විමල් උපවාසය මාරාන්තික කරයි

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(

    Ethkota Hire inna ekama thaththa Wimalda? 89 JVP eken marapu unta lamai hitiye nadda?
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    එලියට එන්න කරන ආතල් බං ඔය , හොඳ ට රගපන්න ඩන්න එවුන්නෙ බං ඔය
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පොඩි මිනිහෙක් ඔහොම් උපවාස කරත්, ඔයිට වඩා පොඩි දරුවෝ හිටියත් එලියට දාන්නේ නෑනේ. මිඩියා වල පෙන්නන්නෙත් නෑනේ.(SLT මෑන් පවර් කේස් එක බලපල්ලා ටීවී වල උන්ට පේන්නෙම නෑනේ) මැරෙන එකාට මැරියන් කියල ඉන්න උන් කාල ඉන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Ethkota Hire inna ekama thaththa Wimalda? 89 JVP eken marapu unta lamai hitiye nadda?

    හිරේ ඉන්න කීදෙනෙක් යුද්දෙට වැඩ කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් යූඇන් පොන්නයින්ව එලවන්න උපවාස කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් ජාතිය වෙනුවෙන් කතා කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් බෞමික අකන්ඩතාවේ ගැන කතා කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් විවස්තා මර උගුල ගැන කතා කරාද? අඩුම ගානේ ඒ සම්බන්දව විද්වත් අවබෝදයක් උන්ට තියෙනවද?

    විමලුයි අනිත් හිර කාරොයොයි දැනුමෙන් අවබෝදයෙන් වියක්ත බහාවෙන් සමාන නැතිබවත්. විමල් ඔතනින් අග්‍ර පමුක බව, මොලයක් කියලා උකුනු පුකක් තරන් එකක් වත් තියෙනවා නම් දැන් තොට තේරෙන්න ඕන.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    විමලට දුව ඕන නම් දුවට විමල් ඕන නම් උන් දෙන්නට දෙන්නා නැතිව ඉන්න බැරිනම් විමල්ට තියෙන්නේ දුවවත් අරගෙන ඇවිල්ලා කූඩුවේ තියාගන්න.
     
    • Like
    Reactions: DangerMan119

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විමලේට ඇප දෙනකන් විමලෙගේ අනුගාමිකයො වෙන ලක්ෂ 58ක ජනතාවත් විමලෙ එක්ක එකහු වෙලා උපවාසයක් කරමුද ? හා ද ?

    fc,550x550,white.jpg

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    විමල්
    උබේ දුව උබට ඇප ඉල්ලනවා.උබේ ආන්ඩුව හොරකම් කරපු කුගන්ගෙ දුව කූගන්ව ඉල්ලනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විමලේට ඇප දෙනකන් විමලෙගේ අනුගාමිකයො වෙන ලක්ෂ 58ක ජනතාවත් විමලෙ එක්ක එකහු වෙලා උපවාසයක් කරමුද ? හා ද ?

    fc,550x550,white.jpg

    මම අද ඉඳන් හැමදාම දවල්ට බත් හැන්දක් අඩුවෙන් කනව විමල් වෙනුවෙන්. :( හැමෝම පුළු පුළුවන් විදිහට උපවාස කරමු.
     
    • Like
    Reactions: DangerMan119

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හිරේ ඉන්න කීදෙනෙක් යුද්දෙට වැඩ කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් යූඇන් පොන්නයින්ව එලවන්න උපවාස කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් ජාතිය වෙනුවෙන් කතා කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් බෞමික අකන්ඩතාවේ ගැන කතා කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් විවස්තා මර උගුල ගැන කතා කරාද? අඩුම ගානේ ඒ සම්බන්දව විද්වත් අවබෝදයක් උන්ට තියෙනවද?

    විමලුයි අනිත් හිර කාරොයොයි දැනුමෙන් අවබෝදයෙන් වියක්ත බහාවෙන් සමාන නැතිබවත්. විමල් ඔතනින් අග්‍ර පමුක බව, මොලයක් කියලා උකුනු පුකක් තරන් එකක් වත් තියෙනවා නම් දැන් තොට තේරෙන්න ඕන.

    යකෝ ඔය කඩේ යන එක සීමාවකට කරපන් විමල්ගේ ගෑනිවත් නොකියන කතානේ මු කියන්නේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හිරේ ඉන්න කීදෙනෙක් යුද්දෙට වැඩ කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් යූඇන් පොන්නයින්ව එලවන්න උපවාස කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් ජාතිය වෙනුවෙන් කතා කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් බෞමික අකන්ඩතාවේ ගැන කතා කරාද?
    හිරේ ඉන්න කීදෙනෙක් විවස්තා මර උගුල ගැන කතා කරාද? අඩුම ගානේ ඒ සම්බන්දව විද්වත් අවබෝදයක් උන්ට තියෙනවද?

    විමලුයි අනිත් හිර කාරොයොයි දැනුමෙන් අවබෝදයෙන් වියක්ත බහාවෙන් සමාන නැතිබවත්. විමල් ඔතනින් අග්‍ර පමුක බව, මොලයක් කියලා උකුනු පුකක් තරන් එකක් වත් තියෙනවා නම් දැන් තොට තේරෙන්න ඕන.

    Yako Neethiya idiriye Jathiya, kule, Agama, Qualification, position okkoma eka kiyala wath therenne nathi modayekda umba.

    All are equal in from to law and no one should be given preferential treatments. These idiots enjoyed preferential treatments and boasted and now cry foul when you get they cannot manipulate the system.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පොඩි මිනිහෙක් ඔහොම් උපවාස කරත්, ඔයිට වඩා පොඩි දරුවෝ හිටියත් එලියට දාන්නේ නෑනේ. මිඩියා වල පෙන්නන්නෙත් නෑනේ.(SLT මෑන් පවර් කේස් එක බලපල්ලා ටීවී වල උන්ට පේන්නෙම නෑනේ) මැරෙන එකාට මැරියන් කියල ඉන්න උන් කාල ඉන්න.

    Mama Danna widiyata SLT man power evunta market rate wage thun hathara gunayake labenawa ( some gets over 100,000 per month). Un manppower kiwwata eka SLT ekema comany ekak api kiyana manpower nam newei.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    විමලේ මැරෙන්නේ නෑ බන්. ඌ ලැහැස්ති වෙන්නේ යූ. ඇන්. පී. එකට බල්ටියක් ගහන්නයි. මේක බලපල්ලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Yako Neethiya idiriye Jathiya, kule, Agama, Qualification, position okkoma eka kiyala wath therenne nathi modayekda umba.

    All are equal in from to law and no one should be given preferential treatments. These idiots enjoyed preferential treatments and boasted and now cry foul when you get they cannot manipulate the system.

    විමල් පොටෙක්ටොඩ් මයි කන්ට්‍රි රිස්කින් හිස් ලයිෆ් ටු ඩේත්. සො විමල් ඩෙසර්ව් බිට්ටර් ලයිෆ් දෑන් දිස්.

    ෆක් ඊක්කොලටි. පක් දිස් පර සුද්දගෙ ලෝ. වී නීඩ් ඉක්කුට්ටි. අයිනෝ අයිනෝ ෆක් මයි ඉන්ග්ලෙස් ටූ.
     
    • Like
    Reactions: upulpdn

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විමල් පොටෙක්ටොඩ් මයි කන්ට්‍රි රිස්කින් හිස් ලයිෆ් ටු ඩේත්. සො විමල් ඩෙසර්ව් බිට්ටර් ලයිෆ් දෑන් දිස්.

    ෆක් ඊක්කොලටි. පක් දිස් පර සුද්දගෙ ලෝ. වී නීඩ් ඉක්කුට්ටි. අයිනෝ අයිනෝ ෆක් මයි ඉන්ග්ලෙස් ටූ.

    දැනට රෙප් කීයකට කෙල වෙලාද , මන් දන්නවා ඔය ෆීල් එක , නිකන් නෙවෙයි දෙපැත්තෙන්ම කපනවනේ :lol::lol::lol: