විමල් ගේ ඇත්ත කතාව මෙන්න
විශ්වාසවන්ත තැනකින් මේ දැන් මා වෙත ලැබුණ පුවතක්.
විමල් වීරවංශ මහතාගේ බිරිඳ නීති විරෝධී අන්දමින් ව්‍යාජ පාස්පෝට් එකක් හදලා නෑ. ඇය අලුතෙන් හදා ඇති පාස්පෝට් එක ඉතාමත් නීත්‍යානුකූල අන්දමට දිවුරුම් ප්‍රකාශ ආදියත් සමගයි හදල තියෙන්නේ.
මේ ගැන තොරතුරු නුදුරේදීම මූලාශ්‍ර සහිතව හෙළි කිරීමට නියමිතයි. එය හෙළි වීමත් සමගම ගෙවල් වල ඉන්න බිරින්දෑවරුන්ගෙන් පවා පලි ගන්නා එජාපයට යන එන මං නැති වේවි.
හූ හූ රනිලෝ.... හූ හූ....
කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ????

?