වීරවංශගේ උපවාස නාඩගම සහ දුව විකුණා ඇප ලබා ගැනීමේ නාඩගම: කාසල් රෝහලට ඇතුලත් කළ යුතු තරුණියක් ළමා රෝහලට ඇතුලත් කෙළේ කොහොමද?
මහජන මුදල් රුපියල් කෝටි 9 කට අධික මුදලක් අපහරණය කරමින් රජයේ වාහන 40 ක් තම පවුලේ නෑදෑයන්ට සහ තම පක්ෂයේ හෙංචයියන්ට බෙදා නීත්‍යානුකූලව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නෛසර්ගික බොරු කාරයෙකු වන විමල් වීරවංශ ඇප ලබා ගැනීම සඳහා අධිකරණයද මුලා කිරීමට සිය දරුවන් විකුණමින් සිටී.
ඔහු 22 දා රිමාන්ඩ් බන්ධනාගාරයේ උපවාසයක් ආරම්භ කළ අතර එය පාදක කරගෙන ඔහුගේ නීතිඥයින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 24 වෙනිදා යලිත් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන ලදී. ඒ මහාධිකරණය විසින් ඔහුගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කර තිබියදී ඇප ලබා ගැනීමට නම් ඊට ඉහල අධිකරණය වන අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලන්නේ නැතිව යලිත් පහල අධිකරණයක් වෙත ඇප ඉල්ලමිනි. එයින්ද පෙන්නුම් කරන්නේ අගවිනිසුරුවරියක් ගෙදර යැවීමට නඩු ඇසූ වීරවංශගේ නීතිය පිළිබඳ ඇති අල්ප දැනුමයි.
වයස 16ක තරුණියක් වයස 12 ට අඩු ලමයින්ට බේත් කරන ළමා රෝහලේ?
කෙසේ වෙතත් 24 දා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇත්තේ අපූරු කාරණයක් හේතු කරගෙනය. විමාෂා විශ්වාදරී වීරවංශ නමැති ඔහුගේ වයස අවුරුදු 16 ට ආසන්න දියණිය පියාගේ උපවාසය නිසා කම්පනයෙන් ඇතිවූ උණ තත්වයකින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව “ප්‍රතිකාර“ ලබන බව පවසමින් මෙම ඇප අයදුම් පත්‍රය යොමු කර ඇත.
මෙහිදී සැලකිය යුතු ඉතාමත් වැදගත් ප්රශ්නය වන්නේ කොළඹ රිජ්වේ ආර්යා රෝහල හෙවත් ලංකාවේ තිබෙන එකම ළමා රෝහල ප්‍රතිකාර කරන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට නමුත් වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියකට ළමා රෝහලේ නේවාසිකව “ප්‍රතිකාර“ කරන්නේ කෙසේද? යන්නයි.
ජීවිතයම බොරුවක් කරගත් වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ නමැති ‘හොර නාථා‘ තමන්ට ඇප ලබා ගැනීම සඳහා තම දරුවන් දෙදෙනාම ප්‍රථමයෙන් ඇතුළු කෙරෙව්වේ රාගම ශික්ෂණ රෝහලට ය. ඉන්පසු වයස අවුරුදු 20 ක් සම්පූර්ණ වීමට මාස 5 ක් ඇති පුත්‍රයා විභූති විශ්වජිත් රෝහලෙන් ඉවත් වූ අතර තරුණිය විමාෂා රිජ්වේ ආර්යා රෝහලට මාරු කළා යැයි කියති.
අසනීපයක් වූ විට ඈතම රෝහලට යනවාද?
වීරවංශ කොළඹ පදිංචිව සිටින අතර දරුවන් සහ බිරිඳ පදිංචිව ඉන්නේ හෝකන්දර නිවසේ ය. හෝකන්දර නිවසේ සිට ලඟම රෝහල ජයවර්ධන පුර රෝහල නමුත් මේ දරුවන්ට අසනීපයක් වී නම් ඉතාම ඈත පිහිටි රාගම රෝහලින් “ප්‍රතිකාර“ ගැනීමට රැගෙන ගියේ මන්ද? තමාගේ දරුවෙකුට විශේෂිත නොවූ, උණ වැනි අසනීපයක් වැළඳුනු විට ඈතම තිබෙන රෝහලකට රැගෙන යන මවක් හෝ පියෙක් වේ නම් ඔවුන්ට අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිය යුතුය.
මෙහි සත්‍ය නම් රුපියල් කෝටි 9 ක් තරම් විශාල මහජන මුදලක් වංචා කළ පුද්ගලයෙකු ලේසියෙන් ඇප මත නිදහස් නොකරන බැවින් තක්කඩි කමින් ඇප ලබා ගැනීමට අධිකරණය මුලා කිරීම සඳහා කරන ලද සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවයි. ඒ සඳහා තමන්ට හිතවත් ජොස්තරලා සිටින රෝහල් සොය සොයා ගොස් මේ දරුවන්ට “ප්‍රතිකාර“ ගැනීමට කරන ලද වෑයමයි.
රෝහල් පද්ධතිය සහ අධිකරණ පද්ධතිය විහිළුවක්ද?
මෙහිදී අධිකරණය විශේෂයන් සලකා බැලිය යුත්තේ වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියක් ළමා රෝහලට ඇතුලත් කරගත් ජොස්තරයා කව්ද? ළමා රෝහලේ පාලනාධිකාරියට එවැනි බලතලයක් තිබේද? යන්නයි. (තව මාස 5 කින් විමාෂාට තම හිතුමතයට කසාදයක් පවා කර ගත හැකිය. ඉන්පසුව ඇය යා යුත්තේ ළමා රෝහලට නොව කාසල් රෝහලටය.) විමල් වීරවංශ බන්ධනාගාර ගත කළ මුල් අවස්ථාවේදී පසුගිය ජනවාරි 27 වෙනිදා නුගේගොඩ පැවැති රැළියේ වේදිකාවට මෙම දුව අවතීර්ණ වූයේ පියා වීරයෙක් ලෙස සලකමිනි. එහිදී ජනතාවට සිනා සි සී ආචාර කරනු දකින්නට ලැබිණ. දැන් මාස 3 කට පමණ පසුව ඔහුට ඇප ලබා ගැනීමට අවශ්‍ය වූ විට දුවට එක්වරම පියා නැතිව සාංකාව හැදෙන්නීය. පියා නැති සොවින් දරුවන්ට සාංකාව හැදෙන්නේ කල් ගත වී නොවේ. පියා වෙන් වූ සැනින්ය. අනෙක සාංකාව හැදෙන්නේ කුඩා දරුවන්ට මිස වැඩි විය පත් තරුණියන්ට නොවේ. විමාෂාගේ වයසේදී හැදෙන මානසික රෝග වලට කියන්නේ ‘සාංකාව‘ නොව ‘පිස්සු‘ කියා ය. එසේ නම් ඇය නතර කළ යුත්තේ ළමා රෝහලක නොව මානසික රෝහලක ය. පිළිගත් වෛද්‍ය සිද්ධාන්තයන්ට පිටින් මේ ‘හොර පවුල‘ කරන විගඩම නතර කළ යුතුය.
මේවා රට විහිලුය.. මුන් හොරකම් කළා මදිවාට තවදුරටත් රටේ රෝහල් සහ අධිකරණ පද්ධතිය ද විහිලුවට ලක් කිරීමට තැත් කරති.
උපවාසයට ඇත්ත හේතුව
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරදි නම් විමල් වීරවංශගේ “උපවාසයට“ හේතු වී ඇත්තේ ආණ්ඩුවට රිදවීමට වඩා ඒකාබද්ධ විපක්ෂයට රිදවීමය. එනම් ඔහු සිතාගෙන හිඳ ඇත්තේ තමා සිරගෙට ගිය කල මුළු ඒකාබද්ධ විපක්ෂයම එක රොත්තට තමාව නිදහස් කරන ලෙස ඉල්ලා පාරට බසිනු ඇති බවයි. නමුත් එවැන්නක් සිදු නොවීම හේතුවෙන් කලකිරුනු වීරවංශ ඒකාබද්ධයේ කට්ටියට දැනවීම සඳහා “උපවාසය“ ආරම්භ කරන ලද බව ඔහුගේම හිතවත්තු පවසති.
වැඩිහිටියන් වශයෙන් ලංකා ඊ නිව්ස් වීරවංශට අවවාදයක් ලෙස කියන්නේ තමන්ගේ හොර තක්කඩි වැඩ සඳහා දරුවන් ගාවා ගැනීමෙන් වළකින ලෙසයි. 9 වන ශ්‍රේණියෙන් ඉහලට අධ්‍යාපනයක් ලබා ගැනීමටත් නොහැකි වී, සීගිරිය නැරඹීමටත් නොහැකි වී, පත්තරකාරයෙක් වීමටත් නොහැකි වී, තමන්ගේ වයසට සරිලන නිකැලැල් තරුණියක හා විවාහ වීමටත් නොහැකි වී, ගෞරවනීය දේශපාලකයෙකු වීමටත් නොහැකි වී තමන් විනාශ වූවා මදිවාට දරුවන්ගේ ජීවිතත් විනාශ නොකර අනාගත යථාර්තයට පිරිමියෙකු ලෙස මුහුණ දෙන ලෙසයි.
(මෙහි සේයාරුවේ දැක්වෙන්නේ වීරවංශගේ දුවගේ උප්පැන්න සහතිකයේ පිටපතකි)

Last edited: