උඹට ඉතින් වචන පහක් ගලපගන්න බැරිනිසා රිදෙනවා ඇතිමේ මයික් කටාගෙන මෙලෝ වැඩක් තියෙනවද බං කච කච කච ගාලා කියෝනව ඇරෙන්න...... ඉතින් ගියත් එකයි හිටියත් එකයි......

මේ මයික් කටාගෙන මෙලෝ වැඩක් තියෙනවද බං කච කච කච ගාලා කියෝනව ඇරෙන්න...... ඉතින් ගියත් එකයි හිටියත් එකයි......
උඹට ඉතින් වචන පහක් ගලපගන්න බැරිනිසා රිදෙනවා ඇති![]()
ඔව් ඔව් මහරජතුමා කියන කියන එකට එහෙයි කියන්නනේ උඹට ඕනේ.... උඹල තමා නියම එහෙය්යෝ ....යකෝ ආණ්ඩුවට විරුද්ධව ඇතුලේ ඉඳන් එක වචනයක් හරි කියන්නේ මුයි,හෙළ උරුමේ එවුනුයි විතරයි.අඩුගානේ රනිල්වත් ඔව්වා කියන්නේ නෑ. සජිතා හම්බන්තොට ගෑනුන්ට මහන මැෂින් බෙද බෙදා ඉන්නවා.. මෙහෙමවත් එවුන් නැත්තනම් ජනතාවගේ මොලේ කුරුවල් වෙනවා ITN මන්තර වලින්.
මට මුන් එකෙක්ගෙන්වත් සත පහක වැඩක් නෑ උඹේනුත් වැඩක් නෑ...... මේවා මේ මිනිස්සු අතරේ ජනප්රිය වෙන්න කියන කතා මිසක් ප්රයෝගික දේවල් නෙවෙයි.....ආව් අෆ්ෆා මෙන්න වැඩක්........මට මුන් එකෙක්ගෙන්වත් සත පහක වැඩක් නෑ උඹේනුත් වැඩක් නෑ...... මේවා මේ මිනිස්සු අතරේ ජනප්රිය වෙන්න කියන කතා මිසක් ප්රයෝගික දේවල් නෙවෙයි.....
ඔව් මචං තවත් රගපෑමක්....... තමයි. එත් සමහර අයට එක තේරෙන්නේ නැහැ. සමහර අයට එක තේරුම් ගන්න උවමනාවක් නැහැ.
සමහර අය වාසියට කතාකරනවා........
එත් එයාල දන්නේ නැහැ තරුණයෝ වෙලත් තමන් මේ උකස් කරන්නේ කවදාහරි තමාගේ ළමයෙක්ට හරි ජිවත් වෙන්නේ තියන රට කියලා. ඇස් ඇරලා පාරට බැහැලා මිනිස්සු ජිවත් වෙන හැටි දැක්කොත් තේරේවි ඇත්ත. එත් මෙයාල කියවී ඕක කරුමේ, එහෙම නැත්තම් රටේ හොරකම් වංචා අපි නවත්තන්නේ කොහොමද, ඔය වගේ පසුගාමි කතාවක්. රටක් සාර්ථකතත්වයට යනගම්නේදී මේ වගේ මිනිස්සු බාදාවක්.

මට රිදෙන්නේ මේවත් ඉතින් මහජනතාවගෙන් ලකුණු දාගන්න කෙරෙන බොරු සංදර්ශන නිසා මිසක් වෙන එකකට නෙවෙයි......

ඔව් මචං තවත් රගපෑමක්....... තමයි. එත් සමහර අයට එක තේරෙන්නේ නැහැ. සමහර අයට එක තේරුම් ගන්න උවමනාවක් නැහැ.
සමහර අය වාසියට කතාකරනවා........
එත් එයාල දන්නේ නැහැ තරුණයෝ වෙලත් තමන් මේ උකස් කරන්නේ කවදාහරි තමාගේ ළමයෙක්ට හරි ජිවත් වෙන්නේ තියන රට කියලා. ඇස් ඇරලා පාරට බැහැලා මිනිස්සු ජිවත් වෙන හැටි දැක්කොත් තේරේවි ඇත්ත. එත් මෙයාල කියවී ඕක කරුමේ, එහෙම නැත්තම් රටේ හොරකම් වංචා අපි නවත්තන්නේ කොහොමද, ඔය වගේ පසුගාමි කතාවක්. රටක් සාර්ථකතත්වයට යනගම්නේදී මේ වගේ මිනිස්සු බාදාවක්.

ඒකට තමයි දේශපාලනේ කියන්නෙ.
අඩෝ ඔය රොබින් හුඩ් කියන්නෙත් බොරුවක් කියන එක හිතාගනින්
මහත්තයා මේ අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන් තමුන්ගෙ රාජකාරිය හරියටම කරනවද කියලා බලනවද?![]()
ow ow parata bassoth nanaprakara wahana bike pirila... KFC, McDonnelds wala minissu pirila...
ane palayan do yanna... minissu horakan nathara karana data mathi amathi waruth nathara karawi.... minissu hadila inna one mulinma anith un hadanna kalin

යකෝ ලනක්වේ හැම එකෙක්ම kfc යනවද???? ඒවා තියෙන්නේ නගරාසන්න ප්රදේශවල විතරයි. ලංකාවේ වැඩි හරිය ඉන්නේ 10000ත් 15000ත් අතර පඩි ගන්න උන්. එකෙන් පුළුවන් යන්තම් කාල අදාල ඉන්න විතරයි. 

ආව් අෆ්ෆා මෙන්න වැඩක්........මට මුන් එකෙක්ගෙන්වත් සත පහක වැඩක් නෑ උඹේනුත් වැඩක් නෑ...... මේවා මේ මිනිස්සු අතරේ ජනප්රිය වෙන්න කියන කතා මිසක් ප්රයෝගික දේවල් නෙවෙයි.....