විමල්ට යන්න කියමුද ඉන්න කියමුද ?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේ මයික් කටාගෙන මෙලෝ වැඩක් තියෙනවද බං කච කච කච ගාලා කියෝනව ඇරෙන්න...... ඉතින් ගියත් එකයි හිටියත් එකයි......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උඹට ඉතින් වචන පහක් ගලපගන්න බැරිනිසා රිදෙනවා ඇති:P
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63

    ඔව් ඔව් මහරජතුමා කියන කියන එකට එහෙයි කියන්නනේ උඹට ඕනේ.... උඹල තමා නියම එහෙය්යෝ ....යකෝ ආණ්ඩුවට විරුද්ධව ඇතුලේ ඉඳන් එක වචනයක් හරි කියන්නේ මුයි,හෙළ උරුමේ එවුනුයි විතරයි.අඩුගානේ රනිල්වත් ඔව්වා කියන්නේ නෑ. සජිතා හම්බන්තොට ගෑනුන්ට මහන මැෂින් බෙද බෙදා ඉන්නවා.. මෙහෙමවත් එවුන් නැත්තනම් ජනතාවගේ මොලේ කුරුවල් වෙනවා ITN මන්තර වලින්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උඹට ඉතින් වචන පහක් ගලපගන්න බැරිනිසා රිදෙනවා ඇති:P

    මට රිදෙන්නේ මේවත් ඉතින් මහජනතාවගෙන් ලකුණු දාගන්න කෙරෙන බොරු සංදර්ශන නිසා මිසක් වෙන එකකට නෙවෙයි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් මහරජතුමා කියන කියන එකට එහෙයි කියන්නනේ උඹට ඕනේ.... උඹල තමා නියම එහෙය්යෝ ....යකෝ ආණ්ඩුවට විරුද්ධව ඇතුලේ ඉඳන් එක වචනයක් හරි කියන්නේ මුයි,හෙළ උරුමේ එවුනුයි විතරයි.අඩුගානේ රනිල්වත් ඔව්වා කියන්නේ නෑ. සජිතා හම්බන්තොට ගෑනුන්ට මහන මැෂින් බෙද බෙදා ඉන්නවා.. මෙහෙමවත් එවුන් නැත්තනම් ජනතාවගේ මොලේ කුරුවල් වෙනවා ITN මන්තර වලින්.

    ආව් අෆ්ෆා මෙන්න වැඩක්........ :P මට මුන් එකෙක්ගෙන්වත් සත පහක වැඩක් නෑ උඹේනුත් වැඩක් නෑ...... මේවා මේ මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්න කියන කතා මිසක් ප්‍රයෝගික දේවල් නෙවෙයි.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔව් මචං තවත් රගපෑමක්....... තමයි. එත් සමහර අයට එක තේරෙන්නේ නැහැ. සමහර අයට එක තේරුම් ගන්න උවමනාවක් නැහැ.

    සමහර අය වාසියට කතාකරනවා........

    එත් එයාල දන්නේ නැහැ තරුණයෝ වෙලත් තමන් මේ උකස් කරන්නේ කවදාහරි තමාගේ ළමයෙක්ට හරි ජිවත් වෙන්නේ තියන රට කියලා. ඇස් ඇරලා පාරට බැහැලා මිනිස්සු ජිවත් වෙන හැටි දැක්කොත් තේරේවි ඇත්ත. එත් මෙයාල කියවී ඕක කරුමේ, එහෙම නැත්තම් රටේ හොරකම් වංචා අපි නවත්තන්නේ කොහොමද, ඔය වගේ පසුගාමි කතාවක්. රටක් සාර්ථකතත්වයට යනගම්නේදී මේ වගේ මිනිස්සු බාදාවක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ow ow parata bassoth nanaprakara wahana bike pirila... KFC, McDonnelds wala minissu pirila...

    ane palayan do yanna... minissu horakan nathara karana data mathi amathi waruth nathara karawi.... minissu hadila inna one mulinma anith un hadanna kalin :angry::angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොල් තමයි ... අති විශිෂ්ඨ රඟපෑම ... නෝන දැන් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන එකේ ... නෝනටම කියල මෙගා නාට්‍යක රඟපාන්න ඉල්ලගත්තනම් මොකෝ :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මුගේ කතා හොදයි ගමේ බයියන්ට
    මු කට ඇරිය ගමන් යු.එන් එකේ, බටහිර රටවල උන් දුවනවා කියල උන් හිතන් ඉන්නේ
    ලිං මැඩියෝ ඉන්නකං මුන්ට බිස්නස් තියේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    හිමීට අතාරින්න බැරි මොකෝ දැන් ඉතින් හත්මුතු පරම්පාරාවටම හම්බ කරගෙනනෙ ඇත්තෙ..මේ වගේ පයි කතා වලටත් රැවටෙන ගොබ්බයෝ ඉන්නවනෙ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට රිදෙන්නේ මේවත් ඉතින් මහජනතාවගෙන් ලකුණු දාගන්න කෙරෙන බොරු සංදර්ශන නිසා මිසක් වෙන එකකට නෙවෙයි......

    ඒකට තමයි දේශපාලනේ කියන්නෙ.
    අඩෝ ඔය රොබින් හුඩ් කියන්නෙත් බොරුවක් කියන එක හිතාගනින් :rofl:

    ඔව් මචං තවත් රගපෑමක්....... තමයි. එත් සමහර අයට එක තේරෙන්නේ නැහැ. සමහර අයට එක තේරුම් ගන්න උවමනාවක් නැහැ.

    සමහර අය වාසියට කතාකරනවා........

    එත් එයාල දන්නේ නැහැ තරුණයෝ වෙලත් තමන් මේ උකස් කරන්නේ කවදාහරි තමාගේ ළමයෙක්ට හරි ජිවත් වෙන්නේ තියන රට කියලා. ඇස් ඇරලා පාරට බැහැලා මිනිස්සු ජිවත් වෙන හැටි දැක්කොත් තේරේවි ඇත්ත. එත් මෙයාල කියවී ඕක කරුමේ, එහෙම නැත්තම් රටේ හොරකම් වංචා අපි නවත්තන්නේ කොහොමද, ඔය වගේ පසුගාමි කතාවක්. රටක් සාර්ථකතත්වයට යනගම්නේදී මේ වගේ මිනිස්සු බාදාවක්.

    මහත්තයා මේ අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන් තමුන්ගෙ රාජකාරිය හරියටම කරනවද කියලා බලනවද?:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකට තමයි දේශපාලනේ කියන්නෙ.
    අඩෝ ඔය රොබින් හුඩ් කියන්නෙත් බොරුවක් කියන එක හිතාගනින් :rofl:

    මහත්තයා මේ අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන් තමුන්ගෙ රාජකාරිය හරියටම කරනවද කියලා බලනවද?:P

    අපි අපේ වැඩේ හරියට කරන නිසා තමයි කතා කරන්නේ...... හරියට වැඩක් කරන්න බැරි උන් තමයි එක එකට කඩේ යන්නේ. තමන්ගේ වාසියට :p
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේපෑමක් යි..
    මෙනින් පෙන්නන්දන්නේ උතුරෙ චන්යක් තිලා උතුදෙන්හින්ට ඕන උනාආණ්ඩුතුලෙන්ම එවිරෝ නිසා ඒරන්බෑ කිලා..

    කොහින්ට අවුලක් නැහැ.. ගූ විත් වීයා වෙවා මිනිස්සුන්ට..
    හින් ප්‍රශ්විඳන්නේ ඔවිදිමා..

    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ow ow parata bassoth nanaprakara wahana bike pirila... KFC, McDonnelds wala minissu pirila...

    ane palayan do yanna... minissu horakan nathara karana data mathi amathi waruth nathara karawi.... minissu hadila inna one mulinma anith un hadanna kalin :angry::angry::angry:

    :D:D:D:D යකෝ ලනක්වේ හැම එකෙක්ම kfc යනවද???? ඒවා තියෙන්නේ නගරාසන්න ප්‍රදේශවල විතරයි. ලංකාවේ වැඩි හරිය ඉන්නේ 10000ත් 15000ත් අතර පඩි ගන්න උන්. එකෙන් පුළුවන් යන්තම් කාල අදාල ඉන්න විතරයි. :D:P:P:P

    බයික් තියන හැමෝම සල්ලිකරයෝද???? අනික පුට් සයිකලයක් වත් නැති මිනිස්සු රටේ ඉන්නවා ඕනි තරම්. කොහොම උනත් කඩේ යන උන්ට නම් හොදයි එතින්. උබ කියන්නේ මැති අමත්ගිල හොරකම් කරන එක සාදාරනයි කියලද දැන්????? හරි හරි සාදාරනයි නම් ඇති තරම් හොරකම් කර ගන්න දීල බලන් ඉමු...........:D:D:D:D
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ආව් අෆ්ෆා මෙන්න වැඩක්........ :P මට මුන් එකෙක්ගෙන්වත් සත පහක වැඩක් නෑ උඹේනුත් වැඩක් නෑ...... මේවා මේ මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්න කියන කතා මිසක් ප්‍රයෝගික දේවල් නෙවෙයි.....

    මටත් උඹෙන් සත පහක ඇති වැඩක් නෑ. හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙමවත් දෙයක් කියන්න වෙන එකෙක් ආණ්ඩුවේ ඉන්නවද කියන එකයි. මහරජතුමාගේ ඔක්කොටම එහෙයි කියන එවුන්නේ උඹට හොඳ. එතකොට ඔක්කොම හරියයි. තව කොච්චර ලෝක හොරු ආණ්ඩුවේ ඉන්නවද?අඩු ගානේ මෙහෙම දෙයක් කියන්න කොන්දක් තිබ්බ එකටවත් සන්තෝස වියන් .නිකම් බොරු thread දන්නේ නැතුව.