ඔකට කියන්නෙ නිහතමානි කම නමේ ටොයියො, නිවට කම කියල. එක එකා ඉස්සරහ දනින් වෑටිගෙන *ක ලොවන්ඩ යන්නෙ නිවට කමට, නිහතමානි කම නම් කරන්නෙ හිනාවෙලා කතා කරන එක, හිටoගෙ උන්දට ඒරොප්පෙ රාජිනි මොනව දීලද දන්නැ මෙච්චර වන්දනා මාන කොරන්නෙ,රටටත් එක්ක විලි ලැජ්ජාව. මොක උනත් හිට0 රටේ ජනාධිපති එහෙවු එකේ මෙහෙම තැන නොතැන නොබල නිවට වෙන්ඩ ගියාම රට බල්ලට යනව ටොයියො.මහ උන්දෙක් ගැන කියවන්නෙ මොල්ද ටොයියො උන්දෑ නෙමේ රට පාලනේ කොරන්නෙ හිටo.
ඒරොප්ප නාකිච්චි වදින ගාථාව
![]()
ඒරොප්ප රාජිනි නාකින් පස්o
හිටo ගෑනින් නිවට දිනන්o
තුනට නැවියන් ලොවන් පස්o
හිට සිරික්කන් සමයන් පබයන්
ඔබාම නැමුනට අපිත් නැමෙන්ඩ ඔනෙද ටොයියො, උබල මහ නිවට ජාතියක්නෙ ඔබාම කොරාට හිට0 ගෙ ගෑනිත් කොරන්ඩ ඔනෙද මොකද ඒ ගෑනි ඔබාමගෙ ගෑනිද ???![]()





