විමල්ගේ උපන් දිනේ අද

Djice

Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    ගු ඇන් පි පොන්නයන්ගෙ වැඩේ මඩ ගහන එක..අවුරුදු 5ක් ආණ්ඩුව තිබිලත් උපන්දින දෙකක් උනේ කොහොමද කියල හොයා නොගත්ත පොන්නයො දැන් මඩ ගහනව ..මඩින් දිනපු කාලෙ ගියා ඔය සිගිති චුන් මාර්කට් වෙන්නෙ නැ දැන්...

    Ah me thiyenne.
    Man kiwwane mu karunu dakwai kiyala. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගු ඇන් පි පොන්නයන්ගෙ වැඩේ මඩ ගහන එක..අවුරුදු 5ක් ආණ්ඩුව තිබිලත් උපන්දින දෙකක් උනේ කොහොමද කියල හොයා නොගත්ත පොන්නයො දැන් මඩ ගහනව ..මඩින් දිනපු කාලෙ ගියා ඔය සිගිති චුන් මාර්කට් වෙන්නෙ නැ දැන්...

    ඔය උපන්දින දෙකට හේතුව විමල් සර් පැහැදිලිකිරීමක් කරා ගූNP වහල්ලු දැන දැනත් මඩ ගහනව

    1965 තමයි විමල් සර් හරියටම ඉපදුන දවස

    1970 දාල හැදුනුම්පත හැදුවේ එතුමාගේ බිරිදට පෙන්නන්න. ශෂී මැඩම් කැමති වයස අඩු අයට නිසා විමල් සර් පහක් අඩු කරලා හදල තින්නේ ගූnp හැත්ත වගේ නං පනහක් විතර අඩු කරලා හදයි තියෙන මෝඩ කමට.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඔය උපන්දින දෙකට හේතුව විමල් සර් පැහැදිලිකිරීමක් කරා ගූNP වහල්ලු දැන දැනත් මඩ ගහනව

    1965 තමයි විමල් සර් හරියටම ඉපදුන දවස

    1970 දාල හැදුනුම්පත හැදුවේ එතුමාගේ බිරිදට පෙන්නන්න. ශෂී මැඩම් කැමති වයස අඩු අයට නිසා විමල් සර් පහක් අඩු කරලා හදල තින්නේ ගූnp හැත්ත වගේ නං පනහක් විතර අඩු කරලා හදයි තියෙන මෝඩ කමට.

    උපන්දින දෙකක් හා ජාතික හැදුනුමි පත් දෙකක් ඇති ලෝකයේ සිටින එකම ජිවියා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    n1bf2zS.jpg

    bump :D