විමල්ගේ නෝනා තිරිහන් වෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් භාවිත කර ඇතැයි තහවුරු වූ බව පොලිසිය පවසනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂණයකදීයි. ඉන් එකක් ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් වනවා.
ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බව පොලිසිය කියයි.