF ට කලෙත් ඕකමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිය සතියෙ ගම්මන්පිල යනකන් බලන් උන්න මේ සතියෙ විමල්, අනේ පව් ගු ඇන් පි බඩු, පොඩි ළමයි වගේ හීන දකිනව, මෝඩ සජිය වෙනුවෙන්.. :lol: :lol: :lol: :lol: ඔය මෝඩ සජිය දිනන් නැ බන් වැඩක් නැ හීන දැකල :P:P:P

    හොදටම කරේ මම තමා ඉද්දි ආයේ සජියෙක් මොකටද ?

    Happy Fun GIF
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මහින්දානන්දෙයා හබයි වඩක් කරන බව පේනවා..මේ සිද්දිය මොකක්ද කියලනම් දන්නෙ නහ්
     
    • Haha
    Reactions: pazzy12

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මහින්දා + නන්ද & නන්ද+සේන දෙන්නම නන්දෙ ලා.:ROFLMAO::LOL:
    මහින්දානන්ද මේ ආන්ඩුවෙ හොදටම වඩ කරන කෙනෙක් මචන්. හොයලා බලන්න
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දානන්ද මේ ආන්ඩුවෙ හොදටම වඩ කරන කෙනෙක් මචන්. හොයලා බලන්න
    මේවගෙ ඉන්න බන් කුහකයො, උන්ට ඕන වැඩේ ඇනෙනව බලල සතුටු වෙන්ඩ, හමුදාව පැරදිලා කොටි දිනනන්කන් බලන් උන්න ගු පි යො කවදාවත් රට දියුනු වෙනවට කැමති නැ..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේවගෙ ඉන්න බන් කුහකයො, උන්ට ඕන වැඩේ ඇනෙනව බලල සතුටු වෙන්ඩ, හමුදාව පැරදිලා කොටි දිනනන්කන් බලන් උන්න ගු පි යො කවදාවත් රට දියුනු වෙනවට කැමති නැ..
    මටත් හිතා ගන්න බන් මචන්..ටික කාලෙකින් project වාසිය දකින්න ලබුනම මේ තත්වෙ වෙනස් වෙයි..මම චන්න ජයසුමන ඉන්දියන් අයත් එක්ක කරන project බෙහෙත් හදන ෆක්ටරි දෙකක සබ් කරනවා(බිල්ඩින් හදන්න තමව,ඉක්මනට ඉවර වෙයි)..කුරුනෙගල එක අක්කර ගානක්..අනික අනුරාදපුරෙ..මේ පටන් ගත්ත ටිකම අති හරියට කරගෙන ගියොත්
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් හිතා ගන්න බන් මචන්..ටික කාලෙකින් project වාසිය දකින්න ලබුනම මේ තත්වෙ වෙනස් වෙයි..මම චන්න ජයසුමන ඉන්දියන් අයත් එක්ක කරන project බෙහෙත් හදන ෆක්ටරි දෙකක සබ් කරනවා..කුරුනෙගල එක අක්කර ගානක්..අනික අනුරාදපුරෙ..මේ පටන් ගත්ත ටිකම අති හරියට කරගෙන ගියොත්
    :yes: :yes: :yes: ලස්සනට වැඩ ටික යනව මචන්, හැමෝම වැඩ කරනව.. සේලයින් බෝතලේ ඉදන් පිලිකා වලට ගන්න කීමෝ බෝතලේ වෙනකන් මෙහෙ හදන්ඩ චන්න ගේම ගහගෙන යනව, ඕව පත්තු උන ගමන් විපක්ශෙ කියන එකේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නෙ නැ... මිනිස්සුන්ට අවශ්ය වැඩ විතරයි බයිල වලට චන්දෙ දුන්න කාලෙ ගියා..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    :yes: :yes: :yes: ලස්සනට වැඩ ටික යනව මචන්, හැමෝම වැඩ කරනව.. සේලයින් බෝතලේ ඉදන් පිලිකා වලට ගන්න කීමෝ බෝතලේ වෙනකන් මෙහෙ හදන්ඩ චන්න ගේම ගහගෙන යනව, ඕව පත්තු උන ගමන් විපක්ශෙ කියන එකේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නෙ නැ... මිනිස්සුන්ට අවශ්ය වැඩ විතරයි බයිල වලට චන්දෙ දුන්න කාලෙ ගියා..
    රල්ලක් යන නිසා.හුගක් අය 🤣 රියක්ට් දාන්නෙ,මම කරන දේවලත් විස්තර දම්මෙ නත්තෙ ඒව පේන්න ඕන. මේ time එකේ දාල වඩක් නහ්..ඕන කෙනෙක්ට මම දාන කොමෙන්ට sceen shot ගහලා පස්සෙ මාව බයිට් කරන්න
    පුලුවන් බොරුනම් කියන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රල්ලක් යන නිසා.හුගක් අය 🤣 රියක්ට් දාන්නෙ,මම කරන දේවලත් විස්තර දම්මෙ නත්තෙ ඒව පේන්න ඕන මේ time එකේ දාල වඩක් නහ්..ඕන කෙනෙක්ට මම දාන කොමෙන්ට sceen shot ගහලා පස්සෙ මාව බයිට් කරන්න පුලුවන්.
    තවත් දෙයක් මචන් සර්ට 100%ක් චන්දෙ දුන්නෙ නැනෙ, රටේ මිනිස්සුන්ගෙන් 70% දුන්න නම් 🤣 දාන්ඩ 30% ඉන්නව , 30%ක් කියන්නෙත් ලොකු ගානක්..හැබයි උන් බහුතරය නෙමේ, ලබන චන්දෙනුත් උන් පරාදයි..🤣 දාල චන්ද දිනන්ඩ බැ ඒකට ඕන "ජාතික නායකයො".. ''ජාතික නායකයෙක්'' නැතුව හිකනලෙක් උස්සන් 🤣 එකට සීයක් දැම්මත් චන්දෙදි ඉරා ගන්නව..
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    :yes: :yes: :yes: ලස්සනට වැඩ ටික යනව මචන්, හැමෝම වැඩ කරනව.. සේලයින් බෝතලේ ඉදන් පිලිකා වලට ගන්න කීමෝ බෝතලේ වෙනකන් මෙහෙ හදන්ඩ චන්න ගේම ගහගෙන යනව, ඕව පත්තු උන ගමන් විපක්ශෙ කියන එකේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නෙ නැ... මිනිස්සුන්ට අවශ්ය වැඩ විතරයි බයිල වලට චන්දෙ දුන්න කාලෙ ගියා..
    ඔව් මචං ලස්සනට වැඩ ටික යනවා. සේරටම කලින් නින්දෙන් නැගිටපන්. අද ගැසට් කරනවා හෙට උසේ වෙද්දි කැන්සල්. උඹ කියන විදියට මුරුත්තෙට්ටුවේ හැමුදුරුවො, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො, කාදිනල් තුමා වගේ අය ගූ ඇන්පියට කඩේ ගියේ.අද බලපන් උන්වහන්සේලා කියන ඒවා. අනේ නිකා ඉදපන් බන්. මුන්ට කිසිම වැඩපිළිවෙලක් නෑ. මහින්ද එකක් කරනකොට බැසිල ඒකට අරිනවා. නන්දෙ එකක් කරනකොට අනික් දෙන්නම ඒකට අරිනවා. පටන් ගත්ත දා ඉදලම ඔහොමනෙ. මොන හුයන්නක්ද මේ අපි බලා පොරොත්තු උනේ රටේ වැදගත් තීන්දු තීරණ ටිකවත් හරි වෙලාවට හරියට ගනී කියලා.
     
    • Like
    Reactions: pazzy12

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    විමලයා නම් නහයෙන් අඩල තිබ්බ ෆේස්බුක් එකේ. ඕක මොන ඇමති ලග තියෙනවද කියන එක නම් බලපාන එකක් නෑ ඉස්සරහට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ වෙලාවෙ කෘෂිකරම අමතයශය පොහොර නිශ්පාදනය ජයටම කරගෙන යනව එතකොට වඩා පහසුයි එකම අමතය්ශයක උනාම , නැත්තන් ලියුම් ගගහ ඉන්ඩ ගියම වැඩේ වෙන්නෙ නැ..අපි වැඩ කරන්නෙ ගතානුගතික රාජ්ය සේවය එක්ක ඒකට සමහරක් නිතිත් බාදාවක් වෙනව.. ඒක නිසා හොදම දේ එක අමත්යශයක් කිරිම අපේ කිසිම විරෝධයක් නැ, උබල කලබල වෙන්ඩ එපා.
    එහෙමද ගසාකන්න ලේසි වෙන්නද?
    මේ දවස්වල පොස්පේට් ඉල්ලුම අහස උසට

    නේද පොන්නයො 😂
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ වෙලාවෙ කෘෂිකරම අමතයශය පොහොර නිශ්පාදනය ජයටම කරගෙන යනව එතකොට වඩා පහසුයි එකම අමතය්ශයක උනාම , නැත්තන් ලියුම් ගගහ ඉන්ඩ ගියම වැඩේ වෙන්නෙ නැ..අපි වැඩ කරන්නෙ ගතානුගතික රාජ්ය සේවය එක්ක ඒකට සමහරක් නිතිත් බාදාවක් වෙනව.. ඒක නිසා හොදම දේ එක අමත්යශයක් කිරිම අපේ කිසිම විරෝධයක් නැ, උබල කලබල වෙන්ඩ එපා.
    එකගයි. පොහොර ප්‍රශ්ණේ තදින් බලපාන වෙලාවේ ඕක කෘෂිකර්මෙට ගත්ත එක වැඩේ ලේසි. මේකනම් පරමාර්තය, වැඩේ අවූලක් නෑ. 👍

    හැබැයි වෙන යට ගේම් එකකටනම් අර අදින්නේ, වැඩේ සුපුරුදු පරිදි ලීක් කරගෙන නා ගත්තයින් පස්සේ තමයි බලන්න වෙන්නේ 😉
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මටත් හිතා ගන්න බන් මචන්..ටික කාලෙකින් project වාසිය දකින්න ලබුනම මේ තත්වෙ වෙනස් වෙයි..මම චන්න ජයසුමන ඉන්දියන් අයත් එක්ක කරන project බෙහෙත් හදන ෆක්ටරි දෙකක සබ් කරනවා(බිල්ඩින් හදන්න තමව,ඉක්මනට ඉවර වෙයි)..කුරුනෙගල එක අක්කර ගානක්..අනික අනුරාදපුරෙ..මේ පටන් ගත්ත ටිකම අති හරියට කරගෙන ගියොත්
    උබ හොදයි කියන්නේ උබට පෞද්ගලික වාසියක් තියෙන නිසා. එහෙම නැති මිනිස්සු මොකද කරන්නේ? හැමෝටම ආණ්ඩුවත් එක්ක බිස්නස් කරන්න චාන්ස් එකක් එන්නේ නැහැනේ.

    wimalge duwa mokak hari job ekak kara finance ministry eke
    mama hithanne ekath galawala
    DO කෙනෙක් නේද
     
    • Like
    Reactions: Nucleardeath

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    තවත් දෙයක් මචන් සර්ට 100%ක් චන්දෙ දුන්නෙ නැනෙ, රටේ මිනිස්සුන්ගෙන් 70% දුන්න නම් 🤣 දාන්ඩ 30% ඉන්නව , 30%ක් කියන්නෙත් ලොකු ගානක්..හැබයි උන් බහුතරය නෙමේ, ලබන චන්දෙනුත් උන් පරාදයි..🤣 දාල චන්ද දිනන්ඩ බැ ඒකට ඕන "ජාතික නායකයො".. ''ජාතික නායකයෙක්'' නැතුව හිකනලෙක් උස්සන් 🤣 එකට සීයක් දැම්මත් චන්දෙදි ඉරා ගන්නව..
    gono apith sir ta vote karapu 70% thamai eth dan eka 0.0001 % wegana yanne, mokata full 0% wenne na uba wage modayek inna kum