විමල් ගේ සර්ච් එන්ජිම ..........................

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විමල් විරවංශ ඇමතිතුමා කියන කතාව එ හැටියටම කරන්න පුළුවන් නම්,එයට විකල්පයක් අපිට සදා ගන්න හැකි නම් එය ලොකු දෙයක්,එදා සිරිමා මැතිනියගේ යුගයේ රටට පිටින් බඩු බාහිර ආදිය ආනයනය කිරිම සිමා කිරිම නිසා අපේ අය ටිකක් වැඩ කරලා ගතේ මහන්සියෙන් ලංකාව යම් දියුණු තත්වයකට ලඟ වුනා (එ අපි අපි මතම යැපුන නිසා) එහෙම වුනේ අපිට එවන් තහන්චියක් එකල රජයෙන් වැ‍ටුනු නිසා පසු කාලයේ ආ රජයක් විසින් එම ක්‍රමය අහොසි කිරිමත් සමග නැවතත් මිනිසුන් කම්මැලි විමට ගත්තා,දැන් බැරි වෙලාවත් ඔවාට තහන්චි වැ‍ටුනත් මම හිතන්නෙ නැ අපේ උදවියට අහෙතුවක් වෙයි කියලා මොකද එයට අනිවාරයෙන්ම කඩිනම් විකල්පයක් අපේ කොල්ලෝ ආරම්භ කරන නිසා,එකට ඔනැ තරම් අය දැන් ලංකාවේ සිටිනවා...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    වෙන්න පුළුවන් එත් ඔය කියන දේවල් මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට කෙලින්ම සම්බන්ධ වෙන දේවල් නෙවෙයි
    ඕනෑම කෙනෙක් කැමතියි තමුන්ගේ රටේ ආර්ථිකය යැපුම් ආර්ථිකය නොවී ස්වාධීන වෙනවා දකින්න
    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් එයා ඒවා පාවිච්චි කරමින් අපට අතහරින්න කියන එකයි
    ඒක සදාචාරය සම්බන්ධ ගැටළුවක්

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    280221630_KIKBottles.jpg

    http://www.sasrutha.com/

    menna wisadum deka
     
    තව ඒක දෙයක් කියන්න ඕන ඇමරිකාව අපි ඔය නිෂ්පාදන වර්ජනය කරයි කියලා එච්චර දැඩිව සලකන්නේ නැතිවෙයි
    එත් බැරිවෙලාවත් එහෙම කරලා අපේ ඇඟලුම් අපනයනයට පහරක් වැදුනොත් කීදෙනෙකුගේ රැකියා නැතිවෙනවද
    ඒවාට උත්තර මේ මහත්තය ළඟ තියනවද දන්නේ නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    machan irozan ube computer eke processor eka Intel de AMD de ?

    dan AMD lankawe tikak adui neda machan. mamath kalin AMD use kala.

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @ Somapaala

    සොමපාල ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මම ෆාස්ට් ඩ්‍රින්ක්ස් බොන්නෙ නැ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12301397 said:
    වෙන්න පුළුවන් එත් ඔය කියන දේවල් මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට කෙලින්ම සම්බන්ධ වෙන දේවල් නෙවෙයි
    ඕනෑම කෙනෙක් කැමතියි තමුන්ගේ රටේ ආර්ථිකය යැපුම් ආර්ථිකය නොවී ස්වාධීන වෙනවා දකින්න
    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් එයා ඒවා පාවිච්චි කරමින් අපට අතහරින්න කියන එකයි
    ඒක සදාචාරය සම්බන්ධ ගැටළුවක්

    අනුන්ගේ ගෑණු උස්සපු එවුන්ට කොහෙද බන් සධාචාරයක්?
     
    අනුන්ගේ ගෑණු උස්සපු එවුන්ට කොහෙද බන් සධාචාරයක්?
    කානු කටක් තිබ්බ පලියට හොඳ දේශපාලකයෙක් වෙන්න බහ
    එත් ජනප්‍රිය දේශපාලකයෙක් උනහැකි
    මේවගේ අය ජනප්‍රිය දේශපාලකයෝ වෙනකොට එයාලට චන්දෙ දෙන චන්ද දායකයින්ගේ උගත්කම ගැන සහ
    සමාජ මට්ටම ගැන අපට ටිඅක හිතන්න වෙනවා
    ඒවගේම හිනාත් යනවා
    :lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පිස්සු පුසා;12301217 said:
    දැන් ගුගල් එකට ඊයේ ඉඳන් පට්ට පාඩුයිලු
    කොකා කෝලා එකේ සේවකයෝ භාගයක් අස් කරලා පඩි දෙන්න සල්ලි නැතුව
    :lol::lol::lol::lol::lol:
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;12301422 said:
    තව ඒක දෙයක් කියන්න ඕන ඇමරිකාව අපි ඔය නිෂ්පාදන වර්ජනය කරයි කියලා එච්චර දැඩිව සලකන්නේ නැතිවෙයි
    එත් බැරිවෙලාවත් එහෙම කරලා අපේ ඇඟලුම් අපනයනයට පහරක් වැදුනොත් කීදෙනෙකුගේ රැකියා නැතිවෙනවද
    ඒවාට උත්තර මේ මහත්තය ළඟ තියනවද දන්නේ නැහැ

    මුනත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා කියන්නේ ඕවට
     
    මේවට කියන්නේ සිල්ලර දේශපාලන කතා කියල
    ඕනෑම මෝඩයෙකුට තේරෙනවා
    (ඊටත් වඩා අන්ත උන්ට තේරෙන්නේ නැහැ ):no::no::lol::lol:
    ගුගල් කියන්නේ කොච්චර ග්‍රාහකයෝ ඉන්න සමාගමක්ද
    ලංකාවේමුළු ජනගහනයෙන් කීදෙනාද අන්තර්ජාලය භාවිතා කරන්නේ
    කොකා කෝලා ගැනත් ඔය ටිකම තමයි
    ඕවට රැවටෙන ගොන්නු දැන් අඩුයි :lol::lol::lol::lol::lol:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    @ Somapaala

    සොමපාල ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මම ෆාස්ට් ඩ්‍රින්ක්ස් බොන්නෙ නැ...

    man wishwaasa karannam ban mata okata umbawa awiswaasa karala wedak wenne nhane
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අයියෝ සල්ලි.....

    දැන් ඉතින් Elakiri එකත් වහන්න වෙයි....

    ඇයි ඉතින් බහුතරයක් පාවිච්චි කරන්නෙ අමෙරිකානු නිෂ්පාදන නෙ.....

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇමරිකානු සමාගම් දැන් වැඩිපුරම නිෂ්පාදන කටයිතු කරන්නෙ චීනය, තායිවානය, කොරියාව, ඉන්දියාව වගේ රටවල

    ගූගල් සමාගමේ ශාඛා ඉන්දියාවෙ, චීනෙ, සිංගප්පූරුවෙ තියෙනව ... ඇපල් iPhone හදන්නෙ ඇමරිකාවෙද ? ... Nokia ? ... ඔය ඔක්කොම විමලය දන්නව ... ඒ දැනගෙනත් තමන්ගෙ දේශපාලන අනාගතය වෙනුවෙන් අනාගත පරම්පරාව නොමඟ යවනව :angry: