කලකදි රහ කලකදි වහවෙනවාලු..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

    ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

    තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

    ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

    තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
    රාජපක්ෂ ලා රොත්තක් ඉද්දිද මූ අගමැති වෙන්න හීන දකින්නෙ ?

    මහින්ද අයින් උනොත්
    බැසිල් ,නාමල්,යොශිත,රොහිත,නිපුණ රණවක ,ශශෙන්ද්‍ර
    ලිමිනි,තත්යානා
    නාමල්ගෙ පොඩි එකා ,රොහිටගෙ පොඩි එකා
    හෙක් හෙක් අයියො විමලෙ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රාජපක්ෂ ලා රොත්තක් ඉද්දිද මූ අගමැති වෙන්න හීන දකින්නෙ ?

    මහින්ද අයින් උනොත්
    බැසිල් ,නාමල්,යොශිත,රොහිත,නිපුණ රණවක ,ශශෙන්ද්‍ර
    ලිමිනි,තත්යානා
    නාමල්ගෙ පොඩි එකා ,රොහිටගෙ පොඩි එකා
    හෙක් හෙක් අයියො විමලෙ
    siraawata..kochchara set ekak innawada
     
    • Like
    Reactions: BruceWayne92

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කරන්ඩ වැඩක් නැති ගෙදරින් පිනට කකා ඉන්න ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්..
     
    • Like
    Reactions: nicjosh83

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරන්ඩ වැඩක් නැති ගෙදරින් පිනට කකා ඉන්න ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්..

    පනික්කියා තරම දැනගනු...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    UNP අනාථයි තව අවුරුදු 30 ක් බලාගෙන ඉන්නවා පිං ආන්ඩුවක් හදන කම් 🤣🤣🤣
    බංකොලොත් භාවය උපරිමය😛😛
     
    • Dislike
    Reactions: bestdivx

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මේකේ ලෙල්ල හුටන් ලෙවකන සැට් එක හිතන් ඉන්නේ එක්කෝ යුන්පී එක්කෝ ශ්‍රී ලංකා එක්කෝ පොහොට්ටු මේ රට පාලනට කරයි කියලා 😂😂 උන්ට තේරෙනේනේ නෑ මුන් මේ ලෑලි බෝඩ් බෝඩ් එල්ලන් එන්නේ වලව් ටිකක් කියලා . තාම ලංකාවේ තියෙන්නේ වලව් සංකෘතිය සහ ආවතේවකාරයෝ . ඒකනේ අපේ උන් තාමත් ඔය වලව්වක උන් මොන කුපාඩි වැඩ කරත් වැදගෙන ඉන්නේ, උන් කියන එක්කට හෝයියා කියලා හුරේ දානව . උන්ට කන්න නැතත් වලව්වට කඹුරනවා , පිලිකන්නෙන් තමා වලව්වේ දැලි කුනු, අතමාරු, සමාදානකම්, ගේම් දෙන ඒවා කරගන්න රිංගන්නේ. ඒ ගිහින් වලව්වේන් දෙන දෙයක් අරන් ඇවිත් නොමැරි මැරි මැරී ජීවත් වෙනවා .

    හොරගොල්ල වලව්ව
    කොල්ලුපිටිය වලව්ව
    මැදමුලන වලව්ව
    වලව් තුනටම සේවා සපයන අය
    රට වැසියෝ/අතවැසියෝ/ආවතේවකරුවන්/නගරසෝබනියන්/කවටයන්/ගොවි/කම්කරු/සග/වෙද/ගුරු

    මේක තමා ලංකාවේ ඇත්ත කතාව

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

    ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

    තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
    120499127_3718463581506442_3924616518588675794_n.jpg

    120430595_132572815222010_1292715302756268103_n.jpg
     
    • Haha
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    රාජපක්ෂ ලා රොත්තක් ඉද්දිද මූ අගමැති වෙන්න හීන දකින්නෙ ?

    මහින්ද අයින් උනොත්
    බැසිල් ,නාමල්,යොශිත,රොහිත,නිපුණ රණවක ,ශශෙන්ද්‍ර
    ලිමිනි,තත්යානා
    නාමල්ගෙ පොඩි එකා ,රොහිටගෙ පොඩි එකා
    හෙක් හෙක් අයියො විමලෙ

    basil sir thamai next PM ta sudusuma kena. eth wimala yatin gemak gahanne u pm wenna ho puthano dinawanna. api ahu wei owata
     
    • Haha
    Reactions: BruceWayne92

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    කරන්ඩ වැඩක් නැති ගෙදරින් පිනට කකා ඉන්න ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්..

    මහින්ද පතිරණට එහෙම කියන එක හරි මදි

    ඔය දෙන්නම එක එක වැඩ වලට ඕන වෙනවා, ඒක හින්ද හදිස්සි වෙන්න එපා.

    :yes: :yes: :yes: :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    basil sir thamai next PM ta sudusuma kena. eth wimala yatin gemak gahanne u pm wenna ho puthano dinawanna. api ahu wei owata

    patta pal horek (basil ) kohomada ban ubata Sir une

    මහින්ද පතිරණට එහෙම කියන එක හරි මදි

    ඔය දෙන්නම එක එක වැඩ වලට ඕන වෙනවා, ඒක හින්ද හදිස්සි වෙන්න එපා.

    mahinda pathira mona paksheda danne ne habai ugath manussayek,
    eth panikki sakkiliya 8 pass gobba rajapaksha gu kana ekek