Breaking : "පරණ නෑම අලුත් බාල්දියකින් පටන් ගත්තා" - ගම්මන්පිල & විමල්

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අලුතින් පත් කරන ලද ඇමති මණ්ඩලය දෙස බලන විට පෙනී යන්නේ අලුත් භාජනයකින් පරණ නෑම පටන් ගෙන ඇති බව යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ මහජනයා නොපිළිගන්නා රෙපෙයාර් කිරීමට ගොස් තව තවත් අරාජික හා අස්ථාවර නොකරන ලෙස ඉල්ලා සිටින බවයි.

    -LankaCnews-
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    FPfJ6lgXIAAzRAc
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mun dennath ain wune nane ain karanakanma hitiiya lejja nathuwa dan hoda ewun wage inna hadanne. munge hora wadath hoyanna ona