ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.
ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
lankacnews
ජවිපාවුන් ලෙස අපට ඇසීමට ඉතිරිව ඇත්තේ "තැරිදාර වහුකුණු බයියන්ට දැන් සැපද ?" කියලා තමයි.




