විමල් ගේ සර්ච් එන්ජිම ..........................

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    විමල් ගේ සර්ච් එන්ජිම ..........................

    fcif83.jpg
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සුද්දට ක දෙන අය ගරු විමල් විරවංශ ඇමතිතුමාට කොච්චර බය වෙලාද කියලා මේ වගේ මඩ වලින්ම පේනවා
     
    • Like
    Reactions: rab

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes: මුන් විමල් විරවංශ කියන නම ඇහිච්ච ගමන් බයේ දගලනවා, එකයි මේවගේ විකාර වැඩ කරන්නේ. පව් බන් මුන් විමල්ට පුදුම බයක් තියෙන්නේ. :lol::lol::lol:
     
    • Like
    Reactions: rab

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gmail-rally-07.jpg

    එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට සිදුකරමින් සිටින නොපනත්කම්වලට එරෙහිව ශ‍්‍රී ලාංකිකයන් ලෙස හැකි පමණින් ඇමරිකානු විරෝධය කුළුගැන්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
    ඒ මහතා මේ අදහස් පල කලේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.
    ‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැුලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක‍්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාම මේවායින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.
    දෙවන අවසන් අරගලයටයි මේ රට අවතීරණය වන්නේ, වෙන කොහේටවත් නෙවෙයි. මේ ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදී බලපෑම හමුවේ යටත්වුණොත් ඒ යටත් වෙන ආණ්ඩුවක් ඇතුළේ, ඉන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සටන කරන ආණ්ඩුවක් එක්ක සටනේ ඉදිරියෙන්ම ඉදිරියෙන්ම ඉන්න අපි ලෑස්තියි. අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කොටියා ඉස්සරහන දණ ගහපු නැති ජනාධිපතිතුමා අන්තර්ජාතික කොටි බලවේගය ඉස්සරහ දණ ගහන්නේ නැතිව සටන ජයග්‍රහණය තෙක්ම කරයි කියලා විශ්වාසය අපිට තියෙනවා. අම්මේ තාත්තේ මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ ජීවන වියදම අඩුකර ජනතාවට තව දිය හැකි සහන දෙන්න ඕන ඒ පිළිබඳ විවාදයක් නැහැ. අර මිහින් එයාර් එකට වියදම් කරන කෝටි ගාන මහජනතාවට සහන දෙන්න පාවිච්චි කළාට ඒකේ වරදක් නැහැ. මිහින් එයාර් එකට මහා කෝටි ගාන මේ රටේ ජනතාවට සහන දෙන්න දෙන්න ඕන. මේ රටේ ජනතාවට සහන දෙන්න ඕන මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ මව් පොළව තව ලිබියාවක් සිරියාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ’ යනුවෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    ඔය ප්‍රශ්නෙදි ඇයි ගොන් විමලයා විතරක් කත කරන්නෙ අනිත් එවුන් නද්ද?

    අනිත් එවුන් කගහුව ගමන් උන්ගෙ ඇමරිකාවෙ තියන ගෙවල් නැති වෙනවා, උන්ගෙ පුරවැසිභාවය නැති වෙනවා.

    කවදහරි මුන් ඔය කරන කරි වැඩ ඉවර වෙල යන්න රටක් තියෙන්නත් එපැයි
     
    gmail-rally-07.jpg

    එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට සිදුකරමින් සිටින නොපනත්කම්වලට එරෙහිව ශ‍්‍රී ලාංකිකයන් ලෙස හැකි පමණින් ඇමරිකානු විරෝධය කුළුගැන්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
    ඒ මහතා මේ අදහස් පල කලේ ‘දිනාගත් සාමය රැකගනිමු. අධිරාජ්‍යවාදී මෙහෙයුම පරදවමු’ යන මැයෙන් කොලඹදී පැවති ජන රැළියක් අමතමිනි.
    ‘අපි ඇමරිකානු සන්නාම භාවිතා නොකරන රටක් බවට පත් වෙමු. අපි අන්තර්ජාලයේ ගූගල්, ජීමේල් ආදියෙන් වගේම කොකාකෝලා, මැක්ඩොනල්ඞ් වගේ ඇමරිකානු සන්නාම සහිත දේ භාවිතයෙන් ඈත් වෙමු. මගෙත් තියෙන්නේ ජී මේල් එකවුන්ට් එකක්. මමත් එකෙන් අයින් වෙනවා. අපි හැමෝම ඇමරිකාවට විරෝධය පෙන්වන්න ඕනෑ. පෙලපාලි, රැුලි, ලිපි ඔය හහැම මාර්ගයකින්ම විරෝධය පල කරන්න පුළුවන්. මෙවැනි විරෝධතා ක‍්‍රියාමාර්ගවලට හැම දෙනාටම එකතුවෙන්න ලැබෙන්නේ නෑ. නමුත් තරුණයන්ටත්, ගෘහණියන්ටත් විරෝධය පාන්න පළුවන්කමක් තියෙනවා. ඒ මාර්ගය තමයි ඇමරිකන් සන්නාම සහිත භාණ්ඩ වර්ජනය කරන එක. කොකාකෝලා බොන එකෙන් තරුණ පරපුර ඈත් වෙන්න ඕන. ගූගල් සර්ච් එන්ජින් එක භාවිතයෙන් ඈත් වෙමු. අපේ වෙලඳපල පොඩි වෙන්න පුළුවන්. ඒ උනත් අපි හැම දෙනාම මේවායින් ඈත් වෙලා බලපෑම පෙන්වමු.
    දෙවන අවසන් අරගලයටයි මේ රට අවතීරණය වන්නේ, වෙන කොහේටවත් නෙවෙයි. මේ ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදී බලපෑම හමුවේ යටත්වුණොත් ඒ යටත් වෙන ආණ්ඩුවක් ඇතුළේ, ඉන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සටන කරන ආණ්ඩුවක් එක්ක සටනේ ඉදිරියෙන්ම ඉදිරියෙන්ම ඉන්න අපි ලෑස්තියි. අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කොටියා ඉස්සරහන දණ ගහපු නැති ජනාධිපතිතුමා අන්තර්ජාතික කොටි බලවේගය ඉස්සරහ දණ ගහන්නේ නැතිව සටන ජයග්‍රහණය තෙක්ම කරයි කියලා විශ්වාසය අපිට තියෙනවා. අම්මේ තාත්තේ මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ ජීවන වියදම අඩුකර ජනතාවට තව දිය හැකි සහන දෙන්න ඕන ඒ පිළිබඳ විවාදයක් නැහැ. අර මිහින් එයාර් එකට වියදම් කරන කෝටි ගාන මහජනතාවට සහන දෙන්න පාවිච්චි කළාට ඒකේ වරදක් නැහැ. මිහින් එයාර් එකට මහා කෝටි ගාන මේ රටේ ජනතාවට සහන දෙන්න දෙන්න ඕන. මේ රටේ ජනතාවට සහන දෙන්න ඕන මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ මව් පොළව තව ලිබියාවක් සිරියාවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ’ යනුවෙන්ද ඒ මහතා අදහස් දැක්වීය.

    http://www.facebook.com/pages/Wimal-Weerawansha/300497817085

    http://www.facebook.com/profile.php?id=1456938951

    http://www.facebook.com/WimalWeerawansa

    http://www.facebook.com/pages/Wimal-Weerawansa-Mawbime-Panchayudhaya/310501878317

    එතකොට මේක වර්ජනය කරන්නේ නැද්ද

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: akozlov68

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දට බන් ගමන් සුද්දගේ *ක ලොවන ඩිල්ෂානි වගේ අවජාතකයන්ට කවුරු හරි සුද්දට බැන්න ගමන් ෆේක් බස්සගෙන දගලනවා. :lol::lol::P:P
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    පිස්සු පුසා;12301217 said:
    දැන් ගුගල් එකට ඊයේ ඉඳන් පට්ට පාඩුයිලු
    කොකා කෝලා එකේ සේවකයෝ භාගයක් අස් කරලා පඩි දෙන්න සල්ලි නැතුව
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: