විමල්ගේ ගෝලයා [Video]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,235
    18,893
    113
    අදාල නෑනේ
    විමල්ගේ ගෝලයා [Video]

    විමල්ගේ ගෝලයා පොහොට්ටුවෙ රෙදි ගලවයි :rofl:

    ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජික පා.ම ජයන්ත විජේසේකර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වූවා.

    https://www.facebook.com/NewsfirstSL/videos/1755581327835451/
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,235
    18,893
    113
    අදාල නෑනේ
    24301201_10155935264399605_9119398123188869809_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විමල්ගෙ ගෝලය ව්මල්ගෙ රෙදි ගලවන්ඩ හදන එකයි අවුල...අර රනිල මහ බකුව හොරා කාල රටේම රෙදි ගලෙවුවට කමක් නැ....අනේ උබලත්...:confused::confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,762
    14,265
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විමල්ගෙ ගෝලය ව්මල්ගෙ රෙදි ගලවන්ඩ හදන එකයි අවුල...අර රනිල මහ බකුව හොරා කාල රටේම රෙදි ගලෙවුවට කමක් නැ....අනේ උබලත්...:confused::confused:
    :D:D:D:D

    ආ විමලි ...ආසියාවේ රිදී සීනුවෙ කෑලි ගැලවෙනව නේද :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :D:D:D:D

    ආ විමලි ...ආසියාවේ රිදී සීනුවෙ කෑලි ගැලවෙනව නේද :rofl::rofl::rofl::rofl:

    සිනුවෙ කෙසේවෙතත් මහ බැකුවෙනම් කෑලි ගැලවෙනව රනිල එලිපිටනෙ හොරා කන්නෙ...
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    විමල් ඇරෙන්න පොරගේ පක්ෂේ මන්ත්‍රීවරු ඔක්කොම අයින් වෙනවයි කියලනි කියන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,235
    18,893
    113
    අදාල නෑනේ
    විමල්ගෙ ගෝලය ව්මල්ගෙ රෙදි ගලවන්ඩ හදන එකයි අවුල...අර රනිල මහ බකුව හොරා කාල රටේම රෙදි ගලෙවුවට කමක් නැ....අනේ උබලත්...:confused::confused:

    :lol:

    අපි ඒවටත් විරුද්ධව පෝස්ට් දාල තියෙනව පොඩ්ඩක් හොයල බලපන්කො
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    200w.webp

    ඒ පුවතින් උද්දාමයට පත් සිරිකොත වාසියෙක්​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,733
    14,413
    113
    විමල්ගෙ ගෝලය ව්මල්ගෙ රෙදි ගලවන්ඩ හදන එකයි අවුල...අර රනිල මහ බකුව හොරා කාල රටේම රෙදි ගලෙවුවට කමක් නැ....අනේ උබලත්...:confused::confused:

    මුගේ ගෑනි මූට "ගෙදර කන්ඩ දෙයක් නෑ කඩේට ගිහින් පාන් ගෙඩියක්වත් ගෙනෙන් මිනිහෝ" කිව්වොත් මුගේ රිප්ලයි එක

    "අරහේ රනිලා මහා බැංකුව හොරා කාල උඹලට ඒවාට ගානක් නෑ ගෙදර කන්ඩ නැති එක තමයි ප්‍රශ්නේ" :rofl:​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol:

    අපි ඒවටත් විරුද්ධව පෝස්ට් දාල තියෙනව පොඩ්ඩක් හොයල බලපන්කො

    :rofl::rofl::rofl: අනේද කියන්නෙ තෙර්ඩ් කියක්නම් දැම්මද මේ වගේ නැද්ද???:lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,762
    14,265
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුගේ ගෑනි මූට "ගෙදර කන්ඩ දෙයක් නෑ කඩේට ගිහින් පාන් ගෙඩියක්වත් ගෙනෙන් මිනිහෝ" කිව්වොත් මුගේ රිප්ලයි එක

    "අරහේ රනිලා මහා බැංකුව හොරා කාල උඹලට ඒවාට ගානක් නෑ ගෙදර කන්ඩ නැති එක තමයි ප්‍රශ්නේ" :rofl:​
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ekanam hariyatama hari :yes:

    24232626_10160375823195377_870843336498035788_n.jpg

    අයියෝ මේ ලක්ශ 500 ද ප්‍රශ්නෙ..ඒකත් බොරු චෝදනා...උබලගෙ රවිය ලකශ 7000 විතර දීල ගේ ගත්තෙ කොහොමද බන්..ඒ විතරාද රනිල මහ බැකුවෙන් හොරා කාපි ට්‍රිලියන ගාන...:rofl::rofl: යකෝ මුන්නෙ මුනිස්සු හීන් නූල් ගේම් කාරයෝ..රනිලගෙ රවියගෙ ඒවට මීක් නැ ගුලේ හැගිලා ඉදල විමල් කියපු ගමන් බුරාගෙන පනින්නෙ..:
     
    Similar threads