එළියේ ඉන්නකොට ඇතුලට දාපන් කියනවා, ඇතුලට දාපුවාම ආයේ එළියට දාපන් කියලා අඩනවා. මොකක්ද බන් මේ ජීවිතේ?![]()

බයිට් ඇතිකේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා
පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා
ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.
දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු

අමාරුනං වතුර බොන්න කියපන් බන්. මොකෝ වතුර නොදී ඉන්නවා නෙවේනේ.![]()
අමාරුනං වතුර බොන්න කියපන් බන්. මොකෝ වතුර නොදී ඉන්නවා නෙවේනේ.![]()
මම අද ඉඳන් හැමදාම දවල්ට බත් හැන්දක් අඩුවෙන් කනව විමල් වෙනුවෙන්.හැමෝම පුළු පුළුවන් විදිහට උපවාස කරමු.

තොට පයිත්තියංද හැටිද? උපවාස කරද්දි වතුර බොන්නේ නැති බව දන්නේ නැද්ද ගොනෝ?
ඔකාගේ පුකට බටයක් ගහල ඒක ටැප් එකට ගහල තින්නේ. අවශ්‍ය වෙලාවට සෙනිකව වතුර එවනව








