"විමල් කියන්නේ සම්පතක්" - අගවිනිසුරු

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    The same person apologized for his decision to stop investigation about "Helping Hambantota" that allowed MR to contest as president.
    Now he is again with MR. Can we believe such a person
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ හිතනවද ඔය යකා ඔය කෑ ගහන්නේ උබට අපිට වගේම රටට තියෙන ආදරේට කියලා. "ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළට රජ මගුල්..." කියලා කියමනක් තියෙනවා උබට මතකද ? ඔය විමලා කරන්නෙත් ඌරන්ට කියලා කැකුණ තලවගන්න වැඩේ තමයි.

    SAN_01.png
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    විමල්ලා කොහොමත් රටට පැත්තට කතා කලේ ඒ කාලේ ඉදන්ම. ඉතින් ආයේ විමල්ගැන් අහන්න දෙයක් නෑ.

    hehehe... dawase wihiluwa..