විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වෙයි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වෙයි

kosta-web-696x385.jpg

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කළුබෝවිල රෝහලේදීයී.

ඔහු සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙක් වනවා. 1948 දී උපත ලෑබූ ඒ මහතා මියයන විට 68 වන වියේ පසූවූවා.

කැළණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු සිනමාව , හා ටෙලිනාට්‍ය යන ක්‍ෂේත‍්‍රවල විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශණය කළා.

අහස් ගව්ව , එයා දැන් ලොකු ලමයෙක් , බඹරු ඇවිත් , ඇර සොයිසා , සරුංගලය , මරුවා සමග වාසේ , සාගරිකා , ඔහු රඟපෑ චිත්‍රපට අතරින් රසික සිත් ඇද බැඳගත් චිත්‍රපට කිහිපයක්.
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපේ පරම්පරාවෙ ආදරේ කරපු නලුවො ඔක්කොම වගෙ මැරෙනවා. තව ටික කාලෙකින් ඉතින් අපේ වාරෙ