විමල් උපවාසය මාරාන්තික කරයි

nuwan91

Member
Jul 15, 2016
156
7
0
උපවාසේ කොහෙමද කියනවනං රෙන්නෙත්නැල්ලූ
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    විමලේ මැරෙන්නේ නෑ බන්. ඌ ලැහැස්ති වෙන්නේ යූ. ඇන්. පී. එකට බල්ටියක් ගහන්නයි. මේක බලපල්ලා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(



    අමාරුනං වතුර බොන්න කියපන් බන්. මොකෝ වතුර නොදී ඉන්නවා නෙවේනේ.:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අමාරුනං වතුර බොන්න කියපන් බන්. මොකෝ වතුර නොදී ඉන්නවා නෙවේනේ.:rofl:

    තොට පයිත්තියංද හැටිද? උපවාස කරද්දි වතුර බොන්නේ නැති බව දන්නේ නැද්ද ගොනෝ?
     
    • Like
    Reactions: Sonique

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තොට පයිත්තියංද හැටිද? උපවාස කරද්දි වතුර බොන්නේ නැති බව දන්නේ නැද්ද ගොනෝ?

    ඔකාගේ පුකට බටයක් ගහල ඒක ටැප් එකට ගහල තින්නේ. අවශ්‍ය වෙලාවට සෙනිකව වතුර එවනව
     
    • Like
    Reactions: ruchira55

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාරයිනේ බන් එටකොට හිරේ ඉන්න පවුල් වල එවුන් අඩන්නේ නැතිද.ඕනිම ජඩ වැඩක් කරලා උපවාස කලාම එලියට දන්න ඕනිද.අනික විමල්ට ගෙදරින් රස කෑම .බර්ත්ඩේ සෙලිබ්‍රෂන් .එටකොට පාර්ලිමේන්තු දවසට පාර්ලිමේන්තු වට සහබාගි වෙන්න ඔක්කොම වර ප්‍රසාද හම්බ වෙනවා.අනිත් හිරේ ඉන්න හිර කාරයන්ටත් එහෙමද මචන් .ගුරුවරයෙක් වැරද්දක් කරලා හිරේට ගිහාම ඊ ගුරුවරයාටත් ඉස්කෝලේ දවසට ඉස්කෝලේ ගිහින් උගන්නලා එන්න අවසර දෙනවද.ඩොකෙක් හිරේට ගිහාම ඩොකාට ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දීලා යේම හවසට හිරේට එන්න දෙනවද .හිරේ ඉන්න අනික් පවුල් වල මිනිස්සු අඩු කදුලින් නෙවේද ජීවත් වෙන්නේ.මෙයාට විතරක් ඇයිවිශේෂ සැලකිලි.ඕවා නිකන් මිඩියා ෂෝ විටරයි.මහින්ද හිටියත් රනිල් හිටියත් මොන පක්ෂේ ආවත්.හිරේ ගියත් දේසපාලුවෝ හැමදා සැපේ.උන්ට හිරේ ගියත් සැප පාර්ලිමේන්තුවේ හිටියත් සැප.දුපත් මිනිහගේ ඉදලා අපි හැමෝම ගෙවන බදු වලින් තමයි ඔය දෙසපාලු කාලකන්නි හැම එකාම සැප ජීවිත ගෙවන්නේ.අපි ගන්න ටෙලිපොන් කොළ එක දාන ඩේටා කාර්ඩ් එක කන බත් අරයක් ගැනේ හුරක් කාලා තමයි .කාලකන්නි දෙපපලුවෝ ප්‍රාඩෝ වගේ සැප වාහන වල යන්නේ සැප කෑම කන්නේ:angry::angry::angry::angry::angry::angry: