විමල්ගේ_දුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වීරවංශගේ උපවාස නාඩගම සහ දුව විකුණා ඇප ලබා ගැනීමේ නාඩගම: කාසල් රෝහලට ඇතුලත් කළ යුතු තරුණියක් ළමා රෝහලට ඇතුලත් කෙළේ කොහොමද?

Wimasha-Wishwadari-Lady-Rigway.jpg

මහජන මුදල් රුපියල් කෝටි 9 කට අධික මුදලක් අපහරණය කරමින් රජයේ වාහන 40 ක් තම පවුලේ නෑදෑයන්ට සහ තම පක්ෂයේ හෙංචයියන්ට බෙදා නීත්‍යානුකූලව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නෛසර්ගික බොරු කාරයෙකු වන විමල් වීරවංශ ඇප ලබා ගැනීම සඳහා අධිකරණයද මුලා කිරීමට සිය දරුවන් විකුණමින් සිටී.
ඔහු 22 දා රිමාන්ඩ් බන්ධනාගාරයේ උපවාසයක් ආරම්භ කළ අතර එය පාදක කරගෙන ඔහුගේ නීතිඥයින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 24 වෙනිදා යලිත් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන ලදී. ඒ මහාධිකරණය විසින් ඔහුගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කර තිබියදී ඇප ලබා ගැනීමට නම් ඊට ඉහල අධිකරණය වන අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලන්නේ නැතිව යලිත් පහල අධිකරණයක් වෙත ඇප ඉල්ලමිනි. එයින්ද පෙන්නුම් කරන්නේ අගවිනිසුරුවරියක් ගෙදර යැවීමට නඩු ඇසූ වීරවංශගේ නීතිය පිළිබඳ ඇති අල්ප දැනුමයි.

වයස 16ක තරුණියක් වයස 12 ට අඩු ලමයින්ට බේත් කරන ළමා රෝහලේ?

කෙසේ වෙතත් 24 දා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇත්තේ අපූරු කාරණයක් හේතු කරගෙනය. විමාෂා විශ්වාදරී වීරවංශ නමැති ඔහුගේ වයස අවුරුදු 16 ට ආසන්න දියණිය පියාගේ උපවාසය නිසා කම්පනයෙන් ඇතිවූ උණ තත්වයකින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව “ප‍්‍රතිකාර“ ලබන බව පවසමින් මෙම ඇප අයදුම් පත‍්‍රය යොමු කර ඇත.
මෙහිදී සැලකිය යුතු ඉතාමත් වැදගත් ප්‍රශ්නය වන්නේ කොළඹ රිජ්වේ ආර්යා රෝහල හෙවත් ලංකාවේ තිබෙන එකම ළමා රෝහල ප්‍රතිකාර කරන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට නමුත් වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියකට ළමා රෝහලේ නේවාසිකව “ප්‍රතිකාර“ කරන්නේ කෙසේද? යන්නයි.
ජීවිතයම බොරුවක් කරගත් වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ නමැති ‘හොර නාථා‘ තමන්ට ඇප ලබා ගැනීම සඳහා තම දරුවන් දෙදෙනාම ප්‍රථමයෙන් ඇතුළු කෙරෙව්වේ රාගම ශික්ෂණ රෝහලට ය. ඉන්පසු වයස අවුරුදු 20 ක් සම්පූර්ණ වීමට මාස 5 ක් ඇති පුත්‍රයා විභූති විශ්වජිත් රෝහලෙන් ඉවත් වූ අතර තරුණිය විමාෂා රිජ්වේ ආර්යා රෝහලට මාරු කළා යැයි කියති.

අසනීපයක් වූ විට ඈතම රෝහලට යනවාද?

වීරවංශ කොළඹ පදිංචිව සිටින අතර දරුවන් සහ බිරිඳ පදිංචිව ඉන්නේ හෝකන්දර නිවසේ ය. හෝකන්දර නිවසේ සිට ලඟම රෝහල ජයවර්ධන පුර රෝහල නමුත් මේ දරුවන්ට අසනීපයක් වී නම් ඉතාම ඈත පිහිටි රාගම රෝහලින් “ප්‍රතිකාර“ ගැනීමට රැගෙන ගියේ මන්ද? තමාගේ දරුවෙකුට විශේෂිත නොවූ, උණ වැනි අසනීපයක් වැළඳුනු විට ඈතම තිබෙන රෝහලකට රැගෙන යන මවක් හෝ පියෙක් වේ නම් ඔවුන්ට අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිය යුතුය.
මෙහි සත්‍ය නම් රුපියල් කෝටි 9 ක් තරම් විශාල මහජන මුදලක් වංචා කළ පුද්ගලයෙකු ලේසියෙන් ඇප මත නිදහස් නොකරන බැවින් තක්කඩි කමින් ඇප ලබා ගැනීමට අධිකරණය මුලා කිරීම සඳහා කරන ලද සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවයි. ඒ සඳහා තමන්ට හිතවත් ජොස්තරලා සිටින රෝහල් සොය සොයා ගොස් මේ දරුවන්ට “ප්‍රතිකාර“ ගැනීමට කරන ලද වෑයමයි.

රෝහල් පද්ධතිය සහ අධිකරණ පද්ධතිය විහිළුවක්ද?

මෙහිදී අධිකරණය විශේෂයන් සලකා බැලිය යුත්තේ වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියක් ළමා රෝහලට ඇතුලත් කරගත් ජොස්තරයා කව්ද? ළමා රෝහලේ පාලනාධිකාරියට එවැනි බලතලයක් තිබේද? යන්නයි. (තව මාස 5 කින් විමාෂාට තම හිතුමතයට කසාදයක් පවා කර ගත හැකිය. ඉන්පසුව ඇය යා යුත්තේ ළමා රෝහලට නොව කාසල් රෝහලටය.) විමල් වීරවංශ බන්ධනාගාර ගත කළ මුල් අවස්ථාවේදී පසුගිය ජනවාරි 27 වෙනිදා නුගේගොඩ පැවැති රැළියේ වේදිකාවට මෙම දුව අවතීර්ණ වූයේ පියා වීරයෙක් ලෙස සලකමිනි. එහිදී ජනතාවට සිනා සි සී ආචාර කරනු දකින්නට ලැබිණ. දැන් මාස 3 කට පමණ පසුව ඔහුට ඇප ලබා ගැනීමට අවශ්‍ය වූ විට දුවට එක්වරම පියා නැතිව සාංකාව හැදෙන්නීය. පියා නැති සොවින් දරුවන්ට සාංකාව හැදෙන්නේ කල් ගත වී නොවේ. පියා වෙන් වූ සැනින්ය. අනෙක සාංකාව හැදෙන්නේ කුඩා දරුවන්ට මිස වැඩි විය පත් තරුණියන්ට නොවේ. විමාෂාගේ වයසේදී හැදෙන මානසික රෝග වලට කියන්නේ ‘සාංකාව‘ නොව ‘පිස්සු‘ කියා ය. එසේ නම් ඇය නතර කළ යුත්තේ ළමා රෝහලක නොව මානසික රෝහලක ය. පිළිගත් වෛද්‍ය සිද්ධාන්තයන්ට පිටින් මේ ‘හොර පවුල‘ කරන විගඩම නතර කළ යුතුය.
මේවා රට විහිලුය.. මුන් හොරකම් කළා මදිවාට තවදුරටත් රටේ රෝහල් සහ අධිකරණ පද්ධතිය ද විහිලුවට ලක් කිරීමට තැත් කරති.

උපවාසයට ඇත්ත හේතුව

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරදි නම් විමල් වීරවංශගේ “උපවාසයට“ හේතු වී ඇත්තේ ආණ්ඩුවට රිදවීමට වඩා ඒකාබද්ධ විපක්ෂයට රිදවීමය. එනම් ඔහු සිතාගෙන හිඳ ඇත්තේ තමා සිරගෙට ගිය කල මුළු ඒකාබද්ධ විපක්ෂයම එක රොත්තට තමාව නිදහස් කරන ලෙස ඉල්ලා පාරට බසිනු ඇති බවයි. නමුත් එවැන්නක් සිදු නොවීම හේතුවෙන් කලකිරුනු වීරවංශ ඒකාබද්ධයේ කට්ටියට දැනවීම සඳහා “උපවාසය“ ආරම්භ කරන ලද බව ඔහුගේම හිතවත්තු පවසති.
වැඩිහිටියන් වශයෙන් ලංකා ඊ නිව්ස් වීරවංශට අවවාදයක් ලෙස කියන්නේ තමන්ගේ හොර තක්කඩි වැඩ සඳහා දරුවන් ගාවා ගැනීමෙන් වළකින ලෙසයි. 9 වන ශ්‍රේණියෙන් ඉහලට අධ්‍යාපනයක් ලබා ගැනීමටත් නොහැකි වී, සීගිරිය නැරඹීමටත් නොහැකි වී, පත්තරකාරයෙක් වීමටත් නොහැකි වී, තමන්ගේ වයසට සරිලන නිකැලැල් තරුණියක හා විවාහ වීමටත් නොහැකි වී, ගෞරවනීය දේශපාලකයෙකු වීමටත් නොහැකි වී තමන් විනාශ වූවා මදිවාට දරුවන්ගේ ජීවිතත් විනාශ නොකර අනාගත යථාර්තයට පිරිමියෙකු ලෙස මුහුණ දෙන ලෙසයි.

(මෙහි සේයාරුවේ දැක්වෙන්නේ වීරවංශගේ දුවගේ උප්පැන්න සහතිකයේ පිටපතකි)
 
Last edited:

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ළමයින්ගෙන් පලි ගන්නේ ළමයි නැති පොන්නයෝ..මහ උන්ගේ වැරදි වලට ළමයි පලි නැහැ ගොනෝ.උප්පැන්නත් මේකේ දාලා උඹේ පොන්නකම පෙන්නන්න ඵපා.අැන්ටි BBS aka siripaala.:growl:
     
    • Like
    Reactions: රඹා

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(

    මේ ඕයි බිලියන 6ක් මහ බැංකුවෙන් හොරා කාපු රනිලගේ බෙස්ට් ෆ්‍රෙඩා අර්ජුන් මහේන්‍ද්‍රන් ඵළියේ..:lol:
     
    • Like
    Reactions: Miami-Vice

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    අර්ජුන් මහේන්‍ද්‍රන් ඵළියේ යහපාලනය.:(

    ගේම අතාරින්න එපා. අපි නම් අතහැරලා නෑ. ඒක ගැන පස්සෙ බ්ලාගමුකො.

    දැන් අපි අර කෙලි පොඩ්ඩිගෙ ජීවිතේ බෙරගන්න එකතු වෙලා මොනා හරි කරමු බන්. ඩයට් එකට නම් නොකා නොබි ඉන්න ඕන් අවුලක් නෑ. නොකානොබී ඉඳගෙන තාත්තා ගැනයි රට ගැනයි ජාතිය ගැනයි ආගම ගැනයි හිත හිත දුක්වෙවි එකදිගටම අඬනවා ඇති බන්. බඩේ කෑමකුත් නෑ. කොහොමද බන් මෙච්චර දුකක් ඉස් බඩ දරා ගන්නී? නොකා නොබී ඉඳලා මූන කළුවෙලා ඇස් ගිලිලා හම රැලි වැටුනොත් මට නන් ජීවත් වෙලා වැඩක් නෑ.
     
    පස්සෙ බලාගන්න.:lol: නෑ නෑ ඕන නැහැ.ඕක හිරේ ගියොත් රනිලටනේ හොද නැත්තේ..බිලියන 6 මොකක්ද.විමල්ගෙ වාහන අවභාවිතාව ලොකුයිනේ ඊට වඩා..:lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(

    ඔලුව අතගාල බලපන් අන්දෙකක් මෝදු වෙලාද කියල. :lol::lol::lol:
    තොපි වගේ අමු මීහරක් ඉන්නකන් මුන්ට සන්දර්ෂන පාන එක නවත්වන්නෑ. :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගේම අතාරින්න එපා. අපි නම් අතහැරලා නෑ. ඒක ගැන පස්සෙ බ්ලාගමුකො.

    දැන් අපි අර කෙලි පොඩ්ඩිගෙ ජීවිතේ බෙරගන්න එකතු වෙලා මොනා හරි කරමු බන්. ඩයට් එකට නම් නොකා නොබි ඉන්න ඕන් අවුලක් නෑ. නොකානොබී ඉඳගෙන තාත්තා ගැනයි රට ගැනයි ජාතිය ගැනයි ආගම ගැනයි හිත හිත දුක්වෙවි එකදිගටම අඬනවා ඇති බන්. බඩේ කෑමකුත් නෑ. කොහොමද බන් මෙච්චර දුකක් ඉස් බඩ දරා ගන්නී? නොකා නොබී ඉඳලා මූන කළුවෙලා ඇස් ගිලිලා හම රැලි වැටුනොත් මට නන් ජීවත් වෙලා වැඩක් නෑ.

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113

    පස්සෙ බලාගන්න.:lol: නෑ නෑ ඕන නැහැ.ඕක හිරේ ගියොත් රනිලටනේ හොද නැත්තේ..බිලියන 6 මොකක්ද.විමල්ගෙ වාහන අවභාවිතාව ලොකුයිනේ ඊට වඩා..:lol:

    ෆස්ට් ටින් පස්ට් කියනවනේ බන්. මෙතන ජීවිත පිලිබඳ පස්නයක්. කෙලි පොඩ්ඩිට මොනා හරි උනොත් ආයි වැඩක් නෑ.

    කඩ්ඩ බැරි එකා;21380306 said:
    ඔලුව අතගාල බලපන් අන්දෙකක් මෝදු වෙලාද කියල. :lol::lol::lol:
    තොපි වගේ අමු මීහරක් ඉන්නකන් මුන්ට සන්දර්ෂන පාන එක නවත්වන්නෑ. :lol:

    කිසි තෙතමනයක් නැති ගල් හදවත් තියෙන තොපි වගේ ගුනමකුවො එක්ක මයිට්‍රිය කරුනාව ගැන කතා කරලා වැඩක් නෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මේ ඕයි බිලියන 6ක් මහ බැංකුවෙන් හොරා කාපු රනිලගේ බෙස්ට් ෆ්‍රෙඩා අර්ජුන් මහේන්‍ද්‍රන් ඵළියේ..:lol:

    :lol:
     
    Similar threads