විමල් ගේ ඇත්ත කතාව මෙන්න

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
විමල් ගේ ඇත්ත කතාව මෙන්න

විශ්වාසවන්ත තැනකින් මේ දැන් මා වෙත ලැබුණ පුවතක්.
විමල් වීරවංශ මහතාගේ බිරිඳ නීති විරෝධී අන්දමින් ව්‍යාජ පාස්පෝට් එකක් හදලා නෑ. ඇය අලුතෙන් හදා ඇති පාස්පෝට් එක ඉතාමත් නීත්‍යානුකූල අන්දමට දිවුරුම් ප්‍රකාශ ආදියත් සමගයි හදල තියෙන්නේ.
මේ ගැන තොරතුරු නුදුරේදීම මූලාශ්‍ර සහිතව හෙළි කිරීමට නියමිතයි. එය හෙළි වීමත් සමගම ගෙවල් වල ඉන්න බිරින්දෑවරුන්ගෙන් පවා පලි ගන්නා එජාපයට යන එන මං නැති වේවි.




හූ හූ රනිලෝ.... හූ හූ....
කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ????:D
 

nilangasilva

Member
Aug 15, 2010
144
17
0
ubata dukayida ban?
11001848_10153023504496259_7970803940446574819_n.png
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ දවස්වල ඊබේ පට්ට පරක්කුයි බං චීන මොකක්ද නිවාඩු සෙට් එකක් නිසා
    අලි එක්ස්ප්‍රස් එකෙන් ඔර්ඩර් කරපු බඩු තාම උන් ෂිප් කරලවත් නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ අසරණයෝ ඇයි අප්පා අත්අඩංගුවට ගන්නෙ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ දවස්වල ඊබේ පට්ට පරක්කුයි බං චීන මොකක්ද නිවාඩු සෙට් එකක් නිසා
    අලි එක්ස්ප්‍රස් එකෙන් ඔර්ඩර් කරපු බඩු තාම උන් ෂිප් කරලවත් නෑ

    4. පිටකොටු පල.... හි :D
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    විමලෙගේ හාමිනේ ගැන හොටු පෙරාගෙන අඬන උන්ට මේවා මතකද..................?

    “හැබැයි එතැන අනික් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යාලයක්තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩායමටම අයිතිවුණා. මම ඉතින් එතැනට පුරුදුවුණා. බිමනිදාගන්න සිද්ධ වෙනවා පළවැනි දවසෙම. මම යනකොට මුල්ලක වතුර බෝතලයකුයි බෙලෙක් පිඟානේරෑ කෑම එක තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එතකොට. කූඹි අයින් කරල මම ඒක කෑවා.එවෙලේ ඉඳලා මම දැනගත්තා මේක කරන්න ඕන. මේක සමහරවිට අවුරුද්දක්ද දෙකක්ද 10 ක්දදන්නෑ. කරන්න ඕන කියලා මම තීරණය කළා. ඒක හන්දා පළවැනි දවසේ රෑ නම් මම නිදාගත්තෙත්නෑ. දූවිලි පිරිලා සූදානම් කරලා තිබුණේ නෑ හරියට. ෆෑන් ගලවලා ලයිට් ගලවලා ඒවයේ බදාමවැටිලා.
    සියලුම දේ ගැලෙව්වා. මොකද අනික් සිරකරුවෝ ඔක්කොටම ෆෑන් තියනවා. ටෙලිවිෂන්තියනවා. ඒ ඔක්කොම ගලවලා දාලා තිබුණා. පස්සේ මම උසාවියේදි ඉල්ලිමක් කරල තමයි ඒවාලබාගත්තේ. පැදුරක් විතරයි තිබුණේ පැදුරේ දවස් දෙකක් විතර යනකොට මගේ ඇඟේ බෝම්බ වලටඅහුවෙච්ච යකඩ කෑලි තියෙනවා. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා නිකන් සිමෙන්තියේ හිරවෙලානිදියනකොට. වෛද්‍යවරයකුට කිව්වාම මෙට්ටයක් දෙන්න කිව්වා මට. නමුත් අර බිමටවාඩිවෙනකොට නැගිටිනකොට මගේ කොන්දෙත් තියෙනවා යකඩ කෑල්ලක් ඒ කොන්දෙ අමාරුව ආවා. ඊටපස්සේ උස මොකක් හරි දෙන්න කිව්වා මෙට්ටය දාගන්න. බංකුවක් දුන්නා. ඒකෙ තරමට මෙට්ටයක්හදලා දවස් දෙකක් විතර මං වැටුණත් එක්ක නින්ද ගියාම. ඒ වගේ තමයි ජීවත්වෙන්න සිද්ධවුණේ. හුදකලා ජීවිතයක් ඒක තමයි තියන ලොකුම ප්‍රශ්නය. ඒ කෑම බිම වුනත් කන්න බෑහුඟාක් සිරකරුවෝ ලෙඩවෙලා ඉන්නවා. පොල්තෙල් දාලා”

    ජෙනරාල් ජී.එස්.සී.ෆොන්සේකා
     

    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය ලබන මාර්තු මස 04 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    කූඨ ලේඛන සැකසීමේ වරදට චෝදනා ලැබ සිටින වීරවංශ මහත්මිය මාලඹේ පුද්ගලික රෝහලට නේවාසිකාගාරව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    පසුව ඇය බන්ධනාගාර රෝහලට බාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂවරයාට ඊයේ දිනයේ නියම කර තිබේ.

    කෙසේ වෙතත් සැකකාරිය අද (24) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාර්තු 04 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පවසයි.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කට්ටඩි.ගුරුන්නා;17954791 said:
    මචන් E-bay වලින් ෆොග් ලයිට්ස් දෙකක් ගන්න ඉන්නේ මන්. එකට ගොඩක් ටැක්ස් ගහයි ද බන්.

    aragena gahapan light eka ammage hutte.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    mamath dekka ban re news walata oya gena kiyanawa.jaha palana ponnayonta puka neti wenawa tika dawasakin tawa.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේ දවස්වල ඊබේ පට්ට පරක්කුයි බං චීන මොකක්ද නිවාඩු සෙට් එකක් නිසා
    අලි එක්ස්ප්‍රස් එකෙන් ඔර්ඩර් කරපු බඩු තාම උන් ෂිප් කරලවත් නෑ
    Chinese new year :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විශ්වාසවන්ත තැනකින් මේ දැන් මා වෙත ලැබුණ පුවතක්.

    [/COLOR][/SIZE][/B]


    දැන් උබව අපිට :rofl::rofl::rofl: විශ්වාශ කරන්නද කියන්න :rofl::rofl: