විමල්ගේ ගෝලයා [Video]

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ekanam hariyatama hari :yes:

    24232626_10160375823195377_870843336498035788_n.jpg

    wimal permit eka wikunalath mtia kittu ganak ganna athi
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අනේ ඔව් හරිම සුපිරිසිදු, සුපැහැදිලි මිනිස්සුනෙ :yes:

    parliment eke JVP and tna 1 hara anith okkoma wage permit wikunuwa ban
    me sare koti 2 kittuwa godak ewa wikunala thiyenne
    JVP aya toyota hilux gatta,tna eka hummer ekak gatta
    wimalta dala thiyena naduwen wimal nikanma nidahas wewi
    nikan chande wenakan adagena yana drama ekak witharai
    parliment eke inna hama ekagema wathkam baluwoth okkoma inna one hire
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    විමලය නෑදෑයන්ට ගෙවලුත් හදල දීල නේද. ණයට කහින ඉරෝසන් පුතාටත් ගෙයක් හම්බෙන්නැති කියල හිතනව :cool:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමලය නෑදෑයන්ට ගෙවලුත් හදල දීල නේද. ණයට කහින ඉරෝසන් පුතාටත් ගෙයක් හම්බෙන්නැති කියල හිතනව :cool:

    ණයට කහින් නැතුව හිටපන් බන්...විමල්ට ගහන්නෙ මඩ පුලුවන් නම් ඔප්පු කරපන් ඉවරනෙ.:cool::cool:.. මේන්නෙ උබේ ප්‍රේමදාසය රස්සා දෙන හැටි....හරි නම් හිරේ දාන්ඩ ඔනෙ ඕකව රාජය දේපොල අවබාවිතය යටතේ...මෙන්න විඩියෝ ශාක්සි ...බඩුත් එක්ක හොරු මෙන්නෙ....

    උබල වගේ ඔලමොට්ට unp කාරයන්ට අබසරණ තමා...උස මිටි බලල රස්සා ...නොදකින්...

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොලිටිකල් ගේම් ගැන නොදන්න උන් නෙවෙයි ලංකාවේ ඉන්නේ..... කෝටි 5-6 ක් ලැබෙනකොට කොයි දේටත් දිව නැමෙන දේශපාලකයෝ ඉන්න රටක් ලංකාව.... එතනදි ප්‍රතිපත්ති අදාළම නැ...(හැබැයි විමල්ගෙත් කතාවේ ඇති දේශමාමකත්වය වැඩවල නෑ හරිය)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    parliment eke JVP and tna 1 hara anith okkoma wage permit wikunuwa ban
    me sare koti 2 kittuwa godak ewa wikunala thiyenne
    JVP aya toyota hilux gatta,tna eka hummer ekak gatta
    wimalta dala thiyena naduwen wimal nikanma nidahas wewi
    nikan chande wenakan adagena yana drama ekak witharai
    parliment eke inna hama ekagema wathkam baluwoth okkoma inna one hire

    Ow jeppo witarai Hilux cab eke yanne etana 6 dena arenna 119 ma land cruiser gannawa nattam wikunanwa. mewa boru show witarai, Wimal ta Mahindata Ranil ta Ravi ta mukuth wenne naha :lol:

    Minissu boruwaa depaththata bedila randu wela pahuwa data ekata hira wela bus eke yanna wenne, ungen chanden giya aya permit walin sapa gannawa :P