විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි..Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    111212-300x242.png

    ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

    ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

    තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
    lankacnews


    ජවිපාවුන් ලෙස අපට ඇසීමට ඉතිරිව ඇත්තේ "තැරිදාර වහුකුණු බයියන්ට දැන් සැපද ?" කියලා තමයි.:lol::lol::lol::rofl::rofl:
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අපේ පංචායුදය අනිවා අගමැති වෙනවා ! මහින්ද පතිරණ ඉරිසියාවට කියන කතා.
    වීරවංශ සමග නැගිටිමු...! මහින්ද පතිරණ කොටියා ( ඇමරිකන් පිල්ලිය, රනිල්ගේ කොල්ලා ) වලලමු ! :rofl:
     
    • Haha
    Reactions: saturn

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අපේ පංචායුදය අනිවා අගමැති වෙනවා ! මහින්ද පතිරණ ඉරිසියාවට කියන කතා.
    වීරවංශ සමග නැගිටිමු...! මහින්ද පතිරණ කොටියා ( ඇමරිකන් පිල්ලිය, රනිල්ගේ කොල්ලා ) වලලමු ! :rofl:
    :rofl:
     
    • Like
    Reactions: johnyh